බුද්ධ ශාසන අමාත්‍යංශය යළි ස්‌ථාපිත කරන්න
බුද්ධ ශාසන අමාත්‍යංශය යළි ස්‌ථාපිත කරන්න
ෙත්‍රෙනිකායක මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2009/10/21/news27.html
බෞද්ධ ශාසනික කටයුතු වඩාත් පහසුවෙන් හා විධිමත්ව ඉටුකරන ගැනීම උදෙසා බුද්ධ ශාසන අමාත්‍යංශය යළි ස්‌ථාපිත කරන මෙන් මල්වතු අස්‌ගිරි උභය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සංදේශයක් මඟින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්�ත, අමරපුර මහා නිකායේ අතිපූජ්‍ය උත්තරීතර මහානායක දවුල්දෙන Æණිස්‌සර සහ රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර යන මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අත්සනින් සංදේශය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවා තිබේ.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ද ප්‍රකාශ කර ඇති පරිදි බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම ලෙස පිළිගෙන ඇති බව පෙන්වා දෙන මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ එම වගකීම රජය මගින් ඉටුවන අතර එය වඩාත් තීව්‍රව පවත්වාගෙන යැම සඳහා පෙර පැවැති බුද්ධ ශාසන අමාත්‍යංශය යළි ස්‌ථාපනය කිරීම වඩාත් යෝග්‍ය බව බෞද්ධ මහජනතාවගේ හා ගිහි පැවිදි විද්වතුන්ගේ බලවත් පිළිගැනීම බව පෙනී යන්නේ යෑයි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සිය ප්‍රකාශයෙන් දන්වා තිබේ.
බුද්ධ ශාසන අමාත්‍යංශය යළි ස්‌ථාපිත කිරීමෙන් ගිහි පැවිදි බෞද්ධ ජනතාවට ස්‌වකීය ආගමික අවශ්‍යතා රජය මගින් ඉටුකරවා ගැනීමේදී බලවත් පහසුවක් ඇතිවන බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පෙන්වාදී තිබේ.