බුද්ධ කෝලාහලය

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
ගවුතම බුදුන්ට පස්සෙ බුදු කෙනෙක් පහල වුනා.ශ්රද්ධා අධික.ඒ තමයි ඕෂො.නාගර්ජුන විශාල අධ්යාත්මික පිම්මක් පැන තිබුනි.එක එක ප්රමානයට විවිධ ලෙවල් වලින් අධයාත්මය තරනය කල මුනිවරු ලෝකයේ විවිධ තැන් වලින් පහල විය.
කිප දෙනෙක් සදහන් කරන්නම්.
ක්රිශ්නමුර්ති
ලාඔට්සු
නාගර්ජුන
....
නුතන ලෝකයටත් බුදු කෙනෙක් පහල වි ඇත.
එනම් මයිත්රිය බුදු රජානන් වහන්සේ.
විර්යාධික බුදුකෙනෙක්.
සිරි සමන්තබද්ර නම් වු බුදුන්
එක එක පාට රෝස මල් කලබක සුවද ඔබට විදිය හැකි නමුත් එතන ඇති සුදු රෝස මලේ සුවද විතරක් වෙන්කරගෙන විදින්න බැ.එ වගෙ තමයි දැකින දකින හැමදෙයක් මත් අහෙන දැනෙන හැම දෙයක්මත් අතර එ සුවද එ වචන එ රුපය වෙන් කර අදුනගත නොහැකිවෙවි.

සුරතාන්තය දෙවෙනි වෙන එ ෆිලින්ග් එක,ගන්ජා ගහමින් සමහරු හෙවුවත් එ දැනෙන එක සදාතනික නොවිම,පැරැන්නෝ හැදි වු පරිදි අමුර්තය පානය කල නොහැකි වෙවි.
දෙකයි පනහෙ වින්දනයක් වෙනුවෙන් හැමදාම පොලොව කොටන්න වෙවි.දර දිය අදින්න වෙවි.

කොටින්ම බුදුන් මග හැරේවි ඔබට...
මෙ පනිවිඩය දැන් ඔබ කියවු නිසා,මෙය ඔබෙ මතකයෙ කොහෙහරි තැන්පත් වෙලා තියෙවි.

එය ඔබට සමහරවිට යහපතක් උදාකරවි කවදාක හරි ,පිනක් තිබුනොත්.

මෙතේ බුදුන දැක නිවන් දකිවා මෙ ඇත්තෝ,
සාදු සාදු.