බුද්ධ චීවරයට වෙච්ච වින්නැහියක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ රටේ සුලු ජාතිකයන්ට මේ විදිහට කතා කරන එක සාධාරන නෑ.අනිත් එක මේ අය රජයේ සේවකයො මිසක් දේශපාලනඥයන් නෙවෙයි.බදුර්දීන් කරන ඒවාට මෙයාලා පලිද?
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොන්දක් තියෙනවානම් කොලඹට ගිහින් ඇමතිට බැනලා එන්න.රජයේ සේවකයන් දෙමල වේවා,මුස්ලිම් වේවා ඒ අය කරන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන එක.ඒ අය නීතියෙන් එහෙම කරන්න බැඳිලා ඉන්නවා.
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
දේශපාලකයෝ ,නිළධාරීන් තමන්ගේ වැඩේ හරියට සාධාරණ විදියට කරන්නේ නැති උනාම මිනිස්සුන්ට මළපනිනවා තමයි බන්.
 
  • Jul 12, 2012
    447
    74
    28
    ඇයි මේ සයිට් එකේ ඇඩ්මින් ල මෙ වගේ හාල්පාරුවොන්ව අයින් කරල දාන්නෙ නැත්තෙ සයිට් එකෙන්. මුන් වගේ උන් තමයි මේක කන්නෙ. මොනවහරි වැදගත් දෙයක් බලන්නවත් නෑ මූ වගේ කාලකන්නි නිසා. facebook එකේ වගේ block කරල දාන්නවත් බැරිද දන්නෑ.