munta dunnothඋං ආවෙ කොහෙන්ද, අප්ප මොකාද බාප්පා රදලයාද කියන ඒවනම් අදාලම නැති දේවල්. ඔය ලබ්බවල් කරපින්නගෙන හිටිය මදැයි දැන්. දැං කරන්න ඕන තමන් මොකක්ද කරන්න යන්නෙ කියල මිනිස්සුන්ව දැනුවත් කරන එක සහ උංගෙ ප්රතිපත්ති හරියට ෆයින්ටියුන් කරගන්න එක. නැතුව ඔ බහුබූත කියවන එක නෙවේ. ඔය නලු බට්ටො දාගෙන දඟලනකොට තේරෙනව හැමෝම ගිය පාරෙම ජෙප්පොත් යනව කියල. (එහෙම කියල පොහොට්ටුවන්ටවත් ගූඑන්පී සජබ මොකෙක්වත් ඡන්ද දෙන්න ඕන නෑ.)
wena pragathishili paksha ho minissu
issarahata enna awasthawa labenawa
UNP+ SLFP loop eka kadila
eka nisa mama denawa munta