බුද්ධ චීවරයට වෙච්ච වින්නැහියක් VafPImYnpi0
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Nov 12, 2016 #2 මේ රටේ සුලු ජාතිකයන්ට මේ විදිහට කතා කරන එක සාධාරන නෑ.අනිත් එක මේ අය රජයේ සේවකයො මිසක් දේශපාලනඥයන් නෙවෙයි.බදුර්දීන් කරන ඒවාට මෙයාලා පලිද?
මේ රටේ සුලු ජාතිකයන්ට මේ විදිහට කතා කරන එක සාධාරන නෑ.අනිත් එක මේ අය රජයේ සේවකයො මිසක් දේශපාලනඥයන් නෙවෙයි.බදුර්දීන් කරන ඒවාට මෙයාලා පලිද?
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Nov 12, 2016 #3 කොන්දක් තියෙනවානම් කොලඹට ගිහින් ඇමතිට බැනලා එන්න.රජයේ සේවකයන් දෙමල වේවා,මුස්ලිම් වේවා ඒ අය කරන්නේ රජයේ ප්රතිපත්ති ක්රියාත්මක වෙන එක.ඒ අය නීතියෙන් එහෙම කරන්න බැඳිලා ඉන්නවා.
කොන්දක් තියෙනවානම් කොලඹට ගිහින් ඇමතිට බැනලා එන්න.රජයේ සේවකයන් දෙමල වේවා,මුස්ලිම් වේවා ඒ අය කරන්නේ රජයේ ප්රතිපත්ති ක්රියාත්මක වෙන එක.ඒ අය නීතියෙන් එහෙම කරන්න බැඳිලා ඉන්නවා.
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Nov 12, 2016 #5 දේශපාලකයෝ ,නිළධාරීන් තමන්ගේ වැඩේ හරියට සාධාරණ විදියට කරන්නේ නැති උනාම මිනිස්සුන්ට මළපනිනවා තමයි බන්.
දේශපාලකයෝ ,නිළධාරීන් තමන්ගේ වැඩේ හරියට සාධාරණ විදියට කරන්නේ නැති උනාම මිනිස්සුන්ට මළපනිනවා තමයි බන්.
කවුද බෝයි Active member Jul 12, 2012 447 74 28 Nov 12, 2016 #6 ඇයි මේ සයිට් එකේ ඇඩ්මින් ල මෙ වගේ හාල්පාරුවොන්ව අයින් කරල දාන්නෙ නැත්තෙ සයිට් එකෙන්. මුන් වගේ උන් තමයි මේක කන්නෙ. මොනවහරි වැදගත් දෙයක් බලන්නවත් නෑ මූ වගේ කාලකන්නි නිසා. facebook එකේ වගේ block කරල දාන්නවත් බැරිද දන්නෑ.
ඇයි මේ සයිට් එකේ ඇඩ්මින් ල මෙ වගේ හාල්පාරුවොන්ව අයින් කරල දාන්නෙ නැත්තෙ සයිට් එකෙන්. මුන් වගේ උන් තමයි මේක කන්නෙ. මොනවහරි වැදගත් දෙයක් බලන්නවත් නෑ මූ වගේ කාලකන්නි නිසා. facebook එකේ වගේ block කරල දාන්නවත් බැරිද දන්නෑ.