බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙ&#3520

jayalalitha

Member
May 7, 2012
363
54
0
බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙ&#3520

බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු...

601398_524160744262216_1732723382_n.jpg

2012.11.04 දින අනුරාධපුර සිට කොළඹ දක්වා ධවනය වූ NB 3717 දරන බස් රියට කිරිල්ලවලින් ගොඩවූ මේ ඡායා රූපයේ ඉන්න තම්බියා මුස්ලිම් අගම ප්චාරනය කීරීමට විය.තම්බියාට අනුව ඉදිකට්ට පවා මවා අත්තේ අල්ලාය!!

බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු...

මේ කතාව අප වෙත එවපු සහෝදරියට ගොඩක් පින්....

මේ කතාව ටික වෙලාවක් ඉතා කෝපයෙන් අසා සිටියේ බසයේ සිටි පිරිමි කෙනෙක් ඉදිරිපත් වෙයි යන බලාපොරොත්තුවෙනී.අහෝ කව්රුත් ඉදිරිපත් වූයේ නැත. පසුව මම මුලින්ම කරේ phone එකෙන් උගේ Photo එකක් ගැනීමයි(.බස් රියේ පිටුපස අසුනකයි මම සිටියේ)ඉන්පසු ඉදිරියට අවිත් රියදුරාට සහ කොන්දොස්තට මේ පිලිබදව පවසා මෙයට විරුද්දත්වය පැවසූ අතර එය වලක් වන ලෙස ඉල්ලා සිටියා.

අහෝ ඔවුන් කීවේ ඔවුන් කතෝලික බැවින් අපට ඒවගේ වැඩක් නෑ යනුවෙනි.අවසානයේ මම ඉතා දැඩි ලෙස විරුද්දත්වය ප්‍රකාශ කල බැවින් තම්බියා කතාව නැවැත්විය.

මෙහිදි මුලින් මම කෑගැසුවේ නැත්තේ සහ විනාඩි කීපයක් පිරිමියෙක් ඉදිරි පත් වෙනකක් බලා සිටියේ කාන්තාවන් එසේ හැසිරීම අශෝබන නිසායි.නමුත් මගේ සිංගල ලේ කකියන්නට වූ බැවින් තත්වය අමතක කර මම බස්රිය තුල දැඩිලස හැසිරුනමි.

අවාසනාව නම් කිසිදු කෙනෙක් මා හට සහයෝගයක් නොදැක් වීමයි.රියදුරා සේම සියලු මගීන්ද කතෝලික විය හැක.අවසානයේ මහලු මවක් මට ප්‍රශංශ කර බැස ගියා පමනි.

මම අවසානයේදි ට National Transport Commision එකට පැමිනිලි කර රියදුරා සහ කොන්දොස්තරගේ ක්‍රියා කලාපය පිලිබදව පැමිණිලි කලෙමි.
ඔවුන් ගෙන්වා අවවාද කල බව එම අයතනයෙන් (NTC)මා හට දැනුම් දුන්නා!

( නොබියව අසත්‍යට එරහිව නැගී සිටි මේ සිංහ ලේ තරුණියට ජාතියේ ප්‍රණාමය - සිංහ හඬ )
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Uba atthatama maanasiak Ledek da?

Photo ekak edit karala ..wachana tikak type karapu paliyata ..owwa wishawasa karana Moada minissu thawamath Lankawe innawa kiyala dakainnath dukai. Minihek bus ekata nagala " Malli mata anuradha purata Ticket ekak denna" kiyala illapu pinthoorayak kiyala therum ganna puluwan needa. Kiyan kiyana deeta oluwa wanana .......... ta Ithin anagathe sadha sotthy thamai.

uba ara "Hellyeah" moadya newei neda? ;)

"dan ithin me Attha therum ganna bari ewun thamange moadakama pennanna mage rep kapa palla :D "

"Bora dhiye maalu baanawungen parissam wenna,Sinhala Hada Muslim hada thiyenna oone me facebook , Elakiriye newei ..Dhaarmika chinthanaye"
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    :oo:
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    බඩුම තමයි, තම්බි ආගම පචාරය කරනවද ප්‍රසිද්දියේ

    :growl::growl::shocked::shocked:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේකට බම්ප් එකක් දාන්නත් බයයි වගේ සිංහල කොල්ලෝ දැන් හොඳයි හොඳයි