බුද්ධාගම

234234

Member
Jan 31, 2017
13
2
3
ටිකක්හරි විස්වාස කෙරුවෙ බුද්ධාගම විතරයි. ජීවිතේ වෙන සිදුවීම් අනුව ඒකත් දැං වැරදියි කියල හිතෙනව :yes:

උඹලගෙ අදහස් මොනාද මේ ගැන... :nerd:

https://newhumanist.org.uk/articles/4021/the-dark-side-of-buddhism

වැඩිය හිතට ගන්නෙ නැතුව බල්ලො මරල හරි හම්බකරන එකා හැමදාම ලෝකෙ දිනනව

ඕනවට වඩා හිතට ගත්ත, අනිත් අයට අනුකම්පා කරන්ඩ යන පුද්ගලයිනට කිසි සෙතක් නෑ

අනික ඔය නිවන් දකිනව කියන එක මේ ලෝකෙ මනුස්සයෙක්ට හිත හදාගන්ඩ පුලුවන් දෙයක් නෙමේ..
 
234234

Member
Jan 31, 2017
13
2
3
ඇත්ත තමා අනිත් අය කියන කතාව

බුද්ධාගම හරියි කියන මතේ හිටිය මිසක් මම නිකමටවත් ඒ ගැන හිතුවෙ නෑ

මිනිස්සු කොහොමද බල්ලො පූසො වෙලා උපදින්න‍ෙ :baffled:

බල්ලො පූසො කොහොමද මිනිස්සු වෙලා උපදින්නෙ.. :baffled:

ඔය දෙකොට්ඨාසෙ වෙනස පින් පව් නෙමේ. දියුණු කරපු හැකියාව එච්චරයි. ඒකනෙ වෙලාවකට මිනිස්සු තිරිසනුන්ටත් අන්ත වැඩ කරනව කියන්නෙ
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇත්ත තමා අනිත් අය කියන කතාව

    බුද්ධාගම හරියි කියන මතේ හිටිය මිසක් මම නිකමටවත් ඒ ගැන හිතුවෙ නෑ

    මිනිස්සු කොහොමද බල්ලො පූසො වෙලා උපදින්න‍ෙ :baffled:

    බල්ලො පූසො කොහොමද මිනිස්සු වෙලා උපදින්නෙ.. :baffled:

    ඔය දෙකොට්ඨාසෙ වෙනස පින් පව් නෙමේ. දියුණු කරපු හැකියාව එච්චරයි. ඒකනෙ වෙලාවකට මිනිස්සු තිරිසනුන්ටත් අන්ත වැඩ කරනව කියන්නෙ

    මෙක දැක්මනම් පෙන්කළනෙ නෑ උබට බුදු දහමෙ මූලික දෙවල් ගැනවත් දැනිමක්
    මක් තියෙනව කියලා

    https://legacy.suttacentral.net/si/mn99
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    There is no such thing as good or bad.Only duality exists.Only cause and effect exist.What is bad for you might be good for another.Vise versa.Why bad people get more money is because they do it the efficient way.In that case it worked for them.But every action will have a effect.So the actions they did to earn that will have its effects,no one can say how those will come to effect.might be an accident etc or may not get any effect in this life time at all.Good people wont get anything unless they do the efficient thing that the time needs.If you want to do it the bad way its upto you.Youll earn money as well as the results of the actions perfomed.
     
    234234

    Member
    Jan 31, 2017
    13
    2
    3
    මේ ලෝකෙ දුකක් වෙන්නෙ සංවේදි පුද්ගලයින්ට විතරයි

    අනිත් අයට මේ ලෝකෙ සැපක්..

    ගොඩක් හොඳ මිනිස්සු වැඩිය හිතන්ඩ ගිහින් දරුණු අපරාධවලට පෙළඹෙනව

    අනිත් මිනිස්සු පොඩි පොඩි වැරදිල කරල හරි ජීවිතේ ඉස්සරහට ගෙනියනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    මේ ලෝකෙ දුකක් වෙන්නෙ සංවේදි පුද්ගලයින්ට විතරයි

    අනිත් අයට මේ ලෝකෙ සැපක්..

    More the ladder you climb more the risk of fall.you need strong hold of mind if you are becoming more and more senstive to life around you.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ගොඩක් හොඳ මිනිස්සු වැඩිය හිතන්ඩ ගිහින් දරුණු අපරාධවලට පෙළඹෙනව

    අනිත් මිනිස්සු පොඩි පොඩි වැරදිල කරල හරි ජීවිතේ ඉස්සරහට ගෙනියනව

    To live you dont need to be a human.A dog can live too.Human comes with a bigger brain so need strong hold of it if you are using it more,if not you can live it at the level of dog.