ඔව් බන්සිරාවට. campus නම් මෙලෝ රහක් නැහැ.
ඊළඟ semester එකට යද්දී ඉස්සෙල්ල එකේ ඒවා මතක නැහැ. ඒත් A/L ඒවා තාම මතකයි.
btw, උඹ මෝරා නේ.
මට මුල ඉදලම එපා උනා ඒ system එක. මට ඕනේ පැත්තට වෙලා සති ගණන් හදාගන්න බැරි දෙයක් ගැන හිත හිත ඉදල තනියම ගොඩදාගන්න වගේ විදිය.. ඕකේ අපි සුත්‍රත් කටපාඩම් කරා නේ ..
සුත්තරේ තියන අකුරක් වැරදුනත් ඉවරයි.