බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දකුණ - බුද්ධිමතුන්ගේ පාරාදීසය . කිවුවහම උබලට ඔච්චර නගින බව දන්නේ අද නේ ..:dull:

අහ් මේ ඉන්නේ, උඹල බොරුනේ කිවුවේ එල දකුණේ කොන්ද පණ තියන කොල්ලෙක් මූ. මම අහපු දේට උත්තර දියන්කෝ මල්ලී
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake

අහ් මේ ඉන්නේ, උඹල බොරුනේ කිවුවේ එල දකුණේ කොන්ද පණ තියන කොල්ලෙක් මූ. මම අහපු දේට උත්තර දියන්කෝ මල්ලී

මොකක්ද ඔයා මගෙන් ඇහුවේ කොල්ලෝ ?
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    me thread eke warada nemei thiyenne, methana thiyenne thread eka dapu widiye waraddai.. mamath machan dakune thamai habai dakune kiyala punchi adambarayak thibunata eka machan waradi widiyata pawichchi karanna hoda na.. mokada api hamoma inne eka rataka nisa kata unath kothanath ekai...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    දකුනෙ උන් හැංගෙන්න දෙයියල...රජකාලෙ ඉදන් හැන්ගෙන්න ගියේ දකුණටනෙ......
    :rofl:
    :rofl: පුහ්...කතාව නං පුකෙන් නැව් තල්ලු කරන්න...! නැව දැක්කම පුක වෙව්ලනවා :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දකුණ - බුද්ධිමතුන්ගේ පාරාදීසය . කිවුවහම උබලට ඔච්චර නගින බව දන්නේ අද නේ ..:dull:

    :no::no::no::no::no:

    දකුණ,බස්නාහිර,මද්‍යම
    බුද්ධිමතුන්ගේ පාරාදීසය කියලා අපි දන්නවා මචෝ.
    අනික අපි ඒකට ගරුකරනවා .......

    ""දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි , ලංකාව තියෙන්නෙ දකුණේ .... :love:""

    හැබැයි ගෝත්‍ර වාදය අවුස්සන මෙන්න මේවගේ ගොන් toke දෙන්න එපා .....
    මේවයින් වෙන්නේ එකට ඉන්න කොල්ලෝ ඇවිස්සෙන එක ........

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    :no::no::no::no::no:

    දකුණ,බස්නාහිර,මද්‍යම
    බුද්ධිමතුන්ගේ පාරාදීසය කියලා අපි දන්නවා මචෝ.
    අනික අපි ඒකට ගරුකරනවා .......

    ""දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි , ලංකාව තියෙන්නෙ දකුණේ .... :love:""

    හැබැයි ගෝත්‍ර වාදය අවුස්සන මෙන්න මේවගේ ගොන් toke දෙන්න එපා .....
    මේවයින් වෙන්නේ එකට ඉන්න කොල්ලෝ ඇවිස්සෙන එක ........

    :yes: මු හම්බියෙක්ට ජාතක වෙච්ච එකෙක්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    me thread eke warada nemei thiyenne, methana thiyenne thread eka dapu widiye waraddai.. mamath machan dakune thamai habai dakune kiyala punchi adambarayak thibunata eka machan waradi widiyata pawichchi karanna hoda na.. mokada api hamoma inne eka rataka nisa kata unath kothanath ekai...

    මූ දකුණ කනව ෆේක් වලින් එක පැත්තකින්, අනිත් පැත්තෙන් කුණුහරප එකයි.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    me thread eke warada nemei thiyenne, methana thiyenne thread eka dapu widiye waraddai.. mamath machan dakune thamai habai dakune kiyala punchi adambarayak thibunata eka machan waradi widiyata pawichchi karanna hoda na.. mokada api hamoma inne eka rataka nisa kata unath kothanath ekai...

    හරි කියපන් කොල්ලෝ මෙතන මුන්ට තරහ ගන්න සිරාවටම මොකක්ද හේතුව ?
    මුන් මැට්ටා pro එකත් මම කරන නිසා එකේ තරහ තමයි පිරිමහන්නේ .:P
    මට නම් ගානක් නැහැ ඕවා ..:dull:
     
    අඩෝ අනුජ
    උඹ කියන්නේ පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි ගොඩේ බයියෙක් කියල දැන් නම් හොඳටම තේරෙනවා
    එක නිසානේ උඹ මේකේ තවත් fake එකක් හදගෙන අවෙත් නේද
    කොහොම හරි කියන්න තියෙන්නේ මෙච්චරයි
    බුද්ධිමතා කොහේ හිටියත් නියමිත් වෙලාවේදී මතු වෙනවා, එකට ඌ දකුණේද, කොළඹද යාපනේද, කහටගස්දිගිලියේද කියන එක බලපාන්නේ නැහැ,
    එත් බුද්ධිමතෙක් කියන්නේ පරිපුර්ණ මිනිහෙක් නෙවෙයි, මිනිස්කමයි බුද්ධියයි එකතු වෙච්ච ඒ වගේ උන් දැන් පට්ට අඩුයි
    ඉන්නේ උඹල වගේ ගොන් ගොබිලෝ, තොපිට ඕන මේ රට පළාත් අනුවත් බේද කරන්න
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    me thread eke warada nemei thiyenne, methana thiyenne thread eka dapu widiye waraddai.. mamath machan dakune thamai habai dakune kiyala punchi adambarayak thibunata eka machan waradi widiyata pawichchi karanna hoda na.. mokada api hamoma inne eka rataka nisa kata unath kothanath ekai...

    :yes::yes::yes::yes::yes:

    අනිවාර්යෙන්ම යාළුවා ,,,,
    මමත් ඒක පිලිගන්නවා.
    ශ්‍රී ලාන්කිකයින් වශයෙන් පළාත් බේදයකින් තොරව මේ විශිෂ්ට සාමාර්ථ ලභාගත්
    සොයුරු සොයුරියන්ව අපි අගය කරන්න ඕනි ..............

    • Like
    Reactions: anuru_1

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරි කියපන් කොල්ලෝ මෙතන මුන්ට තරහ ගන්න සිරාවටම මොකක්ද හේතුව ?
    මුන් මැට්ටා pro එකත් මම කරන නිසා එකේ තරහ තමයි පිරිමහන්නේ .:P
    මට නම් ගානක් නැහැ ඕවා ..:dull:

    ඉතින් උඹ කොන්ද පන තියෙන එකෙක් නම් ඇයි බන් ප්‍රොෆයිල් දෙකක්? දකුණටත් ලැජ්ජයි නේ?:angry::angry:
     
    හරි කියපන් කොල්ලෝ මෙතන මුන්ට තරහ ගන්න සිරාවටම මොකක්ද හේතුව ?
    මුන් මැට්ටා pro එකත් මම කරන නිසා එකේ තරහ තමයි පිරිමහන්නේ .:P
    මට නම් ගානක් නැහැ ඕවා ..:dull:

    ඔවු එකෙන්ම මටනම් තියන අවුල එකම තමයි, මොකෝ එක මාට්ටු උනාට පස්සෙත් උඹ එක එහෙම නෙවෙයි කියල බොරු කිවුවා, පස්සේ අතටම අහු උනාට පස්සේ නැට්ට පුකේ ගහගෙන පිළිගත්තා, උඹ හරි මිනිහෙක්නම් මොකටද ප්‍රොෆයිල් දෙකක්,
    අපි වගේ එකකින් වරෙන්කො, ඇවිත් ඕනෑම දෙයක් මේක තියන සදාචාරයට ගැලපෙන්න, කියපන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මැට්ටා;14750013 said:
    ඇයි මෙතන මගේ නමින් tags වැටෙන්නේ ? :frown:
    මම මේවට සම්බන්ද නැහැ .. මම මේ thread එක දැම්ම එකා දන්නෙත් නැහැ.. :rolleyes:

    :baffled:
    :baffled:
    :baffled:
    හරි කියපන් කොල්ලෝ මෙතන මුන්ට තරහ ගන්න සිරාවටම මොකක්ද හේතුව ?
    මුන් මැට්ටා pro එකත් මම කරන නිසා එකේ තරහ තමයි පිරිමහන්නේ .:P
    මට නම් ගානක් නැහැ ඕවා ..:dull:

    උ‍බේ ගොන්කම පෙන්නනද තෙරෙඩ් එක දැම්මේ :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ කියන්නේ අනිත් පළාත් වල වැඩිපුර ඉන්නේ මෝඩයෝ කියන එකද??:frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි කියපන් කොල්ලෝ මෙතන මුන්ට තරහ ගන්න සිරාවටම මොකක්ද හේතුව ?
    මුන් මැට්ටා pro එකත් මම කරන නිසා එකේ තරහ තමයි පිරිමහන්නේ .:P
    මට නම් ගානක් නැහැ ඕවා ..:dull:
    අදාල නැති මගුලක්නේ උබ ඔය කියවන්නේ ,,,,,
    කාගේවත් කෙහෙල්මලක් පිරිමහගන්න හදනවා නෙවෙයි.
    උබ කරපු වැරැද්දයි පෙන්නුවේ .......
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :rofl: පුහ්...කතාව නං පුකෙන් නැව් තල්ලු කරන්න...! නැව දැක්කම පුක වෙව්ලනවා :lol:

    අයියෝ සැලරි........ :rofl::rofl:

    සිරාවටම මම කියන්නෙ , මේ බෙන්තර ගගින් එහා ඉන්න උන්ගෙ මතයක් තියනව උන්හිද තමයි ලංකාව පවතින්නෙ කියලා....ඔහොම උන් අපේ බැච් එකෙත් හිටියා... එකතුවෙලා වැඩක් කරන්න හදනකොට බොරු ප්‍රශ්න ඇදලා අරගන් ඒක අලකරන්නෙ උන්තමයි.... :angry: ඔය දකුනෙ මහලොකු සමගියක් ගැන කතාකලාට ආත්මාර්තකාමීකම අතින් ඉදිරියෙන්ම ඉන්නෙ උන්....

    අපිනොදන්න සමගිය..අපිත් ඉතින් කොඩිගහයටම නෙමෙ උන්නාට..6-7Km එහා ඉපදුන කොල්ලොනෙ...
    ;)
     
    Status
    Not open for further replies.