අපේ උන් ආගම ජීවිතේට අදගන්නේ නෑ, පන්සිල් රකින අය කී දෙනාද ඉන්නේ. ඒ උනාට මොකද වෙන එකෙක් ආගමේ දෙයක් ඇල්ලොවොත් ඒකට අයිතිවාසිකම් කියන්න අය නම් ගොඩයි. ලොල්
සුද්දන්ගේ ඇදුමක බුද්ධ රූප හොයන එක තමා දැන් ට්‍රෙන්ඩ් එක, ඒ උනාට වැස්සකටවත් පන්සලකට යන්නේ නෑ.
පොඩ්ඩක් පෝය දවසට පන්සලට ගිහින් බලපන් මචං, එහෙම නැත්තම් මේ දවස් වල වස් පින්කම් තියෙනවා, හවසට ගිහින් බලන්න. ඔයාගේ මට්ටමින්ම අනිත් අයව මනින්න යන්න එපා. මොකද අර ෆේස්බුක් එකේ දාන පින්තුරයක වගේ මිනිස්සු පෝය දවසට වට වෙලා බොන්නේ නෑ....
බුදු හාමුදුරුවන්ට කරන ලොකුම ගෞරවය ධර්මයේ පිහිටන එක, වෙන කිසි දෙයක් නෙමේ
එක හරි...

