බුද්ධාගම ප‍්‍රචලිත වීම වැළැක්වීමේ????

බුද්ධාගම ප‍්‍රචලිත වීම වැළැක්වීමේ????

581209_575738545771102_1881609317_n.jpg

බුද්ධාගම ප‍්‍රචලිත වීම වැළැක්වීමේ අරමුණින් ඉරානයේ බුද්ධ ප‍්‍රතිමා තහනම් කිරීමට එරට ගත් තීරණයට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානය අද ශ‍්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවත්වීන.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඉරාන තානාපති කාර්යාලයට සංදේශයක් භාර දීමට සංවිධානය කටයුතු කලේය.

එහිදී අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමි පැවසූවේ මෙවැනි සිදුවීම් හරහා ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන පිරිස් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි. ඉරානය යනු ඉතිහාසයේ බෞද්ධ රාජ්‍යයක් බවත් පෙන්වා දුන් උන් වහන්සේ එරට බුද්ධ ප‍්‍රතිමා තහනම් කිරීමේ තීරණය හෙලා දකින බවද කීහ.

කෙසේ වෙතත් මෙහිදී එම සංදේශය බාර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපති ෆයිසාල් රසීන් මහතා කියා ඇත්තේ ඉරානය තුල බුදු පිලිම තහනමක් සිදු කර නොමැති බවත් එරට මාධ්‍ය විසින් සිදුකල වැරදි ප‍්‍රචාරයක් බවත්ය.

http://www.facebook.com/media/set/?set=a.144816035680777.33509.100004571434662&type=1
 
sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
මෙන්න මචන් මට තවත් නොතෙරෙන කතාවක්.. ඇයි බන් ඇමෙරිකාවට, යුරොපෙට අනිත් රටවල් වල වැඩට අත ගහන්න එපා කියලා බෙරිහන් දෙන ගමන් ලන්කාව, ඉරානෙ වගෙ රටක අබ්යන්තර ප්‍රශ්න ඔලුවට ගන්නෙ..

ඔවා දෙනු පරහට තමා සම්මතයෙ සිට කියන එක මෙතනදි අදාල නැද්ද මචන්ලා.
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    ඇමෙරිකාවට අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න එපා කියපු උන් මොකද innocence of muslims එකට විරුද්ද වෙන්න කියල හැම රටේම ඇමෙරිකන් තානාපති කාර්යාලවලට ගල් ගහල, මිනිස්සු එහෙමත් මැරුවේ..??? ඒ හේතුවම වෙන්න ඇති....:rolleyes:
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඇමෙරිකාවට අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න එපා කියපු උන් මොකද innocence of muslims එකට විරුද්ද වෙන්න කියල හැම රටේම ඇමෙරිකන් තානාපති කාර්යාලවලට ගල් ගහල, මිනිස්සු එහෙමත් මැරුවේ..??? ඒ හේතුවම වෙන්න ඇති....:rolleyes:

    මම කතා කලෙ මුස්ලිම් මිනිස්සු ගැනවත් ඇමෙරිකන් කාරයො ගැනවත් නෙමෙයි නෙ.. අනික ඉරානෙ බුදු පිලිම තහනම් කරලා මිසක් කුඩු කරලා ආගමට අපහාසයක් කරලා නෙමෙයිනෙ, innocence of muslims වගෙ.. Wimal Weerawansha සින්හල නෙද මල්ලි.. ඔයෙ බොදු බල සෙනාවෙ ඔක්කොම සින්හල නෙද??? බැන් කී මූන් ලන්කාව ගැන කතා කරදි එක අබ්යන්තර ප්‍රශ්නයක් වෙන්නත්, ඉරානෙ බුදු පිලිම තහනම් කරනකොට එක ලොක ප්‍රශ්නයක් වෙන්නත් හෙතුව මොකක්ද??

    අනික තව චූටි දෙයක්, අර ලගදි වෙන්දෙසි වෙච්ච සදකඩ පහන කො මල්ලි???

    ඔයාගෙ ගෙදර තියන tv සාලෙන් තියන්න එපා කියලා මට ඔයාගෙ ගෙදරට ඇවිත් කියන්න අයිතියක් තියනවද? එත් ගෙදර තියන TV එකෙ මොනවද පෙන්නන්නෙ කියලා තීර්නය කරන්න ඔයාට බැනෙ, එක කරන්නෙ tv channel නෙ, එ වගෙ ඔයාට පාලනය කරන්න පුලුවන් දෙවලුත් තියනව බැරි දෙවලුත් තියනවා. ඔයාගෙ කියල හැමදෙම ඔයට අයිති නැ..
     
    Last edited:

    i didnt read this..but i think its pretty much the same thing..