බුද්ධි අංශ සිදු කල ඝාතන

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බුද්ධි අංශ සිදු කල ඝාතන

    විජයකුමරතුන්ග
    ඩෙන්සිල් කොබ්බැකඩුව
    රන්ජන්
    ලලිත්
    ප්‍රේමදාස
    ගාමිනි
    ඉන්දිරපාල අබේවීර
    විජේවීර
    ගමනායක
    පිත්තල කඩේ බෝම්බය
    ලක්ෂමන් කදිරගාමර්
    ජෙයරාජ්
    ලසන්ත
    ශ්‍රීපති
    කොස්ගම කෑම්ප් එක
    හෙට අනිද්දා මහින්ද බැසිල් වෙන්නත් පුලුවන්

    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,229
    113
    Kotahena
    උඹ තවම හිනා වෙනවද බං? මං හිතන්නේ උඹ අැඩූ කඳුලෙන් තවම ඉන්නේ. ගෝඨාභය ජනාධිපති උනා කියල දැන ගත්ත වෙලේ ඉඳන්
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උඹ තවම හිනා වෙනවද බං? මං හිතන්නේ උඹ අැඩූ කඳුලෙන් තවම ඉන්නේ. ගෝඨාභය ජනාධිපති උනා කියල දැන ගත්ත වෙලේ ඉඳන්

    මේ හුගක් ඒවා අභ්‍යන්තර දේශපාලන බල අරගල නිසා සිදු උන ඒවා.:D:baffled::yes:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පාස්කු එකට සහරාන්ලා වගේ හිටපු බුද්දි අංශ සාමාජිකයො සම්බන්දයි.ආන්ඩුවටනම් පිස්සුවක් නෑ තමන්ටම බෝම්බ ගහගන්න