එතකොට දැන් හොඳටම හොඳද?උඹ මාර කට්ටක්නෙ හිටපු පොඩි කාලෙට කාල තියෙන්නේ



එතකොට දැන් හොඳටම හොඳද?උඹ මාර කට්ටක්නෙ හිටපු පොඩි කාලෙට කාල තියෙන්නේ



උඹ මේ කියන්නේ නම් අලි බොරුවක්.සමිත සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහ ඉඳන් නිදා ගත්ත නම් උඹ එක දවසකට වඩා ක්ලාස් ගිහින් නෑ
සමිත සර් නම් සුපිරි තමා.උඹ පොර කියන්න මේවා කියනවද දන්නේ නෑ.ඒ වුනාට ඔහොම කියපුව අහන ඉඳලා A වැඩ නොකර A ගත්ත උන් ගැන මම නම් අහල නෑ![]()

මට හිතෙන්නෙ නම් කවුරු කොච්චර කයිවාරු ගැහුවත් මහන්සි වෙන්න ඕනෙ.මහන්සි වෙන විදිය,පාඩම් කරන්න පාවිච්චි කරන ක්‍රම අනුව වගේම තමන්ගෙ බුද්ධි මට්ටම,විභාගෙට අහන දේවල් අනුවත් ප්‍රතිපලේ තීරණය වෙනවා.
Maths stream එකෙන් අපිත් එක්ක හිටපු සමහර ගිරව් engineering ගියා.කෙම කටපාඩම් කරලා.ඒ වුනාට මැත B.මැත A තිබිලත් engineering වලට අවශ්‍ය නැති කෙම නිසා අපිට ඒ අවස්තාව නෑ.ඔහොම තමයි. අරුන් ගියා ඇයි අපිට බැරි කියා කියා හිතනවට වඩා හොඳයි ඒ කාලෙන් වැඩිපුර දෙයක් තමන්ට කරගන්න එක.
අශේන් නම් සුපිරිම මීටරයක් මචං.ඌ ඉස්කෝලේ පීරියඩ්වල ground එකට පැනල සෙල්ලම් කරපු එකෙක් A Level කාලෙ.වැඩත් කළා පිස්සුත් කෙලියා,කොල්ලොන්ට උදව් කළා.ඔය ඔක්කොම කළා..ඔය වැඩ කරපු කාලේ කෙසේ වෙතත් ඌ හැකියාවෙන් Rank එක ගත්තු එකෙක්.(කොහොමත් ගිරවා දාල ඒ වගේ rank එකකට යන්න බෑ)![]()
ඌව නෝන්ඩි කරන්න කිව්වා නෙමෙයි බං.ඇත්ත කිව්වේ.ඔය කියන සර් ගාවට මමත් ගියා.ඉස්සරහ ඉඳල නිදියගත්තනම් මුලින්ම අහන්නේ ගෙදර වැඩ කලාද කියල.ඊට පස්සේ පොත බලනවා.වැඩ කරලා නැත්නම් ඉතින් කොච්චර සිංහයෙක් වුනත් නගුට අස්සේ ගහගෙන සිඟාල ලීලාවෙන් ගෙදර යන්න තමා වෙන්නේ.කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක්ටත් ඔච්චර තමා වෙන්නේ.මූ නොපෙනී හිටියද දන්නේ නෑ.දෙසල තියන මං පොර ජාතකේ හැටියට නම් ඒකත් බැරි නෑ වගේ මූට.![]()


ඉතින් ඉතින්?සර්ට උඹව විතරක් නෙමෙයි බං.හැම එකාවම වගේ මතකයි.adath samitha sirta apiwa hodata mathakai. mai thawa ekekui issaraha hitiye. api samanyen panthiye hodata wada karapu nisa ganan gaththe na nidiyana ewa ehema. anika gedara wada hadana welawe witharai kira kira hitiye. anik welawe hodatama wada kala.


හා ඔයා පොරuba kohoma wada kalada kiyala mamanam danna. mamanam samitha sirge panthi giya witharai. anik welawa chemistry kala.
ahala naththan dan ahaganin wada nokara physics A gaththa ekek gana![]()


samitha sir witharak nemei iskolenuth e wagema hodata udaw wuna. ape iskole siruth samitha sir wagema thama. iganagannawanam niyama sir

බහුතරයක් ඉස්කෝල වල හොඳට උගන්නනවා.ඒකෙ අමුතු මැජික් එකක් නෑ මටනම් දන්නවා මචෝ.අමුතුවෙන් කියන්න ඕනෙ නෑha ha pora dan mehe sports karanawa ho gala
අහ අහ එලෙව්වෙ නෑ හැබැයි ඔය අමුතු ගොන් පාට් දාන උන්ට නම් අඩුම warning එකක්වත් ලැබුනා.උන් හැදුනා.හරි හරි ඔයා special නේ?lol mona samitha sir ganada kiyanne? man kiwwe samitha rathnayaka gana. e sirnam man giya awrudu dekatama pussalla sir wage gedara wada kalada kikiya elawanna![]()


ඉතින් ඉතින්?සර්ට උඹව විතරක් නෙමෙයි බං.හැම එකාවම වගේ මතකයි.
හා ඔයා පොර
බහුතරයක් ඉස්කෝල වල හොඳට උගන්නනවා.ඒකෙ අමුතු මැජික් එකක් නෑ මටනම්
දන්නවා මචෝ.අමුතුවෙන් කියන්න ඕනෙ නෑ
අහ අහ එලෙව්වෙ නෑ හැබැයි ඔය අමුතු ගොන් පාට් දාන උන්ට නම් අඩුම warning එකක්වත් ලැබුනා.උන් හැදුනා.හරි හරි ඔයා special නේ?
මට මේකෙ උගත්කම වගේම බුද්ධිමත්කමත් තියන එකෙක් කිව්වා උඹට පොර වෙන්න අරින්න කියල.උඹගේ පොරත්වයට හිරිහැරයක් වුනානම් සමාවෙයන් මචන්
ඔව් මචන්, මමත් O/L district 24 වුණා. ඒත් A/L වලදී කොච්චර මහන්සි වුනත් මට Medicine යන්න බැරි වුණා බන්. හැබැයි ඒ කිට්ටුවටම ආවා. මාත් එක්ක හිටපු ගොඩක් යාලුවෝ medicine ගියා මචන්. මට තාමත් හිතා ගන්න බෑ ඇයි මට ඒ තත්වෙට එන්න බැරි වුනේ කියලා?

good thing you did not become a doctor with that racist attitude.......god saved us![]()








