පිළිම වලට වඳින එක
කෑම වගේ වෙන අසරණයෙක් ට දෙන්න පුළුවන් දේවල් නාස්ති කිරීම
අම්මලාට තාත්තලට වඳින එක
තව ????
කෑම වගේ වෙන අසරණයෙක් ට දෙන්න පුළුවන් දේවල් නාස්ති කිරීම
අම්මලාට තාත්තලට වඳින එක
තව ????
එහෙම උනොත් මේ මිත්‍යාව හැමදාම දිගටම ඉස්සරහට යනවාඋඹට ටෝක්සික් නම් උඹ නොකර හිටපං. ඕවා list හද හද වැලලෙන්න ඕන දේවල් නෙවේ.
ado eka maruඅනිත් ආගම් අදහන උන්ව විනාස කරන්න ඕනෙ කියල කියල නැති එක.

පොඩ්ඩක් ඩාන් වෙනවා ඩුන් වෙනවා ඔහොම තමයිඅනිත් ආගම් අදහන උන්ව විනාස කරන්න ඕනෙ කියල කියල නැති එක.
ප.ලි. මම හිතන්නෙ උඹ ටයියල් එකේ දාන්න හදන්න ඇත්තෙ, "ටොක්සික් දේවල්" කියල වෙන්න ඕනෙ. කලබල වෙන්න එපා ඉතිම්.
ගියා මචංදහම් පාසල් ගියේ නෑ?
එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම එකම brain capacity එකක, එකම psychological tollerance එකක නැහැ. අදහන උං අදහපුවාවේ. උඹට තේරෙනවා නම් ඒවා කිසිම තේරුමක් නැති වැඩ කියලා, උඹ නොකර හිටපං. දැන් බලපං මම නිරාගමික වෙලා අවුරුදු දහයක් විතර. ඒත් මම අම්මට තාත්තට වඳිනවා. මොකද එයාලා දන්නවා ඒ action එක මම එයාලට ආදරය ගෞරවය දක්වන action එකක් කියලා. උදේ වැඩ පටන් ගන්න කලින් laptop එකට වඳිනවා. ඒ වගේ උඹ කරන දේ උඹට බාරයි. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉඳපන්.එහෙම උනොත් මේ මිත්‍යාව හැමදාම දිගටම ඉස්සරහට යනවා
ඒක වලක්වගන්න ඕනි නැද්ද ?
එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම එකම brain capacity එකක, එකම psychological tollerance එකක නැහැ. අදහන උං අදහපුවාවේ. උඹට තේරෙනවා නම් ඒවා කිසිම තේරුමක් නැති වැඩ කියලා, උඹ නොකර හිටපං. දැන් බලපං මම නිරාගමික වෙලා අවුරුදු දහයක් විතර. ඒත් මම අම්මට තාත්තට වඳිනවා. මොකද එයාලා දන්නවා ඒ action එක මම එයාලට ආදරය ගෞරවය දක්වන action එකක් කියලා. උදේ වැඩ පටන් ගන්න කලින් laptop එකට වඳිනවා. ඒ වගේ උඹ කරන දේ උඹට බාරයි. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉඳපන්.
මමත් ඉතිස්ට් මචං. ඒත් මේ සමහර දේවල් අපි විවේචනය කරේ නැත්තම් තව තවත් මේ ආගම හෑල්ලු වෙයිඑහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම එකම brain capacity එකක, එකම psychological tollerance එකක නැහැ. අදහන උං අදහපුවාවේ. උඹට තේරෙනවා නම් ඒවා කිසිම තේරුමක් නැති වැඩ කියලා, උඹ නොකර හිටපං. දැන් බලපං මම නිරාගමික වෙලා අවුරුදු දහයක් විතර. ඒත් මම අම්මට තාත්තට වඳිනවා. මොකද එයාලා දන්නවා ඒ action එක මම එයාලට ආදරය ගෞරවය දක්වන action එකක් කියලා. උදේ වැඩ පටන් ගන්න කලින් laptop එකට වඳිනවා. ඒ වගේ උඹ කරන දේ උඹට බාරයි. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉඳපන්.
මමත් අදහස් කරන්නේ ඒකම තමයි මචන්බුද්දාගමේ ටෝසික් දේවල් නැහැ. මිනිස්සු/ හාමුදුරුවෝ එකතු කරපු ඒවා තමා.
විවේචනය නොකරන්න හේතු දෙකක් මම කීවනෙ දැං.මමත් ඉතිස්ට් මචං. ඒත් මේ සමහර දේවල් අපි විවේචනය කරේ නැත්තම් තව තවත් මේ ආගම හෑල්ලු වෙයි
මොනා උනත් වටිනා දර්ශනයක් තියෙන ආගමක් නේ උබ විවේචනය කරන්නෙම නැද්ද එතකොට ???
තමන් අවට ඉන්න closed circle එකකට විතරක් impact එකක් දියං.විවේචනය නොකරන්න හේතු දෙකක් මම කීවනෙ දැං.
3. උඹ ඔය කියන තරම් සුපිරි දර්ශනයක් නෙවේ බෞද්ධ දර්ශනය (අනිත් ඒවත් එහෙම තමා)
4. වෙලාව නාස්ති වෙනවා
5. මිනිස්සු තරහා වෙනවා
6. මිනිස්සු පද හදනවා
7. ආගමකට බැනලා පොර වෙන්න බෑ
වාසි වලට වඩා පාඩු වැඩියි. ඒ නිසා නොකර ඉන්නවා. තමන් අවට ඉන්න closed circle එකකට විතරක් impact එකක් දියං.