බුද්ධ_ප‍්‍රතිමා_වර්ග
ප්‍රධාන බුද්ධ ප‍්‍රතිමා වර්ග
ප‍්‍රධාන ලෙස කොටස් තුනකි
1.හිටි පිළිම
2.හිදි පිළිම
3.සැතපෙන පිළිම
*හිටි පිළිම
ප‍්‍රධාන ලෙස කොටස් තුනකි.
1.සම භංග
ඍජු කිසි දෙසකට නොනැමුණු
උදා:- අවුකන බුදු පිළිමය
2.ආ භංග
එක් පැත්තකට නැමුණු
උදා:- රුස්වෙහෙර පිළිමය
3.ත‍්‍රි භංග
දණහිස, ඉන, බෙල්ල, යන ස්ථාන තුනෙන් නැමුණු
උදා:- තිවංක පිළිමය
*හිදි පිළිම
වාඩිවී සිටින ඉරියව්ව නොහොත් සමාධි ගත වී සිටින ඉරියව්ව මෙයට අයත් වේ.
උදා:- තොළුවිල බුද්ධ ප‍්‍රතිමාව
*සැතපෙන පිළිමය.
සැතපෙන ඉරියව්වෙන් සිටිනා පිළිම මෙයට අදාළ වේ.
උදා:- පොලොන්නරුව ගල් විහාර පිළිමය .