බුද්ධ_හරක්_මස්_මැගී

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:angry::angry::angry:

මෙක උවමනාවෙම කරපු දෙයක් බව හොදට පේනවා.... නෑත්තන් ඔතෙන්ට බුදු රුව යොදා ගන්න කිසිම උවමනාවක් නෑනේ....

ඕකුන්ට හෙන 70ක් ගහන්න ඕන....
5.gif
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපි මැගී කන එක නවත්වමු
    මූන්ගෙ සේල්ස් වලට ඒක නොදැනුනත් එහෙම එකක් කලා කියලවත් ලෝකෙට පෙන්නන්න ඕන:growl:

    thnx for info
     
    Afghan

    Banned
    Feb 9, 2011
    91
    7
    0
    agam walaat insult karan ekata mang nam godak wiruddai.. meka aththak num, baladahrin wisin meyata kriyamarga gatha yuthui.:yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මම මේ ඇස් දෙකෙන් දැකපු දෙයක් කියන්නේ ... අපි ඩුබායි වල හිටපු කාලේ මම ගියා එහෙ ලොකු හයිපර් මාර්කට් එකක කලිසම් තිබ්බ පැත්තට ;) ඔන්න මම අහම්බෙන් දැක්ක පිරිමි යට කලිසමක .. බුදු හාමුදුරුවන්ගෙ පින්තුරේ දාල (කලිසමේ පටියේ) :shocked::shocked::shocked::eek::eek: මේව කරන්නෙ කවුද ? හ්ම්ම් මමනම් දාන්නේ නෑ :(:(:( මොකා කරත් මහා පාහර වැඩක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි විතරද මේ වගේ දේවල් වලට කෑගහන්නේ ? :(:( එළකිරියේ මෙච්චරද ඉන්නේ ? ඇයි මෙච්චර දේකටත් කට වහගෙන ඉන්නේ ? 323 ක් බලල තියන ත්‍රෙඩ් එකේ රිප්ලය් 26 :no::no::no:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන් මම මේ ඇස් දෙකෙන් දැකපු දෙයක් කියන්නේ ... අපි ඩුබායි වල හිටපු කාලේ මම ගියා එහෙ ලොකු හයිපර් මාර්කට් එකක කලිසම් තිබ්බ පැත්තට ;) ඔන්න මම අහම්බෙන් දැක්ක පිරිමි යට කලිසමක .. බුදු හාමුදුරුවන්ගෙ පින්තුරේ දාල (කලිසමේ පටියේ) :shocked::shocked::shocked::eek::eek: මේව කරන්නෙ කවුද ? හ්ම්ම් මමනම් දාන්නේ නෑ :(:(:( මොකා කරත් මහා පාහර වැඩක්

    :(
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    WARNING: Pro section

    Dear decent people from every religion,
    This is one of the multiple faces of Multinationals.
    Do you still eat Maggi???????????????
    The below product was launched in UK by Nestle.
    I hope you’ll will notice how they have used the
    picture of Lord Buddha in this wrapping insulting
    all the Buddhists in the world. They have selectively
    used the picture specially for BEEF noodle to give
    the impression that,

    “Beef the favorite of Lord Buddha”. :shocked:

    sill_2ff_u7sk2.jpg

    It’s your decision whether to use Nestle products
    in future or at least to limit. I am sure that there
    are plenty of equivalents, to Nastle products in the
    market. Why not buy them.

    I suggest you, not to FUND Nestle for the campaign
    they have started INSULTING BUDDHISM.
    I am sure that the reaction of the Muslim community
    will not be the same if a Muslim Icon was used by Nestle.
    Be unite against the common enemy and teach them
    a good lesson by not buying Nestle Products in the world.

    source : from FB

    නූඩ්ල්ස් හා බුද්ධ ප්‍රතිමාවක් අතර කිසිම ගැලපීමක් හෝ සම්බන්ධයක් නෑ ඒ නිසා නෙස්ලේ කාරයා මේක කළේ නිකම් නෙවේ කියන එක තේරුම් ගන්න ඕනා මෙතන ජේසුස් වහන්සෙ කුරුසෙ ගහල ඉන්න එකක් හරි දැම්මනම් කොහොමට තියෙයිද එහෙනම් මේක ඇක්සෙප්ට් කරන්නෙ නෑ ප්‍රොඩක්ට් එකේ කවරෙට දාන්න බෝඩ් එකෙන් අනික හදපු එකාවත් රස්සාවෙන් දොට්ට දායි එවලෙම .... මහ පාදඩ තිරිසන් මිනිස්සු :growl: :growl: :growl:
     
    Last edited:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං අම්ම තාත්ත විකුනල හරි සල්ලි හොයන්න හදන මිනිස්සු ඉන්න ලෝකෙ මේකත් තවත් එක දෙයක්. ඒත් ඔය බුද්ධ රූපෙ වෙනුවට ජේසුස් වහන්සේගෙ රූපයක් එහෙම දාල තිබුනනම් අද මැගී හදන නෙස්ලේ සමාගමේ ගඩොල් කැටයක්වත් හොයාගන්න හම්බවෙන්නෙ නෑ. මම හිතන්නෙ බෞද්ධ රටක් විදිහට ආන්ඩුවෙන් මේවට විරුද්ධව කටයුතු කරන්න ඹ්නි නීත්‍යානුකූලව. පාරවල් ගානෙ පෙලපාළි ගියත් අපි මෙහෙම අපේ විරුද්ධත්වය කිව්වත් උන්ට දැනෙන්නෙ නෑ. රජයක් විදිහට විරුද්දත්වය කිව්වම පොඩ්ඩක් හරි ඒක සලකන්න වෙනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙවා සුනඛ පුත්‍රයන්ගෙ වැඩ,කවුරුත් මැගි පරිබොජනය නොකලොත් හොඳයි:growl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    WARNING: Pro section

    Dear decent people from every religion,
    This is one of the multiple faces of Multinationals.
    Do you still eat Maggi???????????????
    The below product was launched in UK by Nestle.
    I hope you’ll will notice how they have used the
    picture of Lord Buddha in this wrapping insulting
    all the Buddhists in the world. They have selectively
    used the picture specially for BEEF noodle to give
    the impression that,

    “Beef the favorite of Lord Buddha”. :shocked:

    sill_2ff_u7sk2.jpg

    It’s your decision whether to use Nestle products
    in future or at least to limit. I am sure that there
    are plenty of equivalents, to Nastle products in the
    market. Why not buy them.

    I suggest you, not to FUND Nestle for the campaign
    they have started INSULTING BUDDHISM.
    I am sure that the reaction of the Muslim community
    will not be the same if a Muslim Icon was used by Nestle.
    Be unite against the common enemy and teach them
    a good lesson by not buying Nestle Products in the world.

    source : from FB
    පිස්සු *ත්තෙක්ගෙ වැඩක්..:angry: