බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තො නෙමෙද බෙදිම් ඇති කරන්නෙ ලංකාවෙ ගාල්ලෙ විතරයි බුද්දිමතුන් ඉන්නෙ කියලා
මමත් බෙන්තර ගග අයිනෙ ඉන්නෙ එත් අපිට බෙදිමක් නැහැ ගාල්ල කලුතර කොලබ කියලා
මෙක අපෙ රට:oo:
ආගම් වල සහජිවනය ඇති කරන්නෙ හාමුදුරුවන්ට සිංහලයාට බැනලද? පාහර විදියට මඩ ගහලද? මමත් ආගම සමගි කරන්න හදපු එකෙක් මෙකෙ තොපි වගෙ පොන්නයො නිසා
එක කරන්න බැරි උනෙ :baffled::oo: පොන්නයා උබ කියලා මෙ ත්‍රෙඩ් එක බලන හැමොම දන්නවා:yes:

පවු යකෝ මැට්ටා. :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:rofl: පව් බන අනාතය ගාලු කොටුවෙන් මුහුදට පනිවිද දන්නෙ නැහැ
2.gif



මැට්ටා ජාතිඅය ගොඩ නගනවලු ලංකාව එකතු කරනවලු බෙදිම් වලට විරුද්දලු:rofl::rofl:

අනූජ මැට්ටගෙ කතාවෙන් නම් පේන්නෙ චන්ද අයිතිය වත් නැති නූගත් මෝඩයෙක් කියලා බං :yes:
බාල අපරාධ කරන්න එපා යකොවු :rofl:
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
anika me elakiri eke godak inne 25 adu aya...samajaya gana loku experince 1k na....a unata loku kata kiyanne...danna magulakut naha...
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පිස්සු පුසා;14754226 said:
    :cool:
    හායි නංගි:cool:
    මෝඩයෙක් වෙන්න එපා බන්.
    පාස් උන එවුන් කොහේ උනත් උන් ලංකාවේ එවුන්. දක්ෂකම ගැන ඇත්තටම ආඩම්බරයි.
    ඒත් මොකටද ඕක දකුණේ බුද්ධිමතුන්ගේ පාරාදීසය කියල highlight කරන්නේ?
    දැන් උඹ මෙතන දකුණ ගැන ඔහොම කියන එකෙන් පළාත් අතර බෙදීමක් වෙන්නේ නැද්ද?
    දැන් උඹ මෙතන මේ විදියේ දේවල් කියලා උඹේ අනිත් ID එකෙන් (මැට්ටා) ඇවිත් හැමෝම එකට ඉන්න ඕනේ කියල ටෝක් දෙනවා.
    ලැජ්ජයි බන් උඹලා වගේ පිස්සෝ ගැන.

    සිරාවටම ඔයි
    2.gif

    පැටියා;14754242 said:
    පවු යකෝ මැට්ටා. :rofl:

    මචන් කුම්බල කරවල කැවනම් විදවපන් බලලො කියලා කතාවක් තියෙනවානෙ
    පොර බෙදිම වපුරලා නෙලනවා (පනිනවා) ලිදෙ:rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබලට ඇති උන වෙලාවට කොම්පියුටරේ off කරලා ගිහින් චූ දාල නිදා ගනිල්ලා :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;14754265 said:
    අනූජ මැට්ටගෙ කතාවෙන් නම් පේන්නෙ චන්ද අයිතිය වත් නැති නූගත් මෝඩයෙක් කියලා බං :yes:
    බාල අපරාධ කරන්න එපා යකොවු :rofl:
    දැන් ඇති වගෙ ටිකක් මොරලා අවාම ඉතුරු ටික කමු :rofl: පොඩි එකෙක් කියලානම් මටත් හිතෙනවා තාම මොලෙ මැටි ගිහිල්ලත් නැහැ:dull:

    api kapuna, bye kattiyatama
    එල බායි:D
    පිස්සු පුසා;14754284 said:
    කෝ දැන් මේ බුද්ධිමතා :baffled:
    :rofl::rofl: ලිදක් කපනවා පනින්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබලට ඇති උන වෙලාවට කොම්පියුටරේ off කරලා ගිහින් චූ දාල නිදා ගනිල්ලා :dull:

    ඒ බං අර බෙන්තර ගඟ එහාපැත්තෙ මොකක්ද බං තියන අවුල?
    පූස් පැටියෙක් වත් ගේන්නෙ නෑ අපේ පැති වල එවුන් ඔහෙන් බං. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;14754302 said:
    ගාලු කොටුවෙන් මුහුදට පැනලා කියන්නෙ :rofl:
    :rofl::rofl: අර සද්දයක් ආවෙ තපුල්ලනවා පනිනකොට වෙන්න ඇති;):rofl:
     
    උබලට ඇති උන වෙලාවට කොම්පියුටරේ off කරලා ගිහින් චූ දාල නිදා ගනිල්ලා :dull:

    පිස්සුද බන්
    අපිට ඇති වෙන්නේ නැහැ උඹ වගේ මෝඩ චුන් කාරයෙක් ආතල් දෙනකල් අපි ඒ මහඟු අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්නවා :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබලට ඇති උන වෙලාවට කොම්පියුටරේ off කරලා ගිහින් චූ දාල නිදා ගනිල්ලා :dull:

    පිස්සු පුසා;14754353 said:
    පිස්සුද බන්
    අපිට ඇති වෙන්නේ නැහැ උඹ වගේ මෝඩ චුන් කාරයෙක් ආතල් දෙනකල් අපි ඒ මහඟු අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්නවා :yes::yes:
    :rofl:
     
    Status
    Not open for further replies.