බුද්ධිය ලොප් කල සිංහල ජාතිවාදය
නියම සිංහලයො හිටිය, හැබැයි ඒ ඉස්සර. දැන් ඉන්න සිංහලය කරන්නෙ එදා හිටපු නියම සිංහලය කරපු කියපු දේවල් ගැන පම්පෝරි ගහමින් ඒවා ආරක්ෂා කරගැනීමටවත් උත්සහ නොකර සුලු ජාතීන්ට පන්න පන්න ගහන එක විතරයි, එහෙම කරහම රට ජාතිය සමය සුරැකෙනව කියල හිතාගෙන හැසිරෙන එක විතරයි. නමුත් ප්‍රධාන සුලු ජාතීන් දෙක මෝඩ සිංහලයගෙ පම්පෝරි උණ ගැන හොඳ අවභෝදයකින් ඔවුන්ගේ ගමන යනව. මුස්ලිම් මිනිහ ආර්ථික පැත්තෙන් මර්මස්ථාන එකින් එක තමන් නතු කරගන්න ගමන් හැම නගරයකම තම ව්‍යාප්තිය තහවුරු කරගන්නව. දෙමළ මිනිහ තමන්ට තියන විදිහට තමන්ගෙ දරුවන්ට කොහොම හරි උගන්වනව. දෙමළ ළමයි අධ්‍යාපනය අතින් විතරක් නෙවෙයි ක්‍රීඩාව අතින් පවා දිනෙන් දින ඉදිරියට එනව. අනාගතයේදී ජාතීන් මුල් කරගෙන යුද්ධයක් ඇති වුනොත් ඒ යුද්ධය අනිවාර්යයෙන්ම දැනුම සහ ආර්ථික ශක්තිය මත පදනම් වුන, ආර්ථිකයේ සහ දැනුමේ වැඩි පංගුව අත් පත් කරගැනීම වෙනුවෙන් ඇතිවෙන යුද්ධයක් මිසක් තුවක්කු වලින් ලේ හොල්ලගෙන කරන යුද්ධයක් නෙවෙයි. එහෙම තත්වයක් උදා වුනොත් ආර්ථික අතින් ශක්තිමත් මුස්ලිම් ජාතියට සහ දැනුම අතින් ශක්තිමත් දෙමළ ජාතියට, ඒ දෙකම ස්වේච්ඡාවෙන්ම විනාශ කරගෙන තියන සිංහල ජාතිය පරාදයි....!
(පින්තූර තුන සුලු ජාතික දේශපාලකයා සහ මහ ජාතික දේශපාලකයා ගැනද, පොදුවේ සිංහලයා සහ සුලු ජාතිකයා තමන්ගේ ජාතිය ගැන සිතන පතන ආකාරය ගැනද සංකීර්ණ කතාවක් කියල දෙනව)
Hiran Kosala Nanayakkara FB සටහනක්