බුද්ධාගමේ සියල්ල කර්මය මත සිදු නොවේ ගැන ‍පූරශ්නයක්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    25000 ka බඩුවක් ගහලා ඉතුරු 25000 න් කාට හරි උදව් කරොත් මොකද වෙන්නේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    එහෙනම් මූට 50 000 හම්බුනාම මූගේ හිතට එන දේ සිතුවිලි කලින් define වෙලා ඉවරයි..ඒ සිතුවිලි වලට මුගේ control එකක් නෑ .. හරි නේ?
    Define wela ivarai kiyana eka apine ganne.apita penne ekko atha ekko netha.etanin ehata apita penne ne.ekai karma apita discuss karanna be.sithuwli ape control ekak ne kalin define kiyana eka kiyanna apita be ehemamai kiyala
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලංකාවේ ක්‍රිකට් ටීම් එක මැච් පරදින්නේ කාගෙ කර්මයටද ? Players , shammi or fans ?
    කර්මට අනුව නෙවෙයි හේතුපල දහම අනුව.
     
    • Like
    Reactions: WristBand

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,951
    113
    එකමත් එක රටක
    Define wela ivarai kiyana eka apine ganne.apita penne ekko atha ekko netha.etanin ehata apita penne ne.ekai karma apita discuss karanna be.sithuwli ape control ekak ne kalin define kiyana eka kiyanna apita be ehemamai kiyala
    නෑනේ.. දැන්‍ මූට 50 000 ලැබුනම ඒකට කරන දේ කලින් කියපු විදියට වෙන්න ඕන..
    මුට එන සිතුවිලිත් ඒ විදියට සකස් වෙන්නම ඕන.. ඒවා අහඹු වෙන්න බෑ.. මෙහෙම තමයි වෙන්නේ කියල තීරණය කරල ඉවරයි අවු 2500කටත් කලින්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    නෑනේ.. දැන්‍ මූට 50 000 ලැබුනම ඒකට කරන දේ කලින් කියපු විදියට වෙන්න ඕන..
    මුට එන සිතුවිලිත් ඒ විදියට සකස් වෙන්නම ඕන.. ඒවා අහඹු වෙන්න බෑ.. මෙහෙම තමයි වෙන්නේ කියල තීරණය කරල ඉවරයි අවු 2500කටත් කලින්..
    Eka tamai kivve apita penne otcharai logical mind ekata.kalin decide welama enna one kiyala.etanin ehata penne ne bn kotvhara hituwath.oya okoma me mohthe wenawa kiyalawath apita penawada.2500 ta kalinui adai kiyanne ekama thana.kalaya apitane tiyenne.
     
    • Like
    Reactions: WristBand

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම කෙටියෙන් සියල්ල කර්මය මත සිදු නොවෙ ගැන අහල තියන දේ නිරවුල් කරගන්ඩ Thread ඵක දැම්මේ

    අපි දකින, ඇහෙන,ලැබෙන, ලැබෙන ස්පර්‍ෂ,... පුරාන කර්ම වලටලු වෙන්නෙ. ඵත් ඵ ලැබෙන දෙට react කරන විදිය අනුව හොද නරක කර්ම හැදෙනවලු, ඵකේ පුරතිපල විදියට ඉස්සරට වෙන්ඩ තියන දෙක වෙනසක් වෙන්ඩ පුලුවන්ලු.

    මට clear නැත්තේ
    අපි හිතමු, මට හමිබුනා, Rs 50,000/= මෙකෙන් මට පුලුවන් ඵක්කො
    01. නැති බැරි කෙනෙක්ට උදවි කරන්ඩ හරි දෙන්ඩ හරි
    02. නැත්තන් බොන්ඩ හරි, Top class බඩුවකට ගහන්ඩ,..

    ඵතකොට ඵ් Rs. 50,000/= න් කාට හරි උදව් කරන්ඩ හරි, බොන්ඩ ,බඩුවක් ගහන්ඩ හිතිල ඵ දේ කරන ඵක පුරාන කර්ම අනුව නෙවෙද වෙන්නේ?
    චේතනාහං බික්කවේ කම්මං වදාමි. කර්මය හැදෙන්නෙ චේතනාව අනුව. හොද හෝ නරක කර්ම.

    හැමදේම වෙන්නෙ කර්මය අනුව නෙවෙයි. අහෝසි කර්මත් තියේ. බාගයක් ඵලදෙන කර්මත් තියෙයි.

    1. නැතිබැරි කෙනෙක්ට උවවු කරන්න හිතෙනව කියන්නෙ පෙර කල පිං නිසා වෙන්න පුලුවන්.

    ඒ තෝරගන්න දෙකේ ප්‍රතිඵල හම්බෙන්නෙ ඉස්සරහට. තෝරාගැනීම ඔබ සතුය.
     
    • Like
    Reactions: WristBand

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    රනිල් ජනාධිපති උනේ උගේ පිනට අපේ කරුමෙට. කොහොමද ඒක?

    හේතුපල දහමෙන් පැහැදිලි කරපන්
    Apeda ubeda.api kiyanne upadana rupa uba witarai inne

    ------ Post added on Mar 4, 2024 at 12:34 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    රනිල් ජනාධිපති උනේ උගේ පිනට අපේ කරුමෙට. කොහොමද ඒක?

    හේතුපල දහමෙන් පැහැදිලි කරපන්
    හේතුව : රටේ ඉන්න උංගෙන් බහුතරේ self-serving selfish bastards වීම

    ඵලය : ඒ බහුතරෙං එකෙක් රාජ්‍ය බලය ගත්තම අනිත් උං ඔක්කොටම කෙළවලා හරි තමන්ගෙ කාරිය කර ගැනීම
     
    • Haha
    Reactions: topkollek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    අපේ කියන එකෙන් අදහස් කරේ රනිලුත් රනිල්ගේ ගුපියොත් නොවන අය
    Eka tamai e ayath ube loketa pena ayane.etakota ape karme newe ube karme
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Eka tamai e ayath ube loketa pena ayane.etakota ape karme newe ube karme
    එතකොට රනිල් පෙට්‍රල් ගණන් යවපු එක මගේ ලෝකෙට පේන්නෑ වගේ හිටියොත් මට මෛත්‍රිගෙ කාලෙ ගණං වලට පෙට්‍රල් ලැබෙයිත. :unsure:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    එතකොට රනිල් පෙට්‍රල් ගණන් යවපු එක මගේ ලෝකෙට පේන්නෑ වගේ හිටියොත් මට මෛත්‍රිගෙ කාලෙ ගණං වලට පෙට්‍රල් ලැබෙයිත. :unsure:
    Penne ne wage inna bane.penawane :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Penne ne wage inna bane.penawane :P
    ඒක තමා අරුත් කියන්නෙ.

    රනිලුත් රනිල්ගේ ගුපියොත් නොවන අයටත් පෙට්‍රල් ගන්න වෙන්නෙ රනිල්ගෙ ගානටමනෙ.
     
    • Like
    Reactions: topkollek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    ඒක තමා අරුත් කියන්නෙ.

    රනිලුත් රනිල්ගේ ගුපියොත් නොවන අයටත් පෙට්‍රල් ගන්න වෙන්නෙ රනිල්ගෙ ගානටමනෙ.
    Ekath penne ubatane. :P anith ayath e ganatama gannawa wage.api okoma inne ube hitene
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Ekath penne ubatane. :P anith ayath e ganatama gannawa wage.api okoma inne ube hitene
    නෑ ශෙඩ් එකේ. ශෙඩ් එකට ගියාම ඒ ගානට ගන්නව පේන්නෙ නැතුව ඉන්න බෑනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    නෑ ශෙඩ් එකේ. ශෙඩ් එකට ගියාම ඒ ගානට ගන්නව පේන්නෙ නැතුව ඉන්න බෑනේ

    Athi athi ubalage mole awul yawanna mata be:P