බුද්ධා බාර්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    "බුද්ධා බාර්" රෙස්ටූරනයක් බේරුවලින් පටන් ගනී

    බුදු බල විරෝධය රාත්‍රී 11ට ඇර‍‍ඹේ 2013 ජනවාරි 22 08.30 p.m

    buddha.jpg

    ඊයේ (21) රාත්‍රි 11ට පමණ බුදු බල සේනාවේ භික්ෂුන් වහ‍න්සේලා රාශියක් රහසිගත ගමනක යෙදුනහ. ඒ බේරුවල ප්‍රදේශයටය. බේරුවල පිහිට් එක්තරා හෝටලයකට මෙම භික්ෂුන් වහන්සේලා වැඩම කළහ. ඒ අවස්ථාවේ එම හෝටලයේ අඑතින් ආරම්භ කළ මත්පැන් හලක් වෙනුවෙන් සාදයක් පැවැත්වෙමින් තිබිණ. බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගත් බෞද්ධ ප්‍රජාවද එම ස්ථානයට කඩා වැදුනහ. එවිට දකින්නට ලැබුණේ හෝටලයේ ආරම්භ කළ මෙම මත් පැන් ශාලාව "බුද්ධා බාර්" යන නම්න් ආරම්භ කර ඇති බවය. එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දැඩි විරෝධය පලකර සිටියහ. එම හෝටලයේ සේවකයන් සහ කළමනාකරිත්වය භික්ෂුන් වහන්සේලාට පවසා සිටියේ බුද්ධාගමට නිගරුවන කිසිවක් මෙම හෝටලටයේ සිදු නොවන බවකි. නමුත් ඒ වන විටත් භික්ෂුන් වහන්සේලා අත "බුද්ධා බාර්" ආරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසට විදේශිකයන් වෙත යොමු කරන ලද ආරාධනා පත්‍ර සහ ආහාර වට්ටෝරු ඇතුලත්ව තිබිණි. එහි පැමිණ සිටි ප්‍රංශ ජාතිකයකු පවසා සිටියේ "බුද්ධා බාර්" රෙස්ටූරනය වෙත තමන් පැමිණි බවකි.

    උපුටා ගැනීම

    http://lakbima.lk/index.php?option=...-q----&catid=42:2012-05-31-04-01-44&Itemid=90
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike and mic

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බුදුදහමට, බුදු හාමුදුරැවන්ට නිගා දෙන ‍මේ වගේ පහත් වැඩ ගැන අවධානයෙන් ඉන්න ලංකාවේ හැම බොදු සංවිධානයකටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0

    සෝදාං පත්ථියා රක්කේත දම්මං විහරංකතේ සුලක්කනං.....පුලුවන් මේ පාලි බුද්ධ වචනේ තේරුම කියපන්...නිකන් ඕව බම්බු හොය හොය ඉන්නෙ නැතිව. තමන් ඉස්සෙලා නියම බෞද්ධයෙක් වෙලා හිටින්. :rolleyes::rolleyes::rolleyes:
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    පොඩි දේ හරි කරමු

    owa kiyanne kaatada ban. den gilena nawaka inne api.ikmanata boottuwakata goda wenna try karapan

    ගිලෙන නැවක උනත් උත්සාහය අතඇරලා නිකමෙක් වගේ මැරෙන්න එපා තමන්ට කරන්න පුළුවන් පොඩි දේ හරි කරමු
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    නියම බෞද්ධයෙක්

    සෝදාං පත්ථියා රක්කේත දම්මං විහරංකතේ සුලක්කනං.....පුලුවන් මේ පාලි බුද්ධ වචනේ තේරුම කියපන්...නිකන් ඕව බම්බු හොය හොය ඉන්නෙ නැතිව. තමන් ඉස්සෙලා නියම බෞද්ධයෙක් වෙලා හිටින්. :rolleyes::rolleyes::rolleyes:

    තේරුම දන්නේ නෑ, නියම බෞද්ධයෙක් කියන්නේ පාලි දන්නා අය කියන එක දැනගත්ත එකනං ලොකුදෙයක්
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    බොදු සංවිධානයකටම ශක්තිය ලැබේවා

    බුදුදහමට, බුදු හාමුදුරැවන්ට නිගා දෙන ‍මේ වගේ පහත් වැඩ ගැන අවධානයෙන් ඉන්න ලංකාවේ හැම බොදු සංවිධානයකටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    තේරුම දන්නේ නෑ, නියම බෞද්ධයෙක් කියන්නේ පාලි දන්නා අය කියන එක දැනගත්ත එකනං ලොකුදෙයක්

    සෝදානං ලෙස නිවරිදි විය යතුයි. :yes::yes::yes:

    කොල්ලෝ... අපි අනුන්ට කියන බන අපිටම කියාගෙන හැදෙනව නම්.................??? ;););)
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අනිවාර්යෙන්ම

    කොල්ලෝ... අපි අනුන්ට කියන බන අපිටම කියාගෙන හැදෙනව නම්.................??? ;););)

    අනිවාර්යෙන්ම ඒකත් ලොකුදෙයක්
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    බුදුදහමට, බුදු හාමුදුරැවන්ට නිගා දෙන ‍මේ වගේ පහත් වැඩ ගැන අවධානයෙන් ඉන්න ලංකාවේ හැම බොදු සංවිධානයකටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    aniwaryen :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    සෝදාං පත්ථියා රක්කේත දම්මං විහරංකතේ සුලක්කනං.....පුලුවන් මේ පාලි බුද්ධ වචනේ තේරුම කියපන්...නිකන් ඕව බම්බු හොය හොය ඉන්නෙ නැතිව. තමන් ඉස්සෙලා නියම බෞද්ධයෙක් වෙලා හිටින්. :rolleyes::rolleyes::rolleyes:

    කොහෙන් හරි පාලි වචනයක් ඉගෙන ගෙන මෙතන පොර වෙන්න හදන්න එපා බන්
    බන කියන්නත් බන අහන්නත් අපි ඔක්කොටම කලින් ශාසනේ ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මිණි පහනක්

    කොහෙන් හරි පාලි වචනයක් ඉගෙන ගෙන මෙතන පොර වෙන්න හදන්න එපා බන්
    බන කියන්නත් බන අහන්නත් අපි ඔක්කොටම කලින් ශාසනේ ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    හොටෙල් එකේ සිනමන් බේ.....ඔකේ GM,F & B Manager ,F OM ඔක්කොමල ක්‍රිස්තියන් ..කොහොමහරි දෙතුන් දෙනයි බුද්ධාගමේ ය..ඒ ගොඩක් ය දන්නේ නැහැ එහෙම function එකක් තියෙනවා කියලවත්..නමුත් අර බුදුපිළිම තියල එහෙම ලොකු දෙයක් කරලා නැහැ...නමුත් Donner එක එහෙම නම් කරල තියෙන්නේ නිර්වාණය කියල...ගොඩක් පොස්ට් වල යන්නේ හදපු පොටෝ වගයක්...කොහොහරි French GM කෙනෙක් ඉන්නේ..ඒකිගේ නංගිගේ යාලුවෝ වගේකට මේක තියල තියන්නේ...කොහොමහරි මේ වගේ දේවල් මේ සිංහල රටේ නොකළයුතු දේවල්....මේකට පරික්ෂණයක් යනවා...ගොඩක් EXcutives ල හොටෙල් එකේ නැහැ......
    මේවට දැඩි නීති ගේනවා නම් හරි..
    දැන් බලපල්ලා...අපි මේ කොහේ හරි අල්ලාහ් බාර් හරි ජේසුස් බාර් කියලා දැම්ම නම් මුන් නැට්ට උස්සගෙන එන තාලේ.....
    සත්‍යට කරදර බාධා වැඩි මචන්ලා......
    නමුත් යථාර්ථ ධර්මය වෙනස් වෙන්නේ නැහැ....
    :angry::angry: