බුද්ධදාස විතානාච්චි දන්න ලංකා ඉතිහාසේ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔය මෑන් අද ඊයේ ඉදන් ඔය පක්ෂේ ඉන්න කෙනෙක් නොවේ. දැන් ඉන්න බොහෝ නළුවන් යැයි කියා ගන්න පිරිසට කළින් ඉදන් තමයි ඔය පක්ෂෙ ඉන්නේ. මට මතක විධියට විමල් වංශ ඉන්න කාළෙත් ප්‍රසිද්දියේ පෙනී හිටියා.
    දේශ හිතයිශී ජාතික ව්‍යාපාරේ ඉදියේ.
    ඇල්ලේ ගුනවන්ස සහ මහචර්‍ය ගුනපාල ද මොකක්ද නමක් තිබුන කෙනා එක්ක.
    විමල් ලගේ connection
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    දේශ හිතයිශී ජාතික ව්‍යාපාරේ ඉදියේ.
    ඇල්ලේ ගුනවන්ස සහ මහචර්‍ය ගුනපාල ද මොකක්ද නමක් තිබුන කෙනා එක්ක.
    විමල් ලගේ connection
    ඒක තමා කිව්වේ දේශ...... හදන්න කළින් ඉදන් හිටියේ
     
    • Like
    Reactions: Amew

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේ කතාවෙ minissu බෙදෙනෙ vibe එකක් enne,මේක සම්පුර්ණ වැරදියි...
    එහෙමද අන්කල්.. මේ ඒක නෙවෙයි ඔයා පොහොට්ටුවේ වැරදි දේවල් වලට වැරදියි කියනවා අපි දැකලම නැහැ නේ.. ඇයි ඒ ඔයා එහෙම 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    මේ කොහොමත් පරණ හම්පඩ JVP කාරයෙක්නේ :lol:

    Vithanarachchi joined the Janatha Vimukthi Peramuna (JVP) way back in 1960. In 1981, he contested for the development committee elections from Gampaha district and was able to win under the JVP ticket. However, during the Indo-Sri Lanka Accord in 1987, Vithanarachchi was arrested and detained at the Welikada Prison for one and half years. In 1971, he was a prominent member of the JVP Islandwide singing group. Following the 1987–1989 JVP insurrection, he joined the JVP again and later became a member of the National Freedom Front (NFF) under the leadership of Minister Wimal Weerawansa. However, on 2010, he resigned from the party.[43]

    JVP කියන හිඟන පක්ෂේ හදාගන්නෙම අඩු කුලේ උන් එකතු වෙලා 😁 😁 😁
     
    • Like
    Reactions: neo7x and saturn

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,974
    1,115
    113
    Giya athmeyn api koheda hityiye kiyala danne ne. labana athmeyn api kohama hipadeida kiyala dannethne. echarai kathawa. mic issaraha mechara kathakarana oni ne. puluwantharam hemotama udaw karanna.



     
    Last edited:

    siri_malli

    Junior member
  • Jan 17, 2023
    33
    27
    18
    ඇයි බන් මූට ගරු කරන්නෙ? සාධාරණ වීර එඩිතර චරිත රඟපාන නිසාද?
    අනේ මන්දා බන් . බලන හැම නාටකයකම මූ එක්කො වලව්වේ හාමු, එක්කෝ කෝටිපති ව්‍යාපරිකයෙක්, ඒක්කෝ හෙනම මොලකාරයෙක්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මුලින්ම කියන්න ඔනේ විතානආරච්චි නෙමෙයි විතානආච්චි තමයි මෙතුමාගේ නම..ගොඩක් අය ඔක ලියනකොට පටලවගන්නවා...




    බුද්ධදාස මහත්තයාට මේ Dr.කුමාරි ජයවර්ධනගේ පොත විතරක් කියවලා ඔය කියන කොම්ප්‍රදොරු ධනපති පන්තිය ගැන දැනගන්න හම්බවෙන්නෙ නැ..මට මේ විඩියෝ එක බැලුවාම තෙරුනේ බුද්ධදාස මහත්තයාට මම හිතපු තරම් ඉතිහාස දැනිමක් නැ කියන එකයි....අද ‍රැල්ලට ගොඩක් අය ඔය ටිකමයි History විඩියෝ වලත් කියන්නෙ,නමුත් ඔහොම කතා කරන එක වැරදියි......

    බුද්ධදාස මහත්තයා මහනුවර NPP ‍රැලියෙදි අවේගයෙන් වගේ කියනවා මෙන්න මෙහෙම...

    බණ්ඩාරනායකලා
    ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු),එ අය නිලපෙරුමාල්ලලු...හරි ඉතින් නිලපෙරුමාල් තමයි,ඉතින් නිලපෙරුමාල්ලා කියන්නෙ ඉන්දියානු පූජක කුලයකින් පැවත එන පරම්පරාවක් (බ්‍රහමණ).

    ජයවර්ධනලා ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) ජයවර්ධනලා ඇවිල්ලා
    තම්බි මුදියන්සේලාලු,අහගන්න එපාලු එයාගෙන් හා...ඔව් ඉතිං එ අයත් කොරොමන්ඩල් වෙරළන් ලංකාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ පරපුරකින් පැවත එන අය.තම්බි කියන වචනය අල්ලගන ඔය දඟලන්නෙ,ඔකේ ඇත්ත තෙරුම බලාගන්න මම පහත දාල තියන පි‍ටුව කියවන්න.

    සේනානායකලත් ප්‍රභු නෙමෙයිලු (වෙන්ඩ ප්‍රභුලු) සුද්දන්ගේ රෙන්ද කාරයෝලු,සුද්දගේ රෙන්ද කරපු එක හරි හැබැයි බොධි තලේ කතාව කියවලා නැ...එවත් පොඩ්ඩක් කියවලා හිටියනම් හොඳයි.

    බණ්ඩාරනායකලාවත්,සේනානයකලවත්,ජයවර් ධනලවත් රදල නෙමෙයිලු...කොම්ප්‍රදොරු අප්පුහාමිලා ටික අප්පෝලා හෝ නිළමේලා නෙමෙයිලු,මේ අයට නිළමේලා කිව්වෙ නැල්ලු කිසිම දවසක,නිළමේලා අප්පෝලා ඉන්නෙ නුවරලු හා....

    වළව් කියන්නෙ රදලයෝ ඉන්න ගෙවල්ලු...වළව්ව කියන්නෙත් දෙමලෙන් හැදුන නමක් නේ :lol: ....ඔක්කොම දෙමළ හා :D මහලොකු පිරිසිදු සිංහල talk එක...

    මේ මහත්තයා අඩුමගානේ දන්නෙ නැ අප්පුහාමි කියන්නෙ උඩරට රාජධානියේ තිබුන තනතුරක් කියලා ඔය වචනය හැදිලා තියෙන්නෙ අප්පෝ + සාමි / හාමි කියන වචන එකතු වෙලා,ඇහැලේපොලත් මුලින්ම දැරුවේ අප්පුහාමි තනතුර..(පස්සෙ බොහෝ ගොවිගම අය බණ්ඩාර වගේ ඔය කැල්ල නමේ අගට දාගත්තා..)

    රදල කියන්නෙ රජ පරම්පරාවට සම්බන්ධ අයලු...

    රදල කියන්නෙ රජ පරම්පරාවට පමණක් සම්බන්ධ අය නෙමෙයි,මේ සම්පුර් ණ වැරදි කතාවක් - මේක ඇත්තෙන්ම දිර් ඝව කතා කරන්න ඔන දෙයක්...

    මහනුවර රාජධානියේ හිටපු ගොඩක් රදලවරු ඉන්දියාවේ මුල් තියන බ්‍රහමණ වංශිකයෝ...


    බණ්ඩාරනායකලත් ඉන්දියානු බ්‍රහමණයෝ නම්,ජයවර් ධනලාත් ඉන්දියානුවෝ නම් මහනුවර හිටපු බොහෝ රදලයෝත් ඉන්දියාවෙන් පැවතගන ආපු බ්‍රහමණයෝ නම්...මොකද්ද දැන් අපට මේ ගැන වෙන කතා කරන්න තියෙන්නෙ...

    කාටද එතකොට ප්‍රභු සහ වෙන්ඩ ප්‍රභු කියන්නෙ ? මේ අදාල කතාවක්ද මේ ‍රැලියට ?


    ආ අමතක උනා එස්.ඩබ්ලිව් බණ්ඩාරනායක බැන්ද සිරිමාවෝ රත්වත්තෙත් මිට අවුරුදු බර ගානකට කලින් ලංකාවට ආපු ඉන්දියානු බ්‍රහමණයෙගෙන් පැවත එන පරපුරක කෙනෙක්,මේ අය මුලින් පදිංචි උනේ මාතලේ රහත්වත්ත කියන කොටසේ පස්සෙ තමයි රත්වත්ත වෙලා තියෙන්නෙ...

    මම බුද්ධදාස මහත්තයට කියන්න කැමතියි මෙන්න මේ විඩියෝ එක බලන්න කියලා...



    ඔන්න ඉන්දියාවෙන් ආපු බ්‍රහමණයෝ ටික දෙනෙක්....

    2HQOVp0.png

    xl9N2Xv.png

    RawKBSZ.png

    D5WE57q.png


    තම්බි මුදියන්සේ හෙවත් තොම්බි මුහන්දිරම් කියන වචනයේ තෙරුම දැනගන්න ඔන්න ඔක කියවන්න...

    wFHVv1h.jpg

    j9AJ6Fu.jpg


    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කිසිම කෙනෙක් පිරිසිදු කුලයකින්,ඉහල කුලයකින් පහල කුලයකින්,ඉහල පංතියකින් පහල පංතියකින් ආවා කියලා නැ...ඔක්කොම කලවං අය,ඔවා ගැන කෙස් පැලෙන තර් ක කරන්න යන උන් තමයි කවදා හරි නොන්ඩි වෙන්නෙ...

    ‍NPP රැලියට කිසිම අදාලත්වයක් නැති කතා ටිකක් මේ මහත්තයා මේ කියවන්නෙ...

    වචනයකින් වත් මිනිස්සු බෙදෙන්න නරකයි (එ මිනිස්සු කරපු කියපු දෙවල් කිව්වට කමක් නැ),මෙතන කරන්නෙ අපහස කිරිමක් ඇත්තෙන්ම..කට්ටියක් පහත් කරලා කට්ටියක් උඩ තියනවා,මෙකෙන් වෙන්නෙ බෙදිමක් ඇති වෙන එක...

    මචන් මේ කතාව නම් අහන්න උනේ නැ ..prof. කුමාරිගේ රීසර්ච් එක උබ අභියෝගයට ලක් කරනවා කියන එකද කියන්නේ ...මගේත් රීසර්ච් එක කරේ දමිල දනේශ්වරයේ කඩාවැටීම ගැන ..මගේ mentor prof. කුමාරි ඔය පොතේ නැති හුගක් කරුණු රීසර්ච් එකේ තියනවා ...මම වෙලාවක් ලැබුණු වෙලාවක උබ අභියෝගයට ලක් කරන කරුණු ගැන පැහැදිලි කරනම් .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කරපංකෝ යූටියුබ් චැනල් එකක්. ඔය සේරම මරිමොඩ සිංහලේ කියලා රාවනා පරපුර කියල නම විකුණන් කන යූටියුබ් චැනල් වල බොරුව පෙන්නමු. :cool:


    ඔව් මහ ගොන් කතාවක්
    කුළ බේදය උඩරට පහත රට බේද
    කියලා සීඩ්ස් පැල කරන්න නරකයි
    ඕවා සමාජයෙන් අයින් වෙන ගමන්නෙ තියෙන්නෙ

    ඕකෙන් මම දකින්නෙ අර කාලයක්
    පොහොට්ටු හරි යූන්පී හරි , මීඩියා යුනිට් වලින්
    නුවර කොළඹ ගාල්ල කියල බෙදුවනෙ
    ඒ වගේම දෙයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නෙ

    අතීතය අතීතය විදියට දැක්ක නම් හරි
    අපි හැමෝම අඩු වැඩි වශයෙන් කවලම්
    ඕක තේරුන් නොගන්නකල් , අපිට දෙමළ මුස්ලිම් උන්
    එක්ක කෙසේ වෙතත් අපේ අයත් එක්ක සමගියෙන් ඉන්නත් බැහැ
    (දෙමළ මුස්ලිම් උනුත් මේක තේරුම් ගන්න ඕනේ )
    මොකක්ද බන් මේ කවි පන්තියක්ද? පේලි 4 ගානේ දැම්මම කියවෙන්නේ කවියක් වගේ.
     
    • Haha
    Reactions: sakuntha1996

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මචන් මේ කතාව නම් අහන්න උනේ නැ ..prof. කුමාරිගේ රීසර්ච් එක උබ අභියෝගයට ලක් කරනවා කියන එකද කියන්නේ ...මගේත් රීසර්ච් එක කරේ දමිල දනේශ්වරයේ කඩාවැටීම ගැන ..මගේ mentor prof. කුමාරි ඔය පොතේ නැති හුගක් කරුණු රීසර්ච් එකේ තියනවා ...මම වෙලාවක් ලැබුණු වෙලාවක උබ අභියෝගයට ලක් කරන කරුණු ගැන පැහැදිලි කරනම් .
    කුමාරි ජයවර්ධන මහත්මිය කියලා තියන කරුණු හරි ඔය පොතේ,වැරදියි කියල නෙමෙයි මම කිව්වෙ,මෙතන මේ බුද්ධදාස මහත්තයා කොරන්නෙ Prof ජයවර්ධනගේ පොත කියවලා එක කොටසක් පහත් කරලා කතා කරන එක,මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..ඉතිහාසය පැත්තෙන් ගත්තත් සදාචාරත්මක පැත්තෙන් ගත්තත් මිනිස්සු කොටස් පහත් කරලා කතා කරන්න බැ,එතනම බෙදිමක් වෙනවා...මම එහෙම vibe වලට කැමති නැ,අපේ මුල් තියෙන්නෙ එකම තැනක,මම කියන්න දැඟලුවේ සොක්කෝත් නැ ලොක්කොත් නැ කියන එක මචං...

    තවම Free time එකක් ලැබුනේ නැද්ද ? :(
    macho mage net ecchara fast na,mama baluwe DVD tikakata hari gahala ewannada kiyala,mokada kiyanne ehema karannada ? mata eka lesi ban,me tike mobitel uth slow
    ------ Post added on Feb 23, 2023 at 2:07 PM
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැං ඔය නුවර රදළයො දුටුගැමුණුගෙ, වලගම්බා ගෙ විජයබාහු ගෙ Blood Line එකේද??

    එහෙම නැත්තං මොනෞත්තක්ද බං,
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දැං ඔය නුවර රදළයො දුටුගැමුණුගෙ, වලගම්බා ගෙ විජයබාහු ගෙ Blood Line එකේද??

    එහෙම නැත්තං මොනෞත්තක්ද බං,
    ගැමුණු රජ්ජුරුවෝ සහ වලගම්බා විජය රාජවංශයේ...විජයබාහුලා කිහිප දෙනෙක් හිටියා නේ පළවෙනි විජයබාහු එයාගේ නමින් රාජවංශයක් හිටන් හැදුවා...රාජවංශත් වෙනස් වෙවි එන රජ පෙලපත්..නුවර යුගයේ හිටපු රදලවරුන්ට එහෙමට සම්බන්ධයක් නැ ,ඔය රදල කියන වචනයත් 10 වෙනි ශත වර් ශයේ සිට එන එකක්..
     
    • Like
    Reactions: honesty