බුද්ධිගලනයේ විපාක

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධිගලනයේ විපාක

    ලංකාවෙ උගත්තු බහුතරයක් රට අතහැරල ගිහින්. ඉතිරි වෙලා ඉන්න මැට්ටො පිස්සු කෙලිනවා. බුද්ධිගලනයේ විපාක කියන්නෙ මේවට තමයි.:(:(:(:(:no::no::no::no::no:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    හැම මිනිහටම බුද්ධිය තියනවා එත් ඒක පාවිච්චි කරන විදියේ තමයි අවුල තියෙන්නේ...
     
    • Like
    Reactions: chamali2009

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Ubala kawada hari ratin pita giyoth eka therei lankawa mona tharam apita ape kamata mona tharam watinawada kiyala.. oka watinne nethi un thamai ke gahanne neththe
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    හැම මිනිහටම බුද්ධිය තියනවා එත් ඒක පාවිච්චි කරන විදියේ තමයි අවුල තියෙන්නේ...

    තමන් ජීවත් වන පරිසරය පවුල් පසුබිම අනුව වෙනස්වෙනවා