බුදුදහමේ ඉගැන්වීම් ගැන ගැඹුරට ඉගෙනගන්න ආසවක් ආව. 30 ලබන්නත් ඔන්න මෙන්න නිසා දැන් මානසික සැපත ගැන හිතන්නත් කාලේ හරි.
එත් කොහොමද හරිම ඉගැන්වීම තෝරා ගන්නේ? මන් සම්පුර්ණයෙන්ම ත්‍රිපිටකය හදාරලා නැහැ, එත් බලපු සමහර තැන් ප්‍රායෝගිකද කියලත් ආපහු ප්‍රශ්න එනවා. කොහොම උනත් ත්‍රිපිටකය ලංකාවේ ලියවුනු නිසාත්, බුද්ධ පරිනිර්වාණයෙන් බර කාලෙකට පස්සේ සිද්ධ උන නිසාත්ඔය අතරේ වෙනස්කම් තියෙන්න ඕන තරම් ඉඩ තියෙනවනේ.
අන්ධ භක්තියෙන් මේ ඔක්කොම ඇත්ත කියල පිලි අරන් සාදු කියන්න නෙවෙයි මට ඕන. සැබෑ ඉගැන්වීම සහ මානසික නිදහස. (මරණින් පස්සේ දේවල් හිතන්න කලින්, මේ ලෝකෙදි සැබෑ සතුට හොයන විදියයි අවශ්‍ය)
මං ඔය ප්‍රසිද්ධයි කියන හාමුදුරුවරු කීප දෙනෙක් එක්කම කතා කරලා තියෙනවා. එයාලත් කිසිම අවබෝදෙකින් නෙවෙයි කියල පැහැදිලිව තේරුණා.
මොකක්ද ථෙරවාද සහ මහායාන අතර වෙනස්කම්? මේ දෙකෙන් නිවැරදිම මාර්ගය මොකක්ද?
නෙට් එකේ තියෙන හැම දෙයක්මයි, පොත් වල අච්චු ගහල තියෙන හැම දෙයක්මයි සම්පුර්ණයෙන් ඇත්ත වෙන්නේ නැහැනේ. උඹල කවුරුවත් නැද්ද මේ ගැන හදාරපු?
ථේරවාදය විතරක් නෙවෙයි, මහායාන සහ ටිබෙට් ආගම් ගැන? (නිකාය තියෙන්නේ ථෙරවාදයේ)
කියවන්න හොඳ රෙෆෙරන්ස් තියේ නම් දීලා යන්න, තව හමුවෙන්න පුළුවන් හොඳ ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා නම් එත් කමක් නැහැ, නමුත් මේ ටික කටපාඩමින් කියන කෙනෙක් වත්, සමන්තබ්ද්‍ර හෝ කිරිබත්ගොඩ හාමුදුරුවෝ වගේ අය නම් එපා. ඒ දෙගොල්ලෝ ගැනම පැහැදීමක් නැහැ, (ඔක්කොම වගේ බණ අහල තියෙනවා YouTube එකෙන්, තර්ක වලින් වාද කරාට යන්න ඕන මාර්ගය මේකයි කියල කවදාවත් කියන්නේ නැහැ)