දැන් උඹ මේක දැම්මේ මොකක් කියන්නද ?.
ලංකාවෙ ඉන්න එවුන්ට මේවා තේරුම් ගන්න කිසිම උවමනාවක් නැහැ.
ගොඩක් එවුනට ආගමක දහමක වටිනාකම තේරෙන්නේ නැහැ උන්ට කරන්න වෙන වෙන වැඩ තියෙනවනේ
යමක් බුද්ධිමත්ව තේරුම් ගන්න බැරි මැට්ටෝ තමා මෙහේ ඉන්නේ.
ලංකාව කියන්නේ ඇමරිකාව නෙවේ කියන එක මුන්ට අමතක වෙලා.
ඇමරිකාවෙ තියෙන තුප්පැහි සංස්කෘතිය මෙහෙට ගේන්නනේ ගොඩක් එවුන් බලන් ඉන්නේ
උන්ට යන්න අලුතින් අපායවල් හදන්න ඕන.
උඹ මේක දාපු එක හොඳයි තවත් මේ වගේ දේවල් තියෙනව කියන එකවත් දැනගන්න.
ඒත් AKON ව සුද්ද කරන්න දැම්මනම් මේක නොදා හිටියනන් ඊට වඩා හොඳයි.
සිරසට මිනිස්සු බනිද්දි ගොඩක් අයට රිදෙනවනේ. ඒ අය ටිකක් කල්පනා නරල බලන්න එයාල එන්න කලින් සහ දැන් සමාජය වෙනස් වෙලා තියෙන විදිය. MODERNIZED වෙලා කියන්න නම් එපා.
මම හිතනවා මේ අයට හොඳ කල්පනා ශක්තියක්වත් ඇති කියලා වෙලා තියෙන සහ වෙන්න යන දේවල් තේරුම් ගන්න.
mehema dewal wenawa kiyanna pennana kiyala hithagena thread 1 demmanam hondai
moakda mama unat meka dakinama mehema cn ekak denagena hitiye nee BT akonwa sudda karanna demmanam itin podi awulak tiyanawa
mokada AKON LIL WAYNE dennama kalikanni yakkunee nettam mehema videos hadaida










