බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උං ආවෙ කොහෙන්ද, අප්ප මොකාද බාප්පා රදලයාද කියන ඒවනම් අදාලම නැති දේවල්. ඔය ලබ්බවල් කරපින්නගෙන හිටිය මදැයි දැන්. දැං කරන්න ඕන තමන් මොකක්ද කරන්න යන්නෙ කියල මිනිස්සුන්ව දැනුවත් කරන එක සහ උංගෙ ප්‍රතිපත්ති හරියට ෆයින්ටියුන් කරගන්න එක. නැතුව ඔ බහුබූත කියවන එක නෙවේ. ඔය නලු බට්ටො දාගෙන දඟලනකොට තේරෙනව හැමෝම ගිය පාරෙම ජෙප්පොත් යනව කියල. (එහෙම කියල පොහොට්ටුවන්ටවත් ගූඑන්පී සජබ මොකෙක්වත් ඡන්ද දෙන්න ඕන නෑ.)
    munta dunnoth
    wena pragathishili paksha ho minissu
    issarahata enna awasthawa labenawa
    UNP+ SLFP loop eka kadila

    eka nisa mama denawa munta
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • munta dunnoth
    wena pragathishili paksha ho minissu
    issarahata enna awasthawa labenawa
    UNP+ SLFP loop eka kadila

    eka nisa mama denawa munta
    අනිවාර්යෙන්ම බිස්නස් කරන අය දන්නව ( පෙට්ටිකඩ කාරයෝ නෙවේ) ලංකාවෙ දේශපාලනය වටේට හැදුන කොයිතරම් ලොකු බිස්නස් මාෆියාවක් තියෙනවද කියල. ඔය සයිකල් එක ජෙප්පො ආවොත් ටිකක් කැඩෙයි කියල හිතනව. ලේසිනෑ හැබැයි උං ආවොත් මඩ කැම්පේන් එහෙම තියෙයි සූගාල.හැබැයි ඉතින් උංගෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන නම් මට පැහැදීමක් නෑ. ප්‍රධාන කියාගන්න පක්ෂ 2ත් ඒවගේම හින්ද ඒකගැන වැඩිය හිතන්න දෙයක් නෑ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගැමුණු රජ්ජුරුවෝ සහ වලගම්බා විජය රාජවංශයේ...විජයබාහුලා කිහිප දෙනෙක් හිටියා නේ පළවෙනි විජයබාහු එයාගේ නමින් රාජවංශයක් හිටන් හැදුවා...රාජවංශත් වෙනස් වෙවි එන රජ පෙලපත්..නුවර යුගයේ හිටපු රදලවරුන්ට එහෙමට සම්බන්ධයක් නැ ,ඔය රදල කියන වචනයත් 10 වෙනි ශත වර් ශයේ සිට එන එකක්..
    හ්ම්.. වාස්තවික සුපිරි කුලයක් නෑ නෙ බං, බුද්ධදාස ලොක්කට වුනෙත් ශ්‍රියන්ත මෙන්ඩිස් ට උනා වගේ රඟපාපු චරිතෙ ඌට ආවේස වුනා..
     
    • Like
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මෙයා නම් යන පැත්ත ඉවරයි එදා ඉදන්ම කරේ බඩ ගොස්ථර දේශපාලනය
    මෙය තමා ජාරා විදියට මාධ්‍ය වලින් දේශපාලනය කරේ