බුද්ධ_හරක්_මස්_මැගී

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
dgghfr.jpg
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
shit pahara haththa bdu dahame widihata kawath yra karana epa kiwwata hoda ewa thamaai mathak wenne mona karath api unta mythree karamu kalakannita labana athmediwath pivithura agamaka phasa labanna puluwan wenna kiyala....!!!!
 
May 25, 2010
554
27
0
Bakery
ටිකක් මොලේ කල්පනා කරල වැඩ කරන්න. බුදු පිලිමයක් පසුබිමේ තිබුනා කියලා බුදු හාමුදුරුවන්ටවත්, බුදු දහමටවත් අගෞරවයක් වෙන්නෙ කොහොමද? බුදු හාමුදුරුවෝ හරක් මස් කන්න එපා කියලා කියල තියෙනවද? :lol::lol:
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @kibula banis
    ඔතොකොට කොහෙද බන් මස් කන්න කියල තැනක් තියෙන්නේ?

    උබ ටිකක් මොලේ කල්පනා කරපන්.මේවා දන්නේ යටි අරමුණින්
    මඩ ගහන්නත් , බුදු දහම දැන් හැම තැනම පැතිරෙන නිසා ඒකෙන් වාසි
    ගන්නත් කියන දෙකටම..මොකද ඔය දෙපැත්තේම අය මේකට අහු වෙනවා.
    හරි දේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේවා හෙලා දකිනවා,අනික් මිනිස්සු

    ශා!! එල කියල ගන්නවා..
    උබ කියපු දේට උත්තරයක් දුන්නේ.මට උබ එක්ක ආගමික සංවාදයකට
    පැටලෙන්න නම් බෑ පුතේ..මට ඇති වෙලා මේවා දැන්...
     
    Last edited: