බුද්ධික පතිරණ

Feb 3, 2014
860
125
0
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මිට සුලුවෙලාවක පෙර ආණ්ඩුවට එක් උනා...
url
pHVol4R2qQk.jpg

දැන් කෝ මේ රු 100 ට එළකිරියේ මෛත්‍රීට කඩේ ගිය කුක්කෝ ටික???? :angry: :angry:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
lol deshapalanayata kade gihin wedek thiyenawada ban mewa dakina kota. panina un dinum boruwata dagala api paradai
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    බුද්ධික එක පාරක් ලේ වලින් අස්සන් කලා පක්ෂය දාල යන්නෙ නැ කියලා,කෝ දැන් කොහෙද ගියා කියලා තියෙන්නෙ ???
     
    Feb 3, 2014
    860
    125
    0
    lol deshapalanayata kade gihin wedek thiyenawada ban mewa dakina kota. panina un dinum boruwata dagala api paradai
    එහෙම තමයි ඇත්ත දැනගන්නකොට නිවැරදි තීරණ ගන්නවා.. සල්ලි වලට යන එවුන්ට අබ සරණයි.. අන්දුවටනම් කට්ටිය එන්නේ සල්ලිවලට කියල හිතන්න එපා.. ආණ්ඩුවට එන්නේ රනිල්-චන්ද්‍රිකා-tna ගහපු ගිවිසුම එලියට නොදෙන නිසා...:yes:​
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,056
    276
    83
    එහෙම තමයි ඇත්ත දැනගන්නකොට නිවැරදි තීරණ ගන්නවා.. සල්ලි වලට යන එවුන්ට අබ සරණයි.. අන්දුවටනම් කට්ටිය එන්නේ සල්ලිවලට කියල හිතන්න එපා.. ආණ්ඩුවට එන්නේ රනිල්-චන්ද්‍රිකා-tna ගහපු ගිවිසුම එලියට නොදෙන නිසා...:yes:​

    රටට ආදරය කරන අය ....
    අවංකවම ආදරය කරන පුද්ගලයෝ ....
    මහින්ද ලගට යාවී !!

    දේශප්‍රේමීයෝ සැබෑ නායකත්වය
    හදුනනවා !!!