බුද්ධිමත් බව

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අයියෝ මටත් ඔයවගේ සීන් එකක් තියෙනවා. exam එක ලියනකන් පොර. යාළුවන්ට බැරි කෑලි ටික කියලා දෙන්නෙත් මම. අන්තිමට මම උන්ට කියල දුන්න ඔක්කොම exam එකේදී වරද්දනවා. අන්තිමට අරුන් ඔක්කොම මට වැඩ result දාලා :lol: "තෝ නම් මහා පිස්සෙක් කියනවා., තෝනේ ඕක මට කියලා දුන්නේ කියනවා" :(

    මම exam එකට face කරන්න බයත් නැහැ. ඒත් දැන් මේක දිගටම වෙනවා. දැන් මට හිතෙන්නෙත් පටන් අරන් මම වැඩ බැරි එකෙක් කියලා. මොනවා කරන්න ලැබීම මේකනම්. අවුල මොකක්ද කියලා තේරුම් ගන්න මම අවුරුදු ගානක් try කළා. තාමත් තේරෙන්නේ නැහැ කොතනද අවුල කියලා. :dull:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    Ar yoo shuwar abawut this? Ayi didnt nor that studants memarayiz tha hol silabas.

    yes that is waht we call "Afraid of Failing". she told that to her BF and she also showed him the short notes she put on when studying. she had a large memory in the system but less logical functions. but in my brothers case he can't remeber father's BD or his NIC number. but familly members (except me hehehehehehehe ) never can't fool him in any way cus his analytical ability
     
    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3

    Yes machan. Difarant peepal has difarant skils. Theyar aar weis of maeking exalant yoos of eech skil, wich meens evriwan haes the potenshal of acheeving sakses is proparli gayidad.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :( යෙක තිරණය වෙන්නෙ උස්සාහය කැපවිම මත පාඩම් කරනවා කියලා ගොඩාක් උන් කරන්නෙ
    වෙන වෙන වැඩ අනික අපිට මතක හිටින වෙලාවට ඔන පාඩම් කරන්න තව දේයක් නුතණ අදයපන රටාව නිසාත්
    ගොඩාක් උන් ඇන ගන්නවා මොකද ඔක්කොම තියෙන්නෙ කට පාඩම් කර ගන්න පොඩි තැනක් මිස් උනොත් අර ඔක්කොම අමතක වෙනවා තවද මනස කිසි සැහැල්ලුවක් නැහැ
     
    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3
    0
    හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න කියලා thread එකක් දැම්ම. මදැයි.. :(

    Wat is tha problam machan? Ayi ges yoo aar tokin abawut mee. Ayi didnt vandalayiz yuwar thred machan. I jast gaev mayi ayidiyars. Wayi doo yoo haet the lanweij ayi yoos? Is is rong to invent a niw lanweij? If peepal didnt doo this tha warld wud haev onli wan lanweij bayi naw. See, wat I jast sed is olso releitad to the topik yoo startad. To enhaens intelijans, wee need to saport kriyativity.
     
    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3
    0
    උඹලා මම පාවිච්චි කරපු භාසාවා බැන්නට කමක් නෑ. මම කියන්නම් බුද්ධිය ටිකක් හරි වැඩි කරගන්න ක්‍රම ටිකක්. මේවා හරියටම හරි. විස්වාස කරන්නෙ නැති වුන් නිකම් හිටපල්ලා:

    ඇන්තර්ජාලය පාවිච්චි කිරීම දැඩි ලෙස සීමා කරන්න

    රූපවාහිනිය නොබලන්න

    වීඩියෝ, චිත්‍රපට ආදිය බැලීමෙන් වළකින්න

    සිත පිරිසිදුව තබාගන්න
     
    • Like
    Reactions: wall-e
    Dec 30, 2013
    1,235
    166
    0
    උඹලා මම පාවිච්චි කරපු භාසාවා බැන්නට කමක් නෑ. මම කියන්නම් බුද්ධිය ටිකක් හරි වැඩි කරගන්න ක්‍රම ටිකක්. මේවා හරියටම හරි. විස්වාස කරන්නෙ නැති වුන් නිකම් හිටපල්ලා:

    ඇන්තර්ජාලය පාවිච්චි කිරීම දැඩි ලෙස සීමා කරන්න

    රූපවාහිනිය නොබලන්න

    වීඩියෝ, චිත්‍රපට ආදිය බැලීමෙන් වළකින්න

    සිත පිරිසිදුව තබාගන්න

    ඇත්ත , මේ මේ හු$තේ නෙට් එක තමයි ‍ගොඩක් කොල්ලෝ කන්නේ. උන්ට ඇබ්බැහිය කන්ට්‍රෝල් කරගන්න බෑ. ඇති යන්තන් අපිනම් ‍ගොඩ ගියා. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අයියෝ මටත් ඔයවගේ සීන් එකක් තියෙනවා. exam එක ලියනකන් පොර. යාළුවන්ට බැරි කෑලි ටික කියලා දෙන්නෙත් මම. අන්තිමට මම උන්ට කියල දුන්න ඔක්කොම exam එකේදී වරද්දනවා. අන්තිමට අරුන් ඔක්කොම මට වැඩ result දාලා :lol: "තෝ නම් මහා පිස්සෙක් කියනවා., තෝනේ ඕක මට කියලා දුන්නේ කියනවා" :(

    මම exam එකට face කරන්න බයත් නැහැ. ඒත් දැන් මේක දිගටම වෙනවා. දැන් මට හිතෙන්නෙත් පටන් අරන් මම වැඩ බැරි එකෙක් කියලා. මොනවා කරන්න ලැබීම මේකනම්. අවුල මොකක්ද කියලා තේරුම් ගන්න මම අවුරුදු ගානක් try කළා. තාමත් තේරෙන්නේ නැහැ කොතනද අවුල කියලා. :dull:

    1. උවමනාවක් නැති කම..

    2. තමන් කරන දේට ආස නොකිරීම..

    3. ලංකාවෙ තියන සිස්ටම් එකට අනූව අරක කොරපියව් නැත්තම් ගොඩ යාමක් නෑ කියල විෂයක් තෝර ගන්න force කිරීම.. ඌ අකමැති උනත් ඌට ඒක කරන්න වෙනව මොකද වෙන මාර්ගයක් නැහැ.. එතකොට ආයෙ දෙවැනි එකට යන්න වෙනව.. පෙත්ත ගහල හරි අමාරුවෙන් කර ගන්න ඕන..

    4. එක එකාගෙ තියන හැකියාවන් වෙනස්.. ඇල්බර්ට් අයන්ස්ටයින් ගත්තත් තොට ඉගෙන ගන්න බෑ ගෙදර පලයන් කියල ඉස්කෝලෙන් කොන් කරල ගෙදර නැවතිලා ඉදල තියනව.. මතක විදියට
    බර සෙට් එකක් ඉන්නව ඔහොම කට්ටිය..

    5. විභාග කියන්නෙ හැකියාව නෙවේ.. පෙත්ත ගහල ඕන එකෙක්ට විභාග පාස්වෙන්න පුළුවන්.. ඒත් සමහරු කියනව දැකල ඇති නෙ අහවල් එකෙන් මට අහවල් උපාදිය තියනව ඒත් මට මෙහෙම වැඩක් වත් කර ගන්න බෑ නෙ බන් කියල..

    විභාග කියන්නෙ අපිර රස්සාවක් ගන්න ඕන qualifications ගන්න නිසා පාස් වෙන්න ඕන දෙයක් මිසක්.. විභාග වලින් අපිට කරන්න පුළුවන් දේවල්/හැකියාව මනින්න බෑ..
     
    Last edited:

    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3
    0
    ඇත්ත , මේ මේ හු$තේ නෙට් එක තමයි ‍ගොඩක් කොල්ලෝ කන්නේ. උන්ට ඇබ්බැහිය කන්ට්‍රෝල් කරගන්න බෑ. ඇති යන්තන් අපිනම් ‍ගොඩ ගියා. :P

    Yas machan. Tha intanet is veri deinjaras for studants. Eevan for athar peepal, i do not think intanet is gud. It afekts not onli stadees, bat olso jenaral intelijans as well. It will afekt yuwar relashanships, wark etc. Sor evriwan shud bee keyarful.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    1. උවමනාවක් නැති කම..

    2. තමන් කරන දේට ආස නොකිරීම..

    3. ලංකාවෙ තියන සිස්ටම් එකට අනූව අරක කොරපියව් නැත්තම් ගොඩ යාමක් නෑ කියල විෂයක් තෝර ගන්න force කිරීම.. ඌ අකමැති උනත් ඌට ඒක කරන්න වෙනව මොකද වෙන මාර්ගයක් නැහැ.. එතකොට ආයෙ දෙවැනි එකට යන්න වෙනව.. පෙත්ත ගහල හරි අමාරුවෙන් කර ගන්න ඕන..

    4. එක එකාගෙ තියන හැකියාවන් වෙනස්.. ඇල්බර්ට් අයන්ස්ටයින් ගත්තත් තොට ඉගෙන ගන්න බෑ ගෙදර පලයන් කියල ඉස්කෝලෙන් කොන් කරල ගෙදර නැවතිලා ඉදල තියනව.. මතක විදියට
    බර සෙට් එකක් ඉන්නව ඔහොම කට්ටිය..

    5. විභාග කියන්නෙ හැකියාව නෙවේ.. පෙත්ත ගහල ඕන එකෙක්ට විභාග පාස්වෙන්න පුළුවන්.. ඒත් සමහරු කියනව දැකල ඇති නෙ අහවල් එකෙන් මට අහවල් උපාදිය තියනව ඒත් මට මෙහෙම වැඩක් වත් කර ගන්න බෑ නෙ බන් කියල..

    විභාග කියන්නෙ අපිර රස්සාවක් ගන්න ඕන qualifications ගන්න නිසා පාස් වෙන්න ඕන දෙයක් මිසක්.. විභාග වලින් අපිට කරන්න පුළුවන් දේවල්/හැකියාව මනින්න බෑ..

    හා මචන්:) හැබයි තෝ නම් විභාග තියෙද්දිත් ගෙම් ගහපු කැරියානේ:lol: එකටනම් කියන්න තියෙන්නෙ කරුමය කියලා දේමවුපියන්ගෙ වරද නෙමෙ එ මිනිස්සු වියදම් කරලා තෝට උගන්වන්න හැදුවා තෝ ඇල කණ්ඩි වලයි හංදියෙයි කුඩ්ඩො එක්ක කුඩු ගැහුවා:(
    මෙකටනම් රිදෙයි:lol:
     
    අනේ මන්ද මමනම් කරන්නේ මම ආසම දෙයක් මට ඕනේ නිසා. මහන්සි වෙලා වැඩ කරනවා කියන එක දැන් තිත්ත වෙලා. වෙන දෙයක් වෙයිනෙ.
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    හා මචන්:) හැබයි තෝ නම් විභාග තියෙද්දිත් ගෙම් ගහපු කැරියානේ:lol: එකටනම් කියන්න තියෙන්නෙ කරුමය කියලා දේමවුපියන්ගෙ වරද නෙමෙ එ මිනිස්සු වියදම් කරලා තෝට උගන්වන්න හැදුවා තෝ ඇල කණ්ඩි වලයි හංදියෙයි කුඩ්ඩො එක්ක කුඩු ගැහුවා:(
    මෙකටනම් රිදෙයි:lol:

    omg සෝ ඉස් දිස් වැදී බන ද?
    :lol::lol::rofl::rofl::rofl::rofl:

    ඇයි අව්ල්ද????

    951195.gif
    951195.gif