බුද්ධ ධර්මය දන්න අයට

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    බුද්ධ ධර්මය දන්න අයට

    ධර්ම කාරණා ගැඹුරින් දන්න කෙනෙකුගෙ විග්‍රහයක් ඕන

    චේතනාව කර්මය වන්නේය කියල තියෙනව නෙ
    ඇත්තටම හැම චේතනාවකට ම ඒ සිද්ධ වෙන කර්මවලට අදාළව විපාක ලැබෙනවා ද
    උදාහරණයක් : මොනවා හරි කෑමකට කෑදරවීම
    යමෙකුට පරුෂවචනයෙන් බැන වැදීම
    කාගෙ හරි දෙයක් සොරකම් කිරීමට සිතීම (සොරකම් නොකරයි)
    මේවට ලැබෙන විපාක මොනවා ද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කර්ම වෙන්නෙ රාග දෙශ මොහ වලින් හිතන කියන කරන දෙවල් , අවියකෘත සිත් විපාක විතරයි, අබිසංඛාරා තමයි කර්ම විපාකවෙන්නෙ රාග දෙශ මොහ

    කෑමකට කෑදරවීම වෙන්නෙ බව ගාමි කර්මයක්, කාම ලොකෙ උප්පතියක් සකස් වෙනවා

    යමෙකුට පරුෂවචනයෙන් බැන වැදීම
    කිරිම කරවිම කිරිමට අනුබල දිම කිරිම වර්නනා කිරිම යටතෙ කර්ම රැස් වෙනවා, කාට හරි බනින්න බැ දෙශයක් නැතුව දෙශය එන්නෙ රාගය නිසා හෙතුව මොහය

    කාට හරි බැන්නොත් තමන්ටත් එවගෙ එනවා, බනින කෙනාගෙ සිතෙ රාග දෙශ මොහ වැඩි වැඩි අනුව කර්ම විපාක බලවත් වෙනවා

    කාගෙ හරි දෙයක් සොරකම් කිරීමට සිතීම
    චෙතනවා තමයි කර්මය

    හොරකම් නොකෙරුව මානසික පිඩන එන්න පුලුවන්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    cethana is a cetasika and it's categorized under "sabba citta sadharana cetasika"

    so by definition every citta has some cetana attached to it. but it's not meaningful to say some effect of karma, a citta that arises as a result of previous karma, is making new karmas because it has the cetana cetasika attached to it.

    so what "චේතනාව කර්මය වන්නේය" really means is the intensity, whatever that may mean, of a kusala or akusala citta is determined by the doer's cetana (the cetasika). therefore cetana alone is not enough to make either kusala or akusala karma. it should arise with a kusala or akusala citta.

    as for the effects (karmic results) there are some cittas that never get the chance to produce any results. furthermore the results can depend on many number of factors. for example u cant drown in a desert.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    රේරුකානේ චන්දවිමල හමුදුරුවොන්ගේ බෞද්ධයගේ අත්පොත කියවන්න...

    මට මතක හැටියට
    , හිතින් හිතල හොරකම නොකරත් පවක් සිද්ද වෙනවා. හැබැයි හොරකම කරපු තරම් ලොකු අකුසලයක් නෙවෙයි.
    ඒ පොතේ විස්තර ඔක්කොම තියෙනවා... එළකිරියේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බ එක ගැන.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    රේරුකානේ චන්දවිමල හමුදුරුවොන්ගේ බෞද්ධයගේ අත්පොත කියවන්න...

    මට මතක හැටියට
    , හිතින් හිතල හොරකම නොකරත් පවක් සිද්ද වෙනවා. හැබැයි හොරකම කරපු තරම් ලොකු අකුසලයක් නෙවෙයි.
    ඒ පොතේ විස්තර ඔක්කොම තියෙනවා... එළකිරියේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බ එක ගැන.

    බෞද්ධයගේ අත්පොත PDF

    http://www.ogatharana.org/
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කර්ම වෙන්නෙ රාග දෙශ මොහ වලින් හිතන කියන කරන දෙවල් , අවියකෘත සිත් විපාක විතරයි, අබිසංඛාරා තමයි කර්ම විපාකවෙන්නෙ රාග දෙශ මොහ

    කෑමකට කෑදරවීම වෙන්නෙ බව ගාමි කර්මයක්, කාම ලොකෙ උප්පතියක් සකස් වෙනවා

    යමෙකුට පරුෂවචනයෙන් බැන වැදීම
    කිරිම කරවිම කිරිමට අනුබල දිම කිරිම වර්නනා කිරිම යටතෙ කර්ම රැස් වෙනවා, කාට හරි බනින්න බැ දෙශයක් නැතුව දෙශය එන්නෙ රාගය නිසා හෙතුව මොහය

    කාට හරි බැන්නොත් තමන්ටත් එවගෙ එනවා, බනින කෙනාගෙ සිතෙ රාග දෙශ මොහ වැඩි වැඩි අනුව කර්ම විපාක බලවත් වෙනවා

    කාගෙ හරි දෙයක් සොරකම් කිරීමට සිතීම
    චෙතනවා තමයි කර්මය

    හොරකම් නොකෙරුව මානසික පිඩන එන්න පුලුවන්

    :yes::yes:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    chethana and kamma

    siyaluma chethanawalata karmyak aetha.

    saema karmayakma wipaka denu aetha,samahara wipaka apita penena athara ,bohomayak wipaka apata penenne naetha,ewa wipaka denne ape bawayata bawin.

    saema karmayakl nisama apage bawaya digu wanneya

    bawaya kota karaganeematanam karma ras nokariya yuthuya

    karma ras nokireemata nam chethana nawathwiya uthuya

    chethana nawathweemata nam thanhawa nawathwiya uthuya

    thanhawa nawathweemata nam lokaye saeba thathwa awaboda karagath uthuya

    lokaye saeba thathwaya dana noganeema awidyawa nam we,ema nisa lokaye saeba thathwaya awaboda karaganna
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ධර්ම කාරණා ගැඹුරින් දන්න කෙනෙකුගෙ විග්‍රහයක් ඕන

    චේතනාව කර්මය වන්නේය කියල තියෙනව නෙ
    ඇත්තටම හැම චේතනාවකට ම ඒ සිද්ධ වෙන කර්මවලට අදාළව විපාක ලැබෙනවා ද
    උදාහරණයක් : මොනවා හරි කෑමකට කෑදරවීම
    යමෙකුට පරුෂවචනයෙන් බැන වැදීම
    කාගෙ හරි දෙයක් සොරකම් කිරීමට සිතීම (සොරකම් නොකරයි)
    මේවට ලැබෙන විපාක මොනවා ද?

    රේරුකානේ චන්දවිමල හමුදුරුවොන්ගේ බෞද්ධයගේ අත්පොත කියවන්න...

    මට මතක හැටියට
    , හිතින් හිතල හොරකම නොකරත් පවක් සිද්ද වෙනවා. හැබැයි හොරකම කරපු තරම් ලොකු අකුසලයක් නෙවෙයි.
    ඒ පොතේ විස්තර ඔක්කොම තියෙනවා... එළකිරියේ ගොඩක් ත්‍රෙඩ් තිබ්බ එක ගැන.

    :yes::yes::yes:

    පරුෂ වචනය

    අසන්නා වූ අනුන්ගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචන නම් වේ. අංගු තුනක් සම්පූර්ණ වීමෙන් පරුෂ වචන කර්මය වේ.
    (1) ආක්‍රෝෂ කළ යුතු කෙනකු වීම ය.
    (2) ක්‍රෝධ සහගත සිත් ඇති වීම ය.
    (3) අනුන්ගේ සිත් රිදවන වචන කීමය යන මොහු එහි අඞ්ගයෝ ය.

    ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනකු නැති ව, සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුෂ වචන කර්මය සිදු නො වේ. දුෂ්ට සිතින් තොරව පරුෂ වචන කීයේ ද පරුෂ වචන කර්මය සිදු නො වේ.

    අදත්තාදාන කර්මය

    අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.

    (1) අන් සතු වස්තුවක් වීමය,
    (2) අන් සතු වස්තුවක් බව දැනීම ය
    (3) පැහැර ගනු කැමති සිතය.
    (4) පැහැර ගැනීමට උපක්‍ර‍ම කිරීම ය.
    (5) වස්තුව ගැනීම යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කර්ම වෙන්නෙ රාග දෙශ මොහ වලින් හිතන කියන කරන දෙවල් , අවියකෘත සිත් විපාක විතරයි, අබිසංඛාරා තමයි කර්ම විපාකවෙන්නෙ රාග දෙශ මොහ

    කෑමකට කෑදරවීම වෙන්නෙ බව ගාමි කර්මයක්, කාම ලොකෙ උප්පතියක් සකස් වෙනවා

    යමෙකුට පරුෂවචනයෙන් බැන වැදීම
    කිරිම කරවිම කිරිමට අනුබල දිම කිරිම වර්නනා කිරිම යටතෙ කර්ම රැස් වෙනවා, කාට හරි බනින්න බැ දෙශයක් නැතුව දෙශය එන්නෙ රාගය නිසා හෙතුව මොහය

    කාට හරි බැන්නොත් තමන්ටත් එවගෙ එනවා, බනින කෙනාගෙ සිතෙ රාග දෙශ මොහ වැඩි වැඩි අනුව කර්ම විපාක බලවත් වෙනවා

    කාගෙ හරි දෙයක් සොරකම් කිරීමට සිතීම
    චෙතනවා තමයි කර්මය

    හොරකම් නොකෙරුව මානසික පිඩන එන්න පුලුවන්

    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1932401&page=31