බුද්ධි මට්ටම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට මතකයි මෙකෙ එකෙක් එකපාරක් ත්රෙඩ් එකක කීවා
    එයා එක්සෑම් එකට දවසට පැය පහලව ගානෙ සති දෙකක් එකදිගට පාඩම්වැඩ කරා කියලා
    සති දෙකකට වගෙ පස්සෙ ලොජිකල් තින්කින් , පොබ්ලම් සොලුෂන් වගෙ ස්කිල් සෑහෙන්න වැඩි උනාලු

    මෙකෙ මොකක්හරි දෙයක් තියනවද??
    ඇයි එහෙම වෙන්නෙ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,566
    10,125
    113
    ඔව් සිරා මම ශිෂ්‍යත්වයට මාර iq පේපර්සස් සෙට් එකක් කලා දවසට පැය 6-7ක් වැඩ කලා එක දිගට ඒ කාලෙ 90 ගනන් ගත්තු පේපස් වලට අදටත් ඒ ලකුණු ගන්න බෑ ( මම 6න් පස්සෙ වැඩේ අත් ඇරිය නිසා අර හදාගෙන ආපු දේ නැති උනා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    පිස්සන් කොටුවේ පිටිපස්සේ තාප්පෙන් පනිනවද, ඉස්සරහ ගේට්ටුවෙන් පනිනවද වගේ පොබ්ලම් තමයි සොල්ව් කරන්න වෙන්නේ දවසට පැය 15ගානේ සති දෙකෙක් එක දිගට පාඩම් කරොත්. :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ඔව් සිරා මම ශිෂ්‍යත්වයට මාර iq පේපර්සස් සෙට් එකක් කලා දවසට පැය 6-7ක් වැඩ කලා එක දිගට ඒ කාලෙ 90 ගනන් ගත්තු පේපස් වලට අදටත් ඒ ලකුණු ගන්න බෑ ( මම 6න් පස්සෙ වැඩේ අත් ඇරිය නිසා අර හදාගෙන ආපු දේ නැති උනා

    ඒ බන් ප්‍රැක්ටිස් එක එන්නේ... ඒක හරි.. ලොජිකල් තින්කින් කියන එක එක දිගට පාඩම් කරා කියල එන එකක් නෙවෙයි මම හිතන්නේ.. ඒක කාලයක් තමන් දේවල් දිහා හිතන විදියෙන් එන එකක්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඒ බන් ප්‍රැක්ටිස් එක එන්නේ... ඒක හරි.. ලොජිකල් තින්කින් කියන එක එක දිගට පාඩම් කරා කියල එන එකක් නෙවෙයි මම හිතන්නේ.. ඒක කාලයක් තමන් දේවල් දිහා හිතන විදියෙන් එන එකක්.

    Ehmath na bn. Ape mole hena capacity ekk thiye use karann karanna eka enawa eliyata ... Nikann Inna Inna kela wenawa.

    Mama hithenne eka digata karaddi mole Neron pathways hada gannawa.. data process karana... practice eka kiyanne e wage deykk ne..

    Digata kaloth wade permanent.. athriyoth aye mula wagemayy
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    Ehmath na bn. Ape mole hena capacity ekk thiye use karann karanna eka enawa eliyata ... Nikann Inna Inna kela wenawa.
    Mama hithenne eka digata karaddi mole Neron pathways hada gannawa.. data process karana... practice eka kiyanne e wage deykk ne..
    Digata kaloth wade permanent.. athriyoth aye mula wagemayy

    ඒක තමයි බන් මාත් කිව්වේ.. එකදිගට වැඩ කරල ගන්නේ ගොඩක් ප්‍රැක්ටිස් එකක්. ප්‍රැක්ටිස් අඩු උනාම අපේ කාර්යක්ෂමතාව අඩුයි.
    එකදිගට papers කරලා exam ගොඩ දාන්න පුලුවන් ඒ වගේම papers අවොත්. ;)
    පොඩ්ඩක් වෙනස් විදියට පේපර් , ප්‍රශ්න දාල දුන්නොත් හොදට subject එක ඇතුලට ගිහින් හිතපු එකාට විතරයි තර්ක කරලා ගොඩ දාන්න පුලුවන්.. ආවර්ජනය කරන්න , හිතන්න හොද නිදහස් කාලයක් ඕනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මට මතකයි මෙකෙ එකෙක් එකපාරක් ත්රෙඩ් එකක කීවා
    එයා එක්සෑම් එකට දවසට පැය පහලව ගානෙ සති දෙකක් එකදිගට පාඩම්වැඩ කරා කියලා
    සති දෙකකට වගෙ පස්සෙ ලොජිකල් තින්කින් , පොබ්ලම් සොලුෂන් වගෙ ස්කිල් සෑහෙන්න වැඩි උනාලු

    මෙකෙ මොකක්හරි දෙයක් තියනවද??
    ඇයි එහෙම වෙන්නෙ
    පාඩම් වැඩ කිව්වෙ කොයි පාඩම් ද ?
    මෙහෙමයි නිදිමරාගෙන පාඩම් කරන එක එක්සැම් එකක් ටාගට් කරලා නම් එකෙන් ලොජිකල් තින්කින් වත් ප්‍රොබ්ලම් සොල්වින් ස්කිල්ස් නම් වර්ධනයක් වෙන්නෙ නැහැ .
    වෙන්නෙ මතක ශක්තිය පොඩ්ඩක් පුහුණුවෙනවා එක්සැම් එකට අදාල.

    ලොජිකල් තින්කින් ,ප්‍රොබ්ලම් සොල්වින් පුරුදුවෙන්න ඔනි නම්
    Advanced Level Mathematics වල ගණන් හදපන් .
    අන්න නියම තින්කින් තියෙනවා.
    එත් ඒකත් එකම ගාණ හදන්න එපා.
    මොකද එතකොට අපි කරන්නෙ කලින් හදාපු මතකෙන් කටපාඩමින් වගෙ ගාණ හදාගෙන යනවා.
    අළුත්ම ගාණක් අළුත්ම චැලෙන්ජ් එකක් විදියට කරොත් පට්ට ලොජිකල් ඇන්ඩ් ප්‍රොබ්ලම් සොල්වින් ස්කිල්ස් වැඩිවෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒ බන් ප්‍රැක්ටිස් එක එන්නේ... ඒක හරි.. ලොජිකල් තින්කින් කියන එක එක දිගට පාඩම් කරා කියල එන එකක් නෙවෙයි මම හිතන්නේ.. ඒක කාලයක් තමන් දේවල් දිහා හිතන විදියෙන් එන එකක්.

    me kathawa hari.
    Padam karala iq wedi karaganna be.

    problem solving practice karana e wage patterns walata huru wena eka thamai wenne.
     
    • Like
    Reactions: D_Mad

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Api mnw hri deyak practice krddi mole neuron circuit ekk hadenw ekt adalawa. practice krnna krnna e circuit ekt adala neurone wl Myelin kopuwa ganakama wadi wenwa e kiyanne signal gaman krna wegaya wadi wenw. Ethkt ara kyna wdhta skill eka wadi wenwa. Onama deyakata apply wenw meka logical thinking, problem solving etc. :yes:
    PS: Pothaka thibbe Deep work d khd hriyt mthk na research krl hygtta ekak :no:
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ලොජිකල් තින්කින්, ක්‍රියේටිවිටි, ප්‍රොබ්ලම් සොලුශන් වැඩි කරගන්න ටිප්ස්, ක්‍රම තියේද?
    (ගණන් හදන එවා ඇර කරන්න ක්‍රම)
     
    • Like
    Reactions: D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ලොජිකල් තින්කින්, ක්‍රියේටිවිටි, ප්‍රොබ්ලම් සොලුශන් වැඩි කරගන්න ටිප්ස්, ක්‍රම තියේද?
    (ගණන් හදන එවා ඇර කරන්න ක්‍රම)
    Bump
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඔව් සිරා මම ශිෂ්‍යත්වයට මාර iq පේපර්සස් සෙට් එකක් කලා දවසට පැය 6-7ක් වැඩ කලා එක දිගට ඒ කාලෙ 90 ගනන් ගත්තු පේපස් වලට අදටත් ඒ ලකුණු ගන්න බෑ ( මම 6න් පස්සෙ වැඩේ අත් ඇරිය නිසා අර හදාගෙන ආපු දේ නැති උනා

    that's practice machan.

    මට මතකයි මෙකෙ එකෙක් එකපාරක් ත්රෙඩ් එකක කීවා
    එයා එක්සෑම් එකට දවසට පැය පහලව ගානෙ සති දෙකක් එකදිගට පාඩම්වැඩ කරා කියලා
    සති දෙකකට වගෙ පස්සෙ ලොජිකල් තින්කින් , පොබ්ලම් සොලුෂන් වගෙ ස්කිල් සෑහෙන්න වැඩි උනාලු

    මෙකෙ මොකක්හරි දෙයක් තියනවද??
    ඇයි එහෙම වෙන්නෙ

    ඕවා සේරම knowledge එකත් එක්ක එන්නේ. දන්නේ නැති ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරේ හොයා ගන්න හිතන්න ඕන විදිය ඉගෙන ගන්නවා කියන්නෙම තවත් දැනුමක්. ඒක බුද්ධිය නෙවෙයි.

    මම දන්න විදියට හා කියවල තියෙන විදියට, ඉපදුනාට පස්සේ බුද්ධිය වැඩි හෝ අඩු වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ. ඒක තීරණය වෙන්නේ ප්‍රතිසන්ධි චිත්තයේ ස්වභාවය මත. ප්‍රතිසන්ධි සිත ගොඩාක් පැහැදිලි නම් ඒකට අරමුණු වෙන් කර හඳුනාගැනීමේ හැකියාව වැඩියි. රේරුකානේ හාමුදුරුවොන්ගේ පොතක තිබුන ලස්සන පැහැදිලි කිරීමක්.
    හොඳ පැහැදිලි සිතකට පුළුවන්
    1. මේ දෙක දෙකක් නොවේ, එකක් කියල අඳුරගන්න
    2. මේක එකක් නොවේ දෙකක් කියල අඳුරගන්න

    මේක තමයි බුද්ධිය කියල සරලවම කියන්නේ.

    ඔතන ප්‍රශ්නේ එන්නේ, knowledge කියන එක ආවම. අපිට පලවෙනි පාරට IQ ටෙස්ට් එක බැරි වුනාම, අපි ඒ learning එක අපේ දැනුමට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ වගේම IQ ප්‍රශ්නයක් ආවම අර knowledge එක use කරලා පාස් වෙනවා. හැබැයි ඒ බුද්ධිය වැඩි වීමක් නෙවෙයි. දැනුම වැඩි කර ගන්න පුළුවන්. thinking එක වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි බුද්ධිය වැඩි කර ගන්න බැහැ.ඔය දැනට තියෙන IQ තියරි ගොඩක් ඒවායේ intelligence කියන එකට කවුරුත් එකඟ වෙන පැහැදිලි කිරීමක් නැහැ.

    ඔය සමහර ටෙස්ට් තියෙනවා, ප්‍රශ්නෙට උත්තර හතරක් තියෙනවා. අහන්නේ, දීල තියෙන ප්‍රශ්නේ කියවෙන අදහසම දෙන උත්තරය මොකද්ද කියල. උඩින් බැලුවම උත්තර හතරම එකම වගේ. මේවායේදී බුද්ධිය වැඩි එකාට (මීටර් වලට ) ඒ වගේ ටෙස්ට් nothing.

    තව මතක් වුන දෙයක්.
    බුදු හාමුදුරුවෝ අභිදර්මයෙදී පරමාර්ථ ධර්ම 82 ප්‍රත්‍ය 24 කියල බෙදා ගෙන යන්නෙත් ඔය විදියටම තමයි. අපිට පේන්නේ (දැන්නේනේ ) සිත කියල එකක්. ඒත් ඒක එකක් නෙවෙයි සිත සහ චයිතසික කියල දෙකක් කියල උන් වහන්සේ දැක්ක. ඒ චෛතසිකත් සමානකම් වෙනස්කම් බල බල තව 52ක් වෙනකම් බෙදුව. එහෙම බෙදල තවත් එහාට බෙදන්න බැහැ කියලත් දැක්ක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ලොජිකල් තින්කින්, ක්‍රියේටිවිටි, ප්‍රොබ්ලම් සොලුශන් වැඩි කරගන්න ටිප්ස්, ක්‍රම තියේද?
    (ගණන් හදන එවා ඇර කරන්න ක්‍රම)
    ඕන දේක basic principles හරියට අවබෝද කරගන්න එක තමයි ඉතින්.. මතකය , අවබෝදය කියන්නේ දෙකක්.. AL කාලේ තිබ්බේ ගොඩක් අවබෝදය... , campus එකේනම් කෙටි කාලින මතකය තමයි මටනම් ;)
    exam ඉවර උන ගමන් පුලුවන් තරම් ඉක්මනට අමතක කරලා දානවා.
     
    • Like
    Reactions: D_Mad and MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඕන දේක basic principles හරියට අවබෝද කරගන්න එක තමයි ඉතින්.. මතකය , අවබෝදය කියන්නේ දෙකක්.. AL කාලේ තිබ්බේ ගොඩක් අවබෝදය... , campus එකේනම් කෙටි කාලින මතකය තමයි මටනම් ;)
    exam ඉවර උන ගමන් පුලුවන් තරම් ඉක්මනට අමතක කරලා දානවා.
    සිරාවට. campus නම් මෙලෝ රහක් නැහැ.
    ඊළඟ semester එකට යද්දී ඉස්සෙල්ල එකේ ඒවා මතක නැහැ. ඒත් A/L ඒවා තාම මතකයි.
    btw, උඹ මෝරා නේ.
     
    • Like
    Reactions: dilann