බුද්ධාගම ප්‍රචලිත වීම වැළැක්වීමේ????
බුද්ධාගම ප්‍රචලිත වීම වැළැක්වීමේ අරමුණින් ඉරානයේ බුද්ධ ප්‍රතිමා තහනම් කිරීමට එරට ගත් තීරණයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය අද ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවත්වීන.
මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඉරාන තානාපති කාර්යාලයට සංදේශයක් භාර දීමට සංවිධානය කටයුතු කලේය.
එහිදී අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමි පැවසූවේ මෙවැනි සිදුවීම් හරහා ශ්‍රී ලංකාව තුළ ජීවත් වන පිරිස් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි. ඉරානය යනු ඉතිහාසයේ බෞද්ධ රාජ්‍යයක් බවත් පෙන්වා දුන් උන් වහන්සේ එරට බුද්ධ ප්‍රතිමා තහනම් කිරීමේ තීරණය හෙලා දකින බවද කීහ.
කෙසේ වෙතත් මෙහිදී එම සංදේශය බාර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ෆයිසාල් රසීන් මහතා කියා ඇත්තේ ඉරානය තුල බුදු පිලිම තහනමක් සිදු කර නොමැති බවත් එරට මාධ්‍ය විසින් සිදුකල වැරදි ප්‍රචාරයක් බවත්ය.
http://www.facebook.com/media/set/?set=a.144816035680777.33509.100004571434662&type=1