බුද්ධිමත් වෙන්නේ කොහොමද?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචන්ලා දැන් මොනාහරි දේකින් කවුරුහරි කැපී පේන හොඳ වැඩක් කලොත් කට්ටියක් බලන් ඉන්නවා
    අනේ ඔබතුමා තමයි රටේ ජනාධිපති වෙන්න ඕනි කියන්න.
     
    • Sad
    Reactions: B.Chat

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    පට්ට චැනල් එක බන්. අර රාමුවෙ එකාගෙ වගේ පඩ නෑ. පට්ට නිහතමානී ඩයල් එකක්. කියන දේත් තේරෙනවා.
     
    • Like
    • Love
    Reactions: B.Chat and TCB Rox