Not Parisi. The Indian military is dominated by Sikhs. unlike other Indian communities Sikhs are warriors and excellent gentlemen.මේක එක හේතුවක්...
අනිත් ප්‍රධානම දෙයක් වෙන්න පුළුවන් සිංහල, දෙමල දෙකම හොදට පුළුවන්, පිටින් මු සිංහලද, දෙමළද හොයන්න බැරි එක.
මේ කියලා තියෙන විදිහට විනය, පක්ෂපතිත්වයත් හේතු වෙන්න පුළුවන්.
ඉන්දියාවේ උනත් හින්දු හින්දු කියලා රැගුවට හමුදාවේ ගොඩක් රන් කරන්නේ පාර්සි උන්නේ.