බුද්ධ චීවරය පිටින් මාංචු දමයි.
https://www.facebook.com/video.php?v=10153200890851934
බුද්ධ චීවරය පිටින් මාංචු දමයි.
කිසියම් චීවරධාරියෙක් අපරාධයක් කළ විට සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ චීවරය ඉවත් කර සුදු වස්ත අන්දවා මාංචු දැමීමයි. එහෙම කරන්නේ අපරාධකාරයෙක් යනු තවදුරටත් භික්ෂුවක් නොවන නිසා.
ලෝකවාසී බෞද්ධයින්ගේ අතිපූජනීයත්වයට ලක් වෙන චීවරයට මෙහම අපහාස කරද්දී අපි තවත් ඉවසන් ඉන්නේ කොහොමද යාලුවනේ...