බුද්ධාගමේ ටොසික් දේවල්

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    පිළිම වලට වඳින එක
    කෑම වගේ වෙන අසරණයෙක් ට දෙන්න පුළුවන් දේවල් නාස්ති කිරීම
    අම්මලාට තාත්තලට වඳින එක

    තව ????
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    උඹට ටෝක්සික් නම් උඹ නොකර හිටපං. ඕවා list හද හද වැලලෙන්න ඕන දේවල් නෙවේ.
    එහෙම උනොත් මේ මිත්‍යාව හැමදාම දිගටම ඉස්සරහට යනවා
    ඒක වලක්වගන්න ඕනි නැද්ද ?
     
    • Like
    • Dislike
    Reactions: OshPal and Tz4400

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනිත් ආගම් අදහන උන්ව විනාස කරන්න ඕනෙ කියල කියල නැති එක.

    ප.ලි. මම හිතන්නෙ උඹ ටයියල් එකේ දාන්න හදන්න ඇත්තෙ, "ටොක්සික් දේවල්" කියල වෙන්න ඕනෙ. කලබල වෙන්න එපා ඉතිම්.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    අනිත් ආගම් අදහන උන්ව විනාස කරන්න ඕනෙ කියල කියල නැති එක.
    ado eka maru :D

    සම්මා රිච් පකයලට පුකට ගහල එලවන්න කියලා නැති එක
    ------ Post added on Oct 26, 2022 at 11:40 AM
     
    • Like
    Reactions: dmsupun

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    අනිත් ආගම් අදහන උන්ව විනාස කරන්න ඕනෙ කියල කියල නැති එක.

    ප.ලි. මම හිතන්නෙ උඹ ටයියල් එකේ දාන්න හදන්න ඇත්තෙ, "ටොක්සික් දේවල්" කියල වෙන්න ඕනෙ. කලබල වෙන්න එපා ඉතිම්.
    පොඩ්ඩක් ඩාන් වෙනවා ඩුන් වෙනවා ඔහොම තමයි

    දහම් පාසල් ගියේ නෑ?
    ගියා මචං
    ------ Post added on Oct 26, 2022 at 11:45 AM
     
    • Like
    Reactions: dmsupun

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම උනොත් මේ මිත්‍යාව හැමදාම දිගටම ඉස්සරහට යනවා
    ඒක වලක්වගන්න ඕනි නැද්ද ?
    එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම එකම brain capacity එකක, එකම psychological tollerance එකක නැහැ. අදහන උං අදහපුවාවේ. උඹට තේරෙනවා නම් ඒවා කිසිම තේරුමක් නැති වැඩ කියලා, උඹ නොකර හිටපං. දැන් බලපං මම නිරාගමික වෙලා අවුරුදු දහයක් විතර. ඒත් මම අම්මට තාත්තට වඳිනවා. මොකද එයාලා දන්නවා ඒ action එක මම එයාලට ආදරය ගෞරවය දක්වන action එකක් කියලා. උදේ වැඩ පටන් ගන්න කලින් laptop එකට වඳිනවා. ඒ වගේ උඹ කරන දේ උඹට බාරයි. ලෝකේ හදන්න කලින් තමන් හැදිලා ඉඳපන්.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93

    (y)(y)(y)(y)
     
    මමත් ඉතිස්ට් මචං. ඒත් මේ සමහර දේවල් අපි විවේචනය කරේ නැත්තම් තව තවත් මේ ආගම හෑල්ලු වෙයි
    මොනා උනත් වටිනා දර්ශනයක් තියෙන ආගමක් නේ උබ විවේචනය කරන්නෙම නැද්ද එතකොට ???
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,295
    34,963
    113
    කොහොමත් ආගම් වල ඔහොම තමා. නියම බුද්ධ ධර්මය පිළිපැදලා බලපං. වෙනස තේරෙයි. බුද්ධාගමෙයි බුද්ධ ධර්මයෙයි වෙනස තේරුම් ගන්න තරම් බුද්ධිමත් වෙයං
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මමත් ඉතිස්ට් මචං. ඒත් මේ සමහර දේවල් අපි විවේචනය කරේ නැත්තම් තව තවත් මේ ආගම හෑල්ලු වෙයි
    මොනා උනත් වටිනා දර්ශනයක් තියෙන ආගමක් නේ උබ විවේචනය කරන්නෙම නැද්ද එතකොට ???
    විවේචනය නොකරන්න හේතු දෙකක් මම කීවනෙ දැං.
    3. උඹ ඔය කියන තරම් සුපිරි දර්ශනයක් නෙවේ බෞද්ධ දර්ශනය (අනිත් ඒවත් එහෙම තමා)
    4. වෙලාව නාස්ති වෙනවා
    5. මිනිස්සු තරහා වෙනවා
    6. මිනිස්සු පද හදනවා
    7. ආගමකට බැනලා පොර වෙන්න බෑ
    වාසි වලට වඩා පාඩු වැඩියි. ඒ නිසා නොකර ඉන්නවා. තමන් අවට ඉන්න closed circle එකකට විතරක් impact එකක් දියං.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    විවේචනය නොකරන්න හේතු දෙකක් මම කීවනෙ දැං.
    3. උඹ ඔය කියන තරම් සුපිරි දර්ශනයක් නෙවේ බෞද්ධ දර්ශනය (අනිත් ඒවත් එහෙම තමා)
    4. වෙලාව නාස්ති වෙනවා
    5. මිනිස්සු තරහා වෙනවා
    6. මිනිස්සු පද හදනවා
    7. ආගමකට බැනලා පොර වෙන්න බෑ
    වාසි වලට වඩා පාඩු වැඩියි. ඒ නිසා නොකර ඉන්නවා. තමන් අවට ඉන්න closed circle එකකට විතරක් impact එකක් දියං.
    තමන් අවට ඉන්න closed circle එකකට විතරක් impact එකක් දියං.

    එලස් <3