බුද්ධOගල තපෝවනය....

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    buddhangala.jpg
     

    ASFARAN

    Member
    Mar 5, 2008
    7
    1
    0
    අක්කර 38 අල්ලගන කන්න හදන්නේ

    එල post එකක් බං. +rep :) මරු හැබැයි දුක මෙව විණාශ වෙන එක ගැනයි. ඔය තම්බි යක්කු මල ජරාව ගිය ගිය තැන පන්සල් කඩනව. සිරා කතාව පොතුවිල් පන්සලත් ඔහොම විනාශ කරගෙන තමා යන්නෙ. පොතුවිල් පන්සලෙ හිටපු හාමුදුරුවො කෙනකුත් මරලලු. :(


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    හාමදුරු 50 විතර හිටියද ??
    කවදද මෙරුනේ ??
    මේරුණු එක්කෙනාගේ නම දන්නවද ??
    මේ අර විහාරයේ ඉන්න හාමදුරු තමයි මුස්ලිම් වරුන්ගේ ඉඩම් අක්කර 38 අල්ලගන කන්න හදන්නේ !!
    ලේජ්ජ නෙද්ද දන්නේ නේ
    :no::no::no::no::no::no::no::nerd::nerd::nerd:
     

    ASFARAN

    Member
    Mar 5, 2008
    7
    1
    0
    මම අදහස් කලේ මුස්ලිම් ජාතීන් අපේ සංස්කෘතින් විනාශකරන්න ගෙනයන කූට උපක්‍රම ....
    මම දකින විදිහට ජීවිත දේපල වලට වගේ භෞතික දේවල් වලට කරන හානියට වඩා සංස්කෘතික හානිය වඩා අවාසිදායකයි...
    ඒකෙන් මම අදහස් කරලා තියන්නේ LTTE එක අපිට විනාශකරලා නැහැ කියන එක නෙවෙයි....
    :cool::cool::cool::cool:
    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    සංස්කෘතික හානිය මොනවද කරලා තියෙනේ මුස්ලිම් වරුන්
    අර ගුරුගල +>.....ඈවා පොඩි ඒවා මෝඩ කතා (හේතුව ::ඉඩමක් කව්දෝ මෝඩයෙක් අල්ලගත්තදට
    සංස්කෘතික හානියට පත් වෙනවද ??නෙත්තම් මුස්ලිම් වරුන් මස් කේවයි කියල ඔබතුමන්ලාගේ සංස්කෘතික හානියට පත් වෙනාද ?? )
    මෙන්න ඔබ තුමන්ලාගේ
    සංස්කෘතික හානියට පත් වෙලා තියෙන්නේ කොහෙද කියා බලන්න
    http://vimeo.com/24012721
    *තවත් දවසකට 500 ගප්සා කරන්නේ මුස්ලිම් වරුන් ඔබ තුමන්ලාට කියල දෙන හින්දාද ??
    *රජයේ ඉඩම් අල්ලාගෙන හොටෙල් හදන්නේ අපි කියපු හින්දාද ??
    *පොතුවිල් විහාරය ඉඩම් රක්ෂිතයට ගියේ අපි දුන්නද ??



    "මේ ඔබ මුස්ලිම් වලින් විනාශ කරනවා කියපු සීන් එක මම අර පන්සල අසල ඉන්න මුස්ලිම් වරුන්ට දෙනුම් දෙන්නම් එතකොට නීතිම වශයෙන් එයාල විසදා ගනීවි "


    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි >>මෙයයි ඔබලාගේ ජාතිවාදය කියන්නේ
    :angry::angry::angry::growl::growl:
     

    ASFARAN

    Member
    Mar 5, 2008
    7
    1
    0
    මම අදහස් කලේ මුස්ලිම් ජාතීන් අපේ සංස්කෘතින් විනාශකරන්න ගෙනයන කූට උපක්‍රම ....
    මම දකින විදිහට ජීවිත දේපල වලට වගේ භෞතික දේවල් වලට කරන හානියට වඩා සංස්කෘතික හානිය වඩා අවාසිදායකයි...
    ඒකෙන් මම අදහස් කරලා තියන්නේ LTTE එක අපිට විනාශකරලා නැහැ කියන එක නෙවෙයි....
    :cool::cool::cool::cool:
    මේ හලෝ ගිහින් හෝදගන්න
    ඔබ දන්නවාද නෙගන හිර පළාතේ සිංහල අයත් +මුස්ලිම් අයත් කොහමද හිටියේ කියල ??යුද්දය ඉවර වෙනකම් කොහමද හිටියේ කියල ??
    පුලුවන්නම් පෙන්නන බලන්න ලග මුස්ලිම් ගම්මානයක් නෙති දෙමල ගම්මානයක් එක්ක එකට තිබුණු තිබන සිංහල ගම්මානයක් ??
    ඔයාට නෙගන හිර පාලාතේ කොහෙවත් හියාගන්න බේ එහම ගමක් >>
    හේතුව නෙගන හිරේ සිංහල කට්ටිය මේ අවරුදු 30 හිට්යේ මුස්ලිම් වරුන්ගේ උදව් එතුවයි >>නෙත්තම් LTTE එවිල්ල මරලා දාල ගිහින් එති ??
    යආලුවා අලිමංකඩ ආපු කොටින්ට එය් කල්මුනේ ඉන්න සිංහල ගම්මානයට බහින්න බේරී උනේ ??මටකලපුවේ තියන සිංහල ගම්මානට බහින්න බේරී උනේ ??
    හිතල බලනවා >>
    නෙත්තම් එහෙ වෙඩ කරපු හමුදාවේ අයගෙන් අහල බලනවා
    යාලුවා මම අවරුදු 3 කම අම්පාරේ හිටපු එක්කනෙක්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    හාමදුරු 50 විතර හිටියද ??
    කවදද මෙරුනේ ??
    මේරුණු එක්කෙනාගේ නම දන්නවද ??
    මේ අර විහාරයේ ඉන්න හාමදුරු තමයි මුස්ලිම් වරුන්ගේ ඉඩම් අක්කර 38 අල්ලගන කන්න හදන්නේ !!
    ලේජ්ජ නෙද්ද දන්නේ නේ
    :no::no::no::no::no::no::no::nerd::nerd::nerd:

    thopita kohenda yako lankawen idam,, gihin arabiyen illa ganin idam,, kari hambaya
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    යන්න ඕන තැනක්.... දවස් දෙකකින් ගිහින් එන්න පුලුවන් නේද?
    යන්නයි බලන්නයි එකදවසයි : කොළඹින් රෑ බස් එකක් ගත්තම හරි.
    එන්න දවසයි: අම්පාරෙන් ආපහු එදා රෑම එනව.

    සති අන්තෙකදි කවර් කරන්න පුලුවන්
    :)
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    යන්න ඕන තැනක්.... දවස් දෙකකින් ගිහින් එන්න පුලුවන් නේද?
    යන්නයි බලන්නයි එකදවසයි : කොළඹින් රෑ බස් එකක් ගත්තම හරි.
    එන්න දවසයි: අම්පාරෙන් ආපහු එදා රෑම එනව.

    සති අන්තෙකදි කවර් කරන්න පුලුවන්
    :)

    මේ දවස්වල ටිකක් විතර වහිනවා...
    අව්ලක් නැහැ අව්ව අඩු නිසා වැඩිය හොඳයි.......
    :cool::cool::cool:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    තව මේ වගේ අරණ්‍ය ගැන විස්තර තියනම් දෙන්න

    බොහොම ස්තුතියි ලිපියට