හරි හරි හිත රිදුනට කරන්න දෙයක් නෑ, හිත රිදුන හින්ද තමයි ඔය නරක වචන පාවිච්චි කරන්න අනික් ආගම් වලට විරුද්ධව හොද කොල්ල වගේ සැබෑ බව්දයෙක් වගේ හැසිරෙන්න...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1715502
හරි හරි හිත රිදුනට කරන්න දෙයක් නෑ, හිත රිදුන හින්ද තමයි ඔය නරක වචන පාවිච්චි කරන්න අනික් ආගම් වලට විරුද්ධව හොද කොල්ල වගේ සැබෑ බව්දයෙක් වගේ හැසිරෙන්න...![]()
උබ දැන් ටයිප් කරපු එකක් නේද මේක චී චී වැඩේ කැතැයි ආ...![]()

මටත් ඔය වගේ දේවල් කියන්න පුලුවන් ඒත් මම ඔය තත්වෙට වැටෙන් නෑ ....![]()

නැ නැ ඕක ''බයිබලය'' කියෝල නැද්ද කවදාවත්..එහෙනම් කියෝපන්...![]()

උබ හොද එකෙක් වෙලා නෙ බන්..
mta server එකට join වෙච්ච මුල්ම දවසෙ මොකක් හරි බුදු දහම සම්භන්ද කරල කුප්ප කතාවක් කිව්ව මතකයි මට..
ආගම් කියන්නෙ කොහොමත් සෙන්සිටිව් දේවල්..
අපහාස කරගන්න එක එච්චර හරි නෑ..
exept islam අනිත් ආගම් වලින් ලොකුවට වෙන හානියක් නෑ..
"යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්" වෙබ් අඩවියකින්ද ඕක ගත්තෙ? දෙවි දෙවි කියල තියෙද්දි මට හිතුන, වැඩේ කාල මස්සිනා ඔයා....ඕව කියවන්න එපා...හරි දේ සොයා බලා කියවන්න දරුව![]()

උබට මම ගැන නරක දේවල්මනෙ බන් මතක තිබිල තියෙන්නෙ මම ආගම් වලට අපහාස කරල තියන තැනක් පෙන්නපන් පොඩ්ඩක්? මෙතන ඉන්න අනික් උන් මගෙ ආගමට අපහාස කරල තියන තැන් ඕන තරන් ඒව පේන් නෑ උබට නෙහ් මොකද උන් උබෙ ආගමේ හින්ද එහෙමද?

අනේ බන් මේ උබ කියන්නේ ඕක නෑ කියලද? උබලගේ බයිබල් සන්ගමේ ඇප් එකෙත් ඕක තියෙනවා. . මේසේද තිබුනා මේසේද තිබුනා කිය කිය එක එක කතා. . කෙලින්ම වෙච්ච දේ කියන්න බැරි ආගමක මොකටද බන්?![]()
උබ හොද එකෙක් වෙලා නෙ බන්..
mta server එකට join වෙච්ච මුල්ම දවසෙ මොකක් හරි බුදු දහම සම්භන්ද කරල කුප්ප කතාවක් කිව්ව මතකයි මට..
ආගම් කියන්නෙ කොහොමත් සෙන්සිටිව් දේවල්..
අපහාස කරගන්න එක එච්චර හරි නෑ..
exept islam අනිත් ආගම් වලින් ලොකුවට වෙන හානියක් නෑ..

ආගම් වලට අපහාස කරන එක හොද නෑ කිව්වෙ උන්ටත් එක්ක තමයි..
උබට කිව්ව එකක් නෙවේ..
නරක එව්ව නෙවේ බන් හොද එව්වත් එහෙම තමයි අමතක වෙන්නේ නෑ මට මොනවත්..
![]()

උබ අපහස විදින එක සාදාරනයිනේ බන්. . උබ මේකට ආවෙම බුදුදහමට අපහස කරන්න හිතන්නේ. . අන්තිමට උබට කෙලවුනා. .![]()

කලකම් පලදීමක් තමයි උනේ..අපිටත් ඔනෙ නම් තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ''බයිබලේ බොරුව'' කියල..අපි අදටත් ඒව නොකරන්නෙ පව් කාගෙ හරි හිත රිදෙයි කියල තමයි..ඒත් ඉතින් හැම දේකම සීමා තියෙනව... ඒක එපානම් ආ මෙන්න කියවන්න..
දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, ”උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය. 2 ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, ”උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3 එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය.
4 එවිට සර්පයා පිළිතුරු දෙමින්, ”සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. 5 ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය.
6 ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. 7 එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.

ආගම් වලට අපහාස කරන එක හොද නෑ කිව්වෙ උන්ටත් එක්ක තමයි..
උබට කිව්ව එකක් නෙවේ..
නරක එව්ව නෙවේ බන් හොද එව්වත් එහෙම තමයි අමතක වෙන්නේ නෑ මට මොනවත්..
![]()
ඒටිකට ගූගල් කරා නේද තව එකක් හොල ගෙඩිය...![]()
නෑ බන් හැම ආගමකම ඉන්නව එක එක කොට්ඨාශ වැරදි මත සමාජයට ගෙනියන්න උත්සාහ කරන...අන්න ඒකයි මම කිව්වෙ...
කලකම් පලදීමක් තමයි උනේ..අපිටත් ඔනෙ නම් තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ''බයිබලේ බොරුව'' කියල..අපි අදටත් ඒව නොකරන්නෙ පව් කාගෙ හරි හිත රිදෙයි කියල තමයි..ඒත් ඉතින් හැම දේකම සීමා තියෙනව...
මම කිරියට ඇවිත් අවුරුදු 10කට ලගයි. . අද වෙනකන් මන් මුන්ගේ ආගම් වලට අපහස කලේ නෑ. . අපහස නෙවෙයි මුන්ගේ ආගමේ බොරු වෙච්ච කතා කිව්වේ නෑ. . කන්යාවියන්ට දරුවෝ ලැබෙනවා වගේ, මිනිහගේ ඇටේකින් ගෑනිය මැව්වා වගේ කතා කියලා නෑ. . ඒත් බලපන් මූ ත්‍රේඩ් එකට ආව වෙලේ ඉදන් මොකක්ද කරන්න හැදුවේ? ඔයවගේ එවුන්ට අනුකම්පා කරන්න නරකයි. . අනික උබ බයිබලය කියවලා බලපන් මොන විහිලුවක්ද කියලා හිතෙනවා. . මුන් මේ අපි අනුකම්පා කරන්න කරන්න අපේ කරේ නගින්න එනවා. .

අද වෙනකන් මේ කිරියෙ කවුරුවත් කතෝලික ආගමට ගරහල තෙර්ඩ් දාල තියෙනවද, තියෙනව නම් ඒ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්...ඒත් දැන් කාලෙක ඉදන් බුදු දහමට පට්ට පල් බොරු ද්දා අපහාස කරන තෙර්ඩ් වැහි වැහැල...අපේ ඉවසීමේ සීමා තියෙනව ඒක අවබෝධ කරන්නවනම් මම හිතන්නෙ හරිම ලේසියි..කලකම් පලදීමක් තමයි උනේ..අපිටත් ඔනෙ නම් තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ''බයිබලේ බොරුව'' කියල..අපි අදටත් ඒව නොකරන්නෙ පව් කාගෙ හරි හිත රිදෙයි කියල තමයි..ඒත් ඉතින් හැම දේකම සීමා තියෙනව...