බුද්ධාගම සහ නැන්දම්මා

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට නෑකමට ආච්චි වෙන වයසක කෙනෙකුත් ඔය සීන් එකේ ඉන්නව බන්. එයා නම් ගාල්ලේ පැත්තේ, හාමුදුරු කෙනෙක් නොවෙන ගිහි කෙනෙක්ව තමයි ගුරා විදියට තියාගෙන ඉන්නේ. එයාලා කියන ඔළුව විකාර වෙන දෙයක් තමයි, සිදුහත් කුමරු ඉපදිලා දවස් හතෙන් මහාමායා දේවිය මැරුනේ නෑ, ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් බවට පත් උනා කියලන එක. එහෙම උනේ සිදුහත් කුමරු වගේ බලවත් කෙනෙක් ඉපදුන කුසෙන්, තවත් කෙනෙක් පිළසිඳ ගැනීම වලක්වන්න කියලා. පිරිමියෙක් බවට පත් උන මහාමායා දේවිය මුළු ජීවිත කාලය පුරාවටම කොහෙද තැනක හැංගුවා කියල තමයි කියන්නේ. ඕවා ගැන කතාවෙන මුල් දවස් වල නම් මට ෆුල් හොල්මන්, එකට එක කියන්නත් ගියා. දැන් නම් ගානක්වත් නෑ. ඔහේ කියවන්න ඉඩ ඇරලා ෆෝන් එක ඔබාගෙන ඉන්නව ඉතින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිදුහත් කුමරු ඉපදිලා දවස් හතෙන් මහාමායා දේවිය මැරුනේ නෑ, ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් බවට පත් උනා කියලන එක. එහෙම උනේ සිදුහත් කුමරු වගේ බලවත් කෙනෙක් ඉපදුන කුසෙන්, තවත් කෙනෙක් පිළසිඳ ගැනීම වලක්වන්න කියලා. පිරිමියෙක් බවට පත් උන මහාමායා දේවිය මුළු ජීවිත කාලය පුරාවටම කොහෙද තැනක හැංගුවා කියල තමයි කියන්නේ.

    කියපු ගුරා නම් වැරදියට භාවනා කරල මොලේ අවුල් වෙච්ච පොරක් වෙන්ඩ ඕනි :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හොයාගෙන තියෙන කරුණු අනුව මගේ අදහස නම් බුදුන් ඉපදුන එක කෙසේ වෙතත් බුද්ධ චරිතයේ අපි අහන ගොඩක් දේවල්, ස්ථාන, සිද්දී වෙලා තියෙන්නේ මේ ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙමෙයි. මේ සම්බන්ධයෙන් ගොඩක් කරුණු බුදුන් උපන් හෙළබිම කියන ෆේස්බුක් පිටුවේ තියෙනවා. බොරුවට වාද කරන්නේ නැතුව අන්න ඒ ෆේස්බුක් පිටුව කියවල ඒකෙ තියෙන කරුණු බහුතරයක් බිඳින්න, වැරදියි කියල ඔප්පු කරන්න. එතකොට මමත් පිලිගන්නවා බුදුන් ඉන්දියාවේ කියල.

    මෙන්න ඒ ෆේස්බුක් පිටු.

    https://www.facebook.com/groups/budhunupanhelabima/

    https://www.facebook.com/Budun-Upan-Helabima_බුදුන්-උපන්-හෙළබිම-1729598560433921/
     
    Feb 9, 2019
    833
    64
    0
    මම කතාවක් කියන්නම්. ඔන්න සැවැත් නුවරට බණ කියන්න බුදු සාදුයි ආනන්ද හාමුදුරුවොයි හොන්ඩා හොනර්ට් බයික් එකක ඩබල් දාලා වඩිනවලු. ඔන්න එක පාරටම කිව්වලු බුදු හමුදුරුවෝ "ආනන්නද ඉක්මනට බයික් එක නවත්තන්න, මට මගේ ලේන්සුව අමතක වුණානේ" කියලා. බ්රූස්.. ගාලා බයික් එක නතර කරපු ආනන්ද හාමුදුරුවො කිව්වලු "අප්පට හුඩු එහෙමද ? අවුලක් නෑ.. මම ගිහින් ලේන්සුව අරන් එන්නම්" කියලා. බුදු සාදුත් මග දාලා ආන්න්ද හාමුදුරුවො ආයේ බෝඩිමට ගියාලු බුදුසාදුගෙ ලේන්සුව අරන් එන්න. ලේන්සුව අරන් 120ට විතර පල්ලමේ එනකොට ආනන්ද හැමුදුරුවො දඩ බඩාස් ගාලා බයික් එකෙන් වැටුනලු. ඒක දිවැසින් දැක්ක බුදුසාදු කිව්වලු "ආනන්ද පල්ලමෙං ඩෝං" කියලා. :cool:

    මම ඉස්සර අපේ ආච්චිට ඔය කතාව කිව්වා විතරයි ආච්චි විනාඩි දහයක් විතර එක දිගට කට ඇරන් හිනා වුණා. මම හරි ආසයි ඉස්සර අපේ ආච්චිව හිනා ගස්සන්න. ආච්චිගෙ ඒ හිනා කට දකින්න මම හරි ආසයි බන්. ඇයි දන්නෙ නෑ. ආච්චි මැරුණා අවුරුදු 92 දි. ඉන්න තැනක හොඳන් ඉන්න ආච්චි. මට නිතරම මතක් වෙනවා ඔයාව. :(
     
    Feb 9, 2019
    833
    64
    0
    මචන් එක්ස්පරිමන්ට් එකක් විදිහට මම ඔය උඩ කියල තියෙන කතාව කියපන් බලන්න ඔය බුදුසාදු ලංකාවෙ ඉපදුණා කියන කෙනෙක්ට. හැබැයි ගුටි කෑවොත් මම නෑ. :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හොයාගෙන තියෙන කරුණු අනුව මගේ අදහස නම් බුදුන් ඉපදුන එක කෙසේ වෙතත් බුද්ධ චරිතයේ අපි අහන ගොඩක් දේවල්, ස්ථාන, සිද්දී වෙලා තියෙන්නේ මේ ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙමෙයි. මේ සම්බන්ධයෙන් ගොඩක් කරුණු බුදුන් උපන් හෙළබිම කියන ෆේස්බුක් පිටුවේ තියෙනවා. බොරුවට වාද කරන්නේ නැතුව අන්න ඒ ෆේස්බුක් පිටුව කියවල ඒකෙ තියෙන කරුණු බහුතරයක් බිඳින්න, වැරදියි කියල ඔප්පු කරන්න. එතකොට මමත් පිලිගන්නවා බුදුන් ඉන්දියාවේ කියල.

    මෙන්න ඒ ෆේස්බුක් පිටු.

    https://www.facebook.com/groups/budhunupanhelabima/

    https://www.facebook.com/Budun-Upan-...9598560433921/
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නෑකමට ආච්චි වෙන වයසක කෙනෙකුත් ඔය සීන් එකේ ඉන්නව බන්. එයා නම් ගාල්ලේ පැත්තේ, හාමුදුරු කෙනෙක් නොවෙන ගිහි කෙනෙක්ව තමයි ගුරා විදියට තියාගෙන ඉන්නේ. එයාලා කියන ඔළුව විකාර වෙන දෙයක් තමයි, සිදුහත් කුමරු ඉපදිලා දවස් හතෙන් මහාමායා දේවිය මැරුනේ නෑ, ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් බවට පත් උනා කියලන එක. එහෙම උනේ සිදුහත් කුමරු වගේ බලවත් කෙනෙක් ඉපදුන කුසෙන්, තවත් කෙනෙක් පිළසිඳ ගැනීම වලක්වන්න කියලා. පිරිමියෙක් බවට පත් උන මහාමායා දේවිය මුළු ජීවිත කාලය පුරාවටම කොහෙද තැනක හැංගුවා කියල තමයි කියන්නේ. ඕවා ගැන කතාවෙන මුල් දවස් වල නම් මට ෆුල් හොල්මන්, එකට එක කියන්නත් ගියා. දැන් නම් ගානක්වත් නෑ. ඔහේ කියවන්න ඉඩ ඇරලා ෆෝන් එක ඔබාගෙන ඉන්නව ඉතින්.

    මේ කතාව අපේ එක්කෙනත් කියනවා ඇහිලා තියෙනවා..
    මම නම් උවනාවෙන් අහන් ඉදලවත් නැහැ..
    කියලා වැඩක් නැහැ බං..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට නෑකමට ආච්චි වෙන වයසක කෙනෙකුත් ඔය සීන් එකේ ඉන්නව බන්. එයා නම් ගාල්ලේ පැත්තේ, හාමුදුරු කෙනෙක් නොවෙන ගිහි කෙනෙක්ව තමයි ගුරා විදියට තියාගෙන ඉන්නේ. එයාලා කියන ඔළුව විකාර වෙන දෙයක් තමයි, සිදුහත් කුමරු ඉපදිලා දවස් හතෙන් මහාමායා දේවිය මැරුනේ නෑ, ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් බවට පත් උනා කියලන එක. එහෙම උනේ සිදුහත් කුමරු වගේ බලවත් කෙනෙක් ඉපදුන කුසෙන්, තවත් කෙනෙක් පිළසිඳ ගැනීම වලක්වන්න කියලා. පිරිමියෙක් බවට පත් උන මහාමායා දේවිය මුළු ජීවිත කාලය පුරාවටම කොහෙද තැනක හැංගුවා කියල තමයි කියන්නේ. ඕවා ගැන කතාවෙන මුල් දවස් වල නම් මට ෆුල් හොල්මන්, එකට එක කියන්නත් ගියා. දැන් නම් ගානක්වත් නෑ. ඔහේ කියවන්න ඉඩ ඇරලා ෆෝන් එක ඔබාගෙන ඉන්නව ඉතින්.

    ඇයි බං මනුස්ස්සයෝ මෙහෙම මෝඩ :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම හොයාගෙන තියෙන කරුණු අනුව මගේ අදහස නම් බුදුන් ඉපදුන එක කෙසේ වෙතත් බුද්ධ චරිතයේ අපි අහන ගොඩක් දේවල්, ස්ථාන, සිද්දී වෙලා තියෙන්නේ මේ ලංකාවේ මිසක් ඉන්දියාවේ නෙමෙයි. මේ සම්බන්ධයෙන් ගොඩක් කරුණු බුදුන් උපන් හෙළබිම කියන ෆේස්බුක් පිටුවේ තියෙනවා. බොරුවට වාද කරන්නේ නැතුව අන්න ඒ ෆේස්බුක් පිටුව කියවල ඒකෙ තියෙන කරුණු බහුතරයක් බිඳින්න, වැරදියි කියල ඔප්පු කරන්න. එතකොට මමත් පිලිගන්නවා බුදුන් ඉන්දියාවේ කියල.

    මෙන්න ඒ ෆේස්බුක් පිටු.

    https://www.facebook.com/groups/budhunupanhelabima/

    https://www.facebook.com/Budun-Upan-Helabima_බුදුන්-උපන්-හෙළබිම-1729598560433921/

    මොනවත් බිදින්නවත් තර්ක කරන්නවත් ඕන නැහැ බං..
    ධර්මයට අනුව පුළුවන් තරමින් හරි වැරදි අඩුකරගෙන ජීවත් වෙන්න විතරයි උත්සාහ කරන්නේ..
    පොඩි කාලෙ ඉගෙනගත්ත විදියට ඒ පොත් වල තිබ්බ දේවල් එහෙමයි කියලා හිතාගෙන ඉන්නවා..
    එතනින් එහාට දේවල් ගැන හිතන්න යන්නේ නැහැ සහ අවශ්‍යතාවයකුත් නැහැ