බුද්ධ භූමි වන්දනා ආයතන ගැන.
රාජගිරියේ පිහිටි එක්තරා බුද්ධ භූමි ආයතනයකින් දඹදිව ගොස් පසුගිය මස 26 වැනි දින පිටත්වී මේ මස 9 දින නැවත පැමිණි නඩයක මාහිතවත් සාමාජිකයෙකු ලබාදුන් තොරතුරු අනුව මේ බුද්ධ භූමි වන්දනා ආයතන වල යට ගැසුනු පැත්තක් ඇතැයි ඔහු මාසමග පැවසීය. මෙම දඹදිව ගොස් පැමිණෙන ව්‍යාපාරිකයන් හා මිතුරු වන ඇතැමුන් මෙම නඩ වලකාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස චෙන්නායි හා දිල්ලි ගුවන් තොටුපොල වලින් මෙම වන්දනා නඩ හා සම්බන්ධ වී නැවත පැමිනෙන බව මාගේ මිතුරා මා සමග පවසන ලදි. මෙම නඩවලින් ගුවන් තොටුපොලේ ආරක්ෂක අංශයේ අයියලා එක් අයෙකුගේ පාස්පෝට් එකකින් විස්කි බෝතල් 3 බැගින් රැගෙන නැවත ඒවා බාර දෙන්නේ ගුවන් තොටුපොලින් ඒවා එලියට ගෙනියන්නේ නම් කොමිස් මුදලක්ද දෙන බව පවසමිනි.
ඉතින් මේක තමයි ආසියාවේ ආශ්චර්ය කියන ශ්‍රිලංකාවේ සැබෑ තත්වය. ඔකට ඉතින් ආන්ඩුවට බැනල වැඩක් නෑ. හොරකම් කරන එකා හොරකම් කරනව. හොරකම් කරන්න බැරිනන් ස්ට්‍රයික් කරනව. දුප්පත් මිනිහා කොහොම උන්ත් තැලෙනව......මේක දැම්මේ නිලධරී වාදයේ තියන දුර්වලතා ගැන දැනුවත් කිරීමට.

Last edited: