බුද්ධාගමට මේක නිගරුවක් නෙමෙයිද

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දැන් උඹ මේක දැම්මේ මොකක් කියන්නද ?.
    ලංකාවෙ ඉන්න එවුන්ට මේවා තේරුම් ගන්න කිසිම උවමනාවක් නැහැ.
    ගොඩක් එවුනට ආගමක දහමක වටිනාකම තේරෙන්නේ නැහැ උන්ට කරන්න වෙන වෙන වැඩ තියෙනවනේ
    යමක් බුද්ධිමත්ව තේරුම් ගන්න බැරි මැට්ටෝ තමා මෙහේ ඉන්නේ.
    ලංකාව කියන්නේ ඇමරිකාව නෙවේ කියන එක මුන්ට අමතක වෙලා.
    ඇමරිකාවෙ තියෙන තුප්පැහි සංස්කෘතිය මෙහෙට ගේන්නනේ ගොඩක් එවුන් බලන් ඉන්නේ
    උන්ට යන්න අලුතින් අපායවල් හදන්න ඕන.

    උඹ මේක දාපු එක හොඳයි තවත් මේ වගේ දේවල් තියෙනව කියන එකවත් දැනගන්න.
    ඒත් AKON ව සුද්ද කරන්න දැම්මනම් මේක නොදා හිටියනන් ඊට වඩා හොඳයි.

    සිරසට මිනිස්සු බනිද්දි ගොඩක් අයට රිදෙනවනේ. ඒ අය ටිකක් කල්පනා නරල බලන්න එයාල එන්න කලින් සහ දැන් සමාජය වෙනස් වෙලා තියෙන විදිය. MODERNIZED වෙලා කියන්න නම් එපා.
    මම හිතනවා මේ අයට හොඳ කල්පනා ශක්තියක්වත් ඇති කියලා වෙලා තියෙන සහ වෙන්න යන දේවල් තේරුම් ගන්න.

    mehema dewal wenawa kiyanna pennana kiyala hithagena thread 1 demmanam hondai :) moakda mama unat meka dakinama mehema cn ekak denagena hitiye nee

    BT akonwa sudda karanna demmanam itin podi awulak tiyanawa
    mokada AKON LIL WAYNE dennama kalikanni yakkunee nettam mehema videos hadaida :(
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    මං අහන්නේ ඇයි අපේ මිනිස්සු මේවට කෑ ගහන්නේ නැත්තේ..
    Akon විතරද වීඩියෝ එකක් ගැහුවම වැරදි

    එලකිරියේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට සහ අදහස් වලට විවෘතයි..
    ඕගොල්ලන්ගෙ අදහස් පලකරන්න මේ ගැන.

    මෙතනින් වීඩියෝ එක Download කර ගන්න

    මට හිතෙන්නෙ ඔයා මේක වක්‍රාකාරයෙන් අනුමත කරනව කියලයි.
    බලන්න ඔයා "මෙතනින් වීඩියෝ එක Download කර ගන්න"
    කියලත් දීල. මට හිතෙන විදිහට ඔයා මේක ප්‍රමෝට් කරන්නත් හදනව.
    මොකද මේකට විරුද්ධ කෙනෙක්නම් ඔය ලින්ක් එක ඔය ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙ නෑ.
    ඔයා යෝජනාවක් කරනව ඔය වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කියල
     
    • Like
    Reactions: dumasrc

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    අනික මු මෙවාගේ විඩියෝ එකක් එනකන් ඉන්න ඇත්තේ මොකක් හරි කියාගන අයෙත් අඩාගන එන්න :lol::lol::lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනික මු මෙවාගේ විඩියෝ එකක් එනකන් ඉන්න ඇත්තේ මොකක් හරි කියාගන අයෙත් අඩාගන එන්න :lol::lol::lol::lol::lol::lol:

    මගේ හිත කියනව මෙයා බෞද්ධයෙක් නෙමෙයි කියල :nerd:
    හුඟක් වෙලාවට ලංකාවෙ සිංහලකම
    සංස්ක්රුතිය බුද්ධාගම සමග බැඳී පවතිනව. :)
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    ලංකාවට එන්න ආවොත් මේ අයියලටත් ඒ සංගදියම තමා :rolleyes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මගේ හිත කියනව මෙයා බෞද්ධයෙක් නෙමෙයි කියල :nerd:
    හුඟක් වෙලාවට ලංකාවෙ සිංහලකම
    සංස්ක්රුතිය බුද්ධාගම සමග බැඳී පවතිනව. :)
    ඇත්ත මචන් සහතික ඇත්ත මිට කලිනුත් බුද්ධ රුපයක් අපහසවන අයුරින් දාලා මොහු අපහායක් කලා එකෙනුත් අදහස් කලේ මෙහෙම දෙවල් වෙනවා එක නිසා අපි කලත් කමක් නැ කියාලා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යහලුවා ඔය විදියට අපෙන් අහන එකේ වෑරද්දකුත් නෙවෙයි.
    අපේ මිනිසුන්ගේ නුගත්කමට බෙහෙත් නෑනේ යහලුවා..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    මට හිතෙන්නෙ ඔයා මේක වක්‍රාකාරයෙන් අනුමත කරනව කියලයි.
    බලන්න ඔයා "මෙතනින් වීඩියෝ එක Download කර ගන්න"
    කියලත් දීල. මට හිතෙන විදිහට ඔයා මේක ප්‍රමෝට් කරන්නත් හදනව.
    මොකද මේකට විරුද්ධ කෙනෙක්නම් ඔය ලින්ක් එක ඔය ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙ නෑ.
    ඔයා යෝජනාවක් කරනව ඔය වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කියල

    මන් ඩව්න්ලෝඩ් කරගන්න දැම්මෙ යූ ටියුබ් එකෙන් බලන්න අකමැති අයට බලගන්න
    නැතිව වෙන එකකට නෙමේ සහො
    ඕක ප්‍රමෝට් කරනවට ලිල් වේන් මට ගානක් දෙන්නෙත් නෑ :D
    ඔය වීඩියෝ එක මගෙ ප්‍රයිවට් එකව්න්ට් එකකත් නෙමෙයි තියෙන්නෙ
    මට ඕන උනේ තාමත් මේ වගේ වීඩියෝ හැදෙනවා කියල පෙන්නන්න
    උබලට ඕන දෙයක් හිතා ගනිල්ලා
    :frown:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගේ හිත කියනව මෙයා බෞද්ධයෙක් නෙමෙයි කියල :nerd:
    හුඟක් වෙලාවට ලංකාවෙ සිංහලකම
    සංස්ක්රුතිය බුද්ධාගම සමග බැඳී පවතිනව. :)

    ඇත්ත මචන් සහතික ඇත්ත මිට කලිනුත් බුද්ධ රුපයක් අපහසවන අයුරින් දාලා මොහු අපහායක් කලා එකෙනුත් අදහස් කලේ මෙහෙම දෙවල් වෙනවා එක නිසා අපි කලත් කමක් නැ කියාලා

    උබලට ඕන දෙයක් හිතා ගනිල්ලා මචන්ලා
    මන් මේක දැම්මේ වාද විවාද කරගන්න නෙමෙයි.. :nerd:

    PS : මචන් දුමා උබ මොකක්ද අර කියලා තියෙන්නේ මන් අඩාගෙන එනවා කියලා... :oo:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මන් ඩව්න්ලෝඩ් කරගන්න දැම්මෙ යූ ටියුබ් එකෙන් බලන්න අකමැති අයට බලගන්න
    නැතිව වෙන එකකට නෙමේ සහො
    ඕක ප්‍රමෝට් කරනවට ලිල් වේන් මට ගානක් දෙන්නෙත් නෑ :D
    ඔය වීඩියෝ එක මගෙ ප්‍රයිවට් එකව්න්ට් එකකත් නෙමෙයි තියෙන්නෙ
    මට ඕන උනේ තාමත් මේ වගේ වීඩියෝ හැදෙනවා කියල පෙන්නන්න
    උබලට ඕන දෙයක් හිතා ගනිල්ලා
    :frown:

    එල එල. තරහා ගන්න එපා. :)
    මේ දවස්වල - චන්දෙ නිසාද කොහෙද - නොමිලේ වැඩ කරන බොහෝ දෙනෙක් ඉන්නවනේ.
    :yes:

    ඔයා කිවෙ ඔයාගෙ මතය. මම කියන්නෙ මගේ මතය.
    :nerd:
     
    • Like
    Reactions: Djram

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0

    උබලට ඕන දෙයක් හිතා ගනිල්ලා මචන්ලා
    මන් මේක දැම්මේ වාද විවාද කරගන්න නෙමෙයි.. :nerd:

    PS : මචන් දුමා උබ මොකක්ද අර කියලා තියෙන්නේ මන් අඩාගෙන එනවා කියලා... :oo:
    නැ රාමා මට එහෙම හිතුනේ මොකද දන්නවාද ? දැන් මචන් උබ ඇත්තටම එකෝන්ට විසා නොදිම ගැන තරහකින් දුකකින්නේ හිටියේ උබ දාන පොස්ට් දැක්කාම හිතුන දෙයක් තමා මෙ විඩියෝ එක උබට අර අඩන්න ඉන්න එකාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් නේද උනේ කියලා
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නැ රාමා මට එහෙම හිතුනේ මොකද දන්නවාද ? දැන් මචන් උබ ඇත්තටම එකෝන්ට විසා නොදිම ගැන තරහකින් දුකකින්නේ හිටියේ උබ දාන පොස්ට් දැක්කාම හිතුන දෙයක් තමා මෙ විඩියෝ එක උබට අර අඩන්න ඉන්න එකාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් නේද උනේ කියලා

    :oo::oo::oo::no:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan akon ta visa nodipu gana uba tharahen ennawa attey aaka sure
    macho dan uba oya akon ge scene eka allagena lokey wena buddagamata insult karna aawa danna giyoth uabta daala evara karnaan bari wei
    echcharata bududahamath ekak batahira un tharai
    oya akon buddagamata insult karapu nisa minihata lanakwata enna dunne naha
    aaka hoda wadak neda
    ehema kiyala lokey wena aawa apita nawatanna baha
    onna lil wayne lankawta enna giyoth ethkoata nawattuwoth anna hari
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan akon ta visa nodipu gana uba tharahen ennawa attey aaka sure
    macho dan uba oya akon ge scene eka allagena lokey wena buddagamata insult karna aawa danna giyoth uabta daala evara karnaan bari wei
    echcharata bududahamath ekak batahira un tharai
    oya akon buddagamata insult karapu nisa minihata lanakwata enna dunne naha
    aaka hoda wadak neda
    ehema kiyala lokey wena aawa apita nawatanna baha
    onna lil wayne lankawta enna giyoth ethkoata nawattuwoth anna hari

    ayyo ayyo na macho
    man meka damme thamath mewa wenawa kiyala pennanna
    me video ekak 2010 March release kale
    eka kiyannai damme :dull:

    ( akon awath mata salli tibbe na ban balanna yanna..hithin eka atha arala dala thibbe :P )
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යහලුවා ඔය විදියට අපෙන් අහන එකේ වෑරද්දකුත් නෙවෙයි.
    අපේ මිනිසුන්ගේ නුගත්කමට බෙහෙත් නෑනේ යහලුවා..

    ඔයා උගත් කම කියලා අදහස් කරන්නේ...........මේ VIDEO එක හරී කියන එකද? :oo:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔයා උගත් කම කියලා අදහස් කරන්නේ...........මේ VIDEO එක හරී කියන එකද? :oo:
    මටත් හිතුනා ඔහු අදහස් කරන්නේ එකද කියලා
    එහෙමනම් මෙකත් කියන්න ඔනි
    එ මිත්‍රයා මුස්ලිම් ජාතිකයෙක් මම එහුගෙන් අහන්න කැමති ඔබතුමාගේ දෙවියන් වහන්සේ හො අල්ලා තුමා කටුන් එකකට ඇද්දොත් කොහොමද හැසිරෙන්නේ ( එහෙම දෙවල් උන නිසා ) එ ඇදපු එකාට මුස්ලිම් රටක පස් පාගන්න වත් ඉඩ දෙනවාද? ඔයාගේ ආගමට එයා ආදරෙයි වගේ කමයි අපිත් අපේ ආගමට ආදරෙයි
    එක නිසා වැඩිය මෝඩකතා කියවන්න එපා