බුද්ධ චීවරය පිටින් මාංචු දමයි.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බුද්ධ චීවරය පිටින් මාංචු දමයි.

    https://www.facebook.com/video.php?v=10153200890851934
    monk02413e.jpg

    බුද්ධ චීවරය පිටින් මාංචු දමයි.

    කිසියම් චීවරධාරියෙක් අපරාධයක් කළ විට සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ චීවරය ඉවත් කර සුදු වස්ත අන්දවා මාංචු දැමීමයි. එහෙම කරන්නේ අපරාධකාරයෙක් යනු තවදුරටත් භික්ෂුවක් නොවන නිසා.
    ලෝකවාසී බෞද්ධයින්ගේ අතිපූජනීයත්වයට ලක් වෙන චීවරයට මෙහම අපහාස කරද්දී අපි තවත් ඉවසන් ඉන්නේ කොහොමද යාලුවනේ...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    If he has done a wrong there should not be a distinction with or without robe he should be dealt normal way. I have seen Buddhist monks in remand prison robed more than 20 years ago! Even Ven Kananke Dammmadinna who was prominent priest in 80's who had a well known Shin yo en pre school at Dehiwala not only was in the accused cell in High Court in robe but later conducted his case (when defence counsel withdrew) robed. So it is not a bad thing to arrest with robe, it is bad to do things when a person is robed. So if a wrong had been committed there should not be a distinction as to robed or not. Everybody should be equal before law(at least in theory in Sl)