බුද්ධිය ලොප් කල සිංහල ජාතිවාදය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් උබ හිතනවද උබ කියන දේවල් තේරෙන එවුන් මේකෙ ඉන්නවා කියලා.

    අනේ මන්දා එත් දරන මතය ඉදිරිපත් කරන්න ඔනින්නේ .....
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන් උබ හිතනවද උබ කියන දේවල් තේරෙන එවුන් මේකෙ ඉන්නවා කියලා.

    :yes::yes:

    අනේ මන්දා එත් දරන මතය ඉදිරිපත් කරන්න ඔනින්නේ .....

    මේ වගේ ත්‍රෙඩ් එකකින් ස්ටැට්ස් ගන්න පුළුවන් ලංකාවේ චන්දදායකයින් ගැන.

    ගාසා තනියම ගහන ගේම් එකට උත්තමාචාරය!
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙමද හිතන් ඉන්නේ ...මම නිකන් කියන්නේ USA වල දෙමල සංවිධාන තියෙනවා ..ළමයින්ව සෙනට් එකට යන්න ටර්ගර්ට් කරගෙන පොඩි කාලේ ඉදලම පුහුණු කරන .....

    ටිකක් හිතුවොත් තේරෙයි . එකයි අපේ උන්ගෙයි උන්ගෙයි වෙනස ..අපි හැමදාම එක එකාට බැන බැන ඉන්නවා නැත්තන් උන් කරන දේ කරන්න හදනවා ....


    උදාහරණයක්


    මුස්ලිම් එවුන් ළමයි හදනකොට අපේ හාමුදුරුවරු කිවුවේ සිංහල පවුල්වලට ළමයි හදන්න .....ඒ උනාට කරන්න තියෙන්නේ එකද ...නැත්තන් චිනේ වගේ එක පවුලකට ළමයි දෙන්නට වඩා හදන්න බැරි වෙන විදිහට නීති ගෙන්න උත්සහ කරන එකද .....


    ටිකක් හිතුවනම් තේරෙයි

    Umba ahana deta newei uththara denne. Mama kiewwe umba oya kiyana jathie war ekak gena example 1 denna kiyala.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Umba ahana deta newei uththara denne. Mama kiewwe umba oya kiyana jathie war ekak gena example 1 denna kiyala.

    අනාගතේ ඇතිවෙයි කියලා හිතන ....ඒ යුද්දය දැනුත් ඇරඹිලා තියෙන්නේ ...එකේ ප්‍රතිපල ආයුද වලින් කරන යුද්ද එක්ක සමාන කරන්න එපා .....ලෝකේ හැමතැනම එහෙම යුද්ද තියෙනවා ...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    14908315_1463627057000407_3640102236665103707_n.jpg

    14639721_1463631416999971_6869244299457620869_n.jpg


    14938159_1463619543667825_2864813098667362977_n.jpg


    නියම සිංහලයො හිටිය, හැබැයි ඒ ඉස්සර. දැන් ඉන්න සිංහලය කරන්නෙ එදා හිටපු නියම සිංහලය කරපු කියපු දේවල් ගැන පම්පෝරි ගහමින් ඒවා ආරක්ෂා කරගැනීමටවත් උත්සහ නොකර සුලු ජාතීන්ට පන්න පන්න ගහන එක විතරයි, එහෙම කරහම රට ජාතිය සමය සුරැකෙනව කියල හිතාගෙන හැසිරෙන එක විතරයි. නමුත් ප්‍රධාන සුලු ජාතීන් දෙක මෝඩ සිංහලයගෙ පම්පෝරි උණ ගැන හොඳ අවභෝදයකින් ඔවුන්ගේ ගමන යනව. මුස්ලිම් මිනිහ ආර්ථික පැත්තෙන් මර්මස්ථාන එකින් එක තමන් නතු කරගන්න ගමන් හැම නගරයකම තම ව්‍යාප්තිය තහවුරු කරගන්නව. දෙමළ මිනිහ තමන්ට තියන විදිහට තමන්ගෙ දරුවන්ට කොහොම හරි උගන්වනව. දෙමළ ළමයි අධ්‍යාපනය අතින් විතරක් නෙවෙයි ක්‍රීඩාව අතින් පවා දිනෙන් දින ඉදිරියට එනව. අනාගතයේදී ජාතීන් මුල් කරගෙන යුද්ධයක් ඇති වුනොත් ඒ යුද්ධය අනිවාර්යයෙන්ම දැනුම සහ ආර්ථික ශක්තිය මත පදනම් වුන, ආර්ථිකයේ සහ දැනුමේ වැඩි පංගුව අත් පත් කරගැනීම වෙනුවෙන් ඇතිවෙන යුද්ධයක් මිසක් තුවක්කු වලින් ලේ හොල්ලගෙන කරන යුද්ධයක් නෙවෙයි. එහෙම තත්වයක් උදා වුනොත් ආර්ථික අතින් ශක්තිමත් මුස්ලිම් ජාතියට සහ දැනුම අතින් ශක්තිමත් දෙමළ ජාතියට, ඒ දෙකම ස්වේච්ඡාවෙන්ම විනාශ කරගෙන තියන සිංහල ජාතිය පරාදයි....!
    (පින්තූර තුන සුලු ජාතික දේශපාලකයා සහ මහ ජාතික දේශපාලකයා ගැනද, පොදුවේ සිංහලයා සහ සුලු ජාතිකයා තමන්ගේ ජාතිය ගැන සිතන පතන ආකාරය ගැනද සංකීර්ණ කතාවක් කියල දෙනව)


    Hiran Kosala Nanayakkara FB සටහනක්

    කතාව සහතික ඇත්ත.ජාතිවාදය කියන්නෙ සිංහලයාව යටත් කරන්න, මර්ධනය කරන්න පාවිච්චි කරන අවියක් මිස ජාතිවාදයක් සිංහල බෞද්ධයා තුල නැහැ.ඒ උනත් අපේ රටේ තියෙන නින්දිත දේශපාලන පක්ෂ භේදය නිසාත් බල අරගලය නිසාත් මේ කියන සුලුජාතික ඡන්ද වලට කෑදරකමින් දේශපාලුවන් විසින් මහ ජාතිය වෙච්ච සිංහලයාට විශාල අසාදාරණයක් කරමින් පවතිනවා.ඒක තමයි ඇත්ත.සංහිදියාව කියන සුදු රෙදි කඩින් දිංහලයගේ දෑස් වහල දෙමලා සහ තම්බියා ඉල්ලන සියලු දේ ලබා දෙනවා.උන් මොනවා කලත් නිතියක් ක්‍රියාත්මක නෑ.නිති නැතත් නීති හදල හරි සිංහලයා මර්ධනය කරනවා.මේක සිංහලයගේ මෝඩ කමට වෙච්චි නස්පැත්තියක්.ඉතිහාසයේ ඉදලම මේ වැරද්ද සිද්ද වෙනවා.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනාගතේ ඇතිවෙයි කියලා හිතන ....ඒ යුද්දය දැනුත් ඇරඹිලා තියෙන්නේ ...එකේ ප්‍රතිපල ආයුද වලින් කරන යුද්ද එක්ක සමාන කරන්න එපා .....ලෝකේ හැමතැනම එහෙම යුද්ද තියෙනවා ...

    Ithin example 1 diyanko :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ithin example 1 diyanko :D

    ඇමරිකාවේ ආර්ථිකය යුදෙවුවන් අත්පත් කර ගැනීම මොලෙන් කරලා තියෙන අංක එකේ යුද්දයක්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොළඹ ගාළු මුවදොර ඉදරියේ චීන රජය විසින් ඉදිකරමින් සිටි වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට ආ කාලයේ නවතා දැමීම නිසා ශ‍්‍රී ලාංකිකයන් 5,000කට පමණ රැකියා අවස්ථාවන් අහිමි වූ බවත් එම වගකීම බාර ගන්නේ කවුදැයි කිව යුතු බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් මහතා කොලඹ පැවති මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය වැඩමුළුවක් අමතමින් කියා සිටියේය.
    මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය ආපසු ආරම්භ කර තිබුණද නවතා තිබුනු කාලයේදී දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් තම රටට සිදු වූ බවද ඔහු සදහන් කලේය.
    තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපතිවරයා කියා සිටියේ චීනය විසින් වැඩි පොලියට ණය දුන්නේ යයි චෝදනා කලත් මෙරටට ණය දී ඇත්තේ 2% පමණ පොලියකට වුවද නව රජය මේ වනවිට 5.8% පොලියට ණය ගෙන ඇති බවත්ය.
    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට චීනය මැදිහත් නොවුණා නම් අද වන විට ශ‍්‍රී ලංකාවේ විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය.
    චීනයේ ණය පොලිය අධික යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් දැඩි ලෙස විවේනය කරමින් තානාපත්වරයා විමසා සිටියේ චීනයේ ණය පිරිවැය ඉහල නම් තම රටෙන් තව දුරටත් ණය ඉල්ලා සිටින්නේ මන්ද කියායි.
    චීන ජනාධිපතිවරයා නියෝජනය කරමින් මෙරට රැදී සිටින ඉහලම චීන රාජතාන්ත‍්‍රකයාගේ ප‍්‍රකාශය චීන ජනාධිපතිවරයාගේ නැතහොත් මහජන චීන ආණ්ඩුවේ මතය ලෙස සැලකීමේ කිසිදු වරදක් නැත.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඇමරිකාවේ ආර්ථිකය යුදෙවුවන් අත්පත් කර ගැනීම මොලෙන් කරලා තියෙන අංක එකේ යුද්දයක්

    :D

    Not only the USA. Jews control almost all economies expect the eco. of 2-3 countries
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ඇමරිකාවේ ආර්ථිකය යුදෙවුවන් අත්පත් කර ගැනීම මොලෙන් කරලා තියෙන අංක එකේ යුද්දයක්
    Indian eun gahanneth oya game ekama thami.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D

    Not only the USA. Jews control almost all economies expect the eco. of 2-3 countries

    අන්න දැක්කද ජාතියක් විදිහට හරියට හිතන මිනිස්සු කරලා තියෙන යුද්දේ ....