බුද්ධි මට්ටම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    සිරාවට. campus නම් මෙලෝ රහක් නැහැ.
    ඊළඟ semester එකට යද්දී ඉස්සෙල්ල එකේ ඒවා මතක නැහැ. ඒත් A/L ඒවා තාම මතකයි.
    btw, උඹ මෝරා නේ.
    ඔව් බන් :baffled: මට මුල ඉදලම එපා උනා ඒ system එක. මට ඕනේ පැත්තට වෙලා සති ගණන් හදාගන්න බැරි දෙයක් ගැන හිත හිත ඉදල තනියම ගොඩදාගන්න වගේ විදිය.. ඕකේ අපි සුත්‍රත් කටපාඩම් කරා නේ .. :lol: සුත්තරේ තියන අකුරක් වැරදුනත් ඉවරයි.
     
    • Like
    • Love
    Reactions: D_Mad and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    අඩෝ දාපන් පහක්. (y) මන් හිතන් හිටියේ ඒ වගේ තව උන් නැහැ කියල. මට තාම ඒ පුරුද්ද තියෙනව බන්. :ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පිස්සන් කොටුවේ පිටිපස්සේ තාප්පෙන් පනිනවද, ඉස්සරහ ගේට්ටුවෙන් පනිනවද වගේ පොබ්ලම් තමයි සොල්ව් කරන්න වෙන්නේ දවසට පැය 15ගානේ සති දෙකෙක් එක දිගට පාඩම් කරොත්. :baffled:

    උබත් එක්ක මේ වැඩේ කරන්න බෑ :lol::lol::lol:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මට මතකයි මෙකෙ එකෙක් එකපාරක් ත්රෙඩ් එකක කීවා
    එයා එක්සෑම් එකට දවසට පැය පහලව ගානෙ සති දෙකක් එකදිගට පාඩම්වැඩ කරා කියලා
    සති දෙකකට වගෙ පස්සෙ ලොජිකල් තින්කින් , පොබ්ලම් සොලුෂන් වගෙ ස්කිල් සෑහෙන්න වැඩි උනාලු

    මෙකෙ මොකක්හරි දෙයක් තියනවද??
    ඇයි එහෙම වෙන්නෙ
    ඔරිජිනල් ත්‍රෙඩ් එක මොකාද්ද බං 🌙🌙🌙
     
    Last edited:
    • Like
    Reactions: dilann