බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබනන් ඔලුවෙන් හිටන් කිව්වත් උබ බුද්ධාගමේ කියල මම විස්වාස කොරන්නෑ...උබේ කල් ක්‍රියාව එච්චරටම හොදයි... :rofl:

    ඒ ගැන වැඩිය හිතන්ඩ එපා මම ගිහියෙක් විතරයි ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් තොට කිව්වා නේද බයිබලේ කියවන්න හේතුව. . දැන්වත් පලයන් පව් නොදී. .
    අනිත් ආගම් ගැනත් කියන්න ඕනා තමා. . නැත්තන් කොහොමද වෙනස වටහා ගන්නේ. .
    උබලා බුද්දහගම උපුටලා උබේ ආගම කියන්න ගියොත් උබලා ගූ වෙනවනේ. . ඒකනේ කට පියන් ඉන්නේ. .
    බුදුදහමේ පටිච්චසමුද්පාදය නිසා උපදිනවා කියද්දි උබලා දෙයියෝ මැව්ව නිසා උපදිනවා කියනවා. . ඔහොම කියන්න බෑනේ. .

    අපිට ඕනේ නෑ සසදන්න මේකට වඩා අරක ලොකුයි අරකට වඩා මේක ලොකුයි මොන කුජීත වැඩක් ද බන් ඒක....චික්.....මෝඩකමට බේත් නෑ උබ මෝඩයෙක්.... :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් තොට කිව්වා නේද බයිබලේ කියවන්න හේතුව. . දැන්වත් පලයන් පව් නොදී. .
    අනිත් ආගම් ගැනත් කියන්න ඕනා තමා. . නැත්තන් කොහොමද වෙනස වටහා ගන්නේ. .
    උබලා බුද්දහගම උපුටලා උබේ ආගම කියන්න ගියොත් උබලා ගූ වෙනවනේ. . ඒකනේ කට පියන් ඉන්නේ. .
    බුදුදහමේ පටිච්චසමුද්පාදය නිසා උපදිනවා කියද්දි උබලා දෙයියෝ මැව්ව නිසා උපදිනවා කියනවා. . ඔහොම කියන්න බෑනේ. .

    :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අපිට ඕනේ නෑ සසදන්න මේකට වඩා අරක ලොකුයි අරකට වඩා මේක ලොකුයි මොන කුජීත වැඩක් ද බන් ඒක....චික්.....මෝඩකමට බේත් නෑ උබ මෝඩයෙක්.... :rofl::P

    වෙන වැඩක් නැද්ද බන්?

    අර කතෝලික එකි කැමති නෑ උබ වගේ ක්‍රිස්තියානි එකෙක්ව වත් බදින්න. . ඕකට හේතුව හොයාගනින් වැඩක් නැත්තන්. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    බුදුදහම විතරක් නෙවේ හැම දේම අනිත්යයි. . උබලගේ වගේ සදාකාලික සුරන්ගනා ලෝක නෑ. .
    පව් නොදී ස්වර්ගෙට පලයන් බන්. .

    ඔහොම කිය කිය ඉදින් මේ රට දියුණු නැත්තෙ ඒකනෙ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි....අනික් රටවල් ඉස්සරහට අපි පස්සට :dull:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අනේ ආචාර්ය තුමෝ වැඩ්ක් බලගෙන නිදා ගත්තනම් හොදයි මම හිතන්නෙ හරුප දෙසන්ඩ ගිහින් ආයෙ වැලලෙන්නෙ නැතුව..

    Onnna ithin aye anawa magulak keawanna uba ahapu prashne sirwatama mn danna na boru keanna ona na ne palaweni darama sangayanawata hethu unu karanu nm mn dannawa ananda himita apu chodana tikath dannawa awata dunna utharath dannawa uba keana magulak nm ahala na mn keapu dewal boruda keala uba hoyala balapn ubatama thernawana dan wena dewal mn a dewal kiwwe budhagamata garahanna nemei , thripitake thiana karunu waradi keala mn keanneth mn keanne awa yam akarayakta wenas wela thianawa udaharanyak widiyta dewiya keana sankalpe budu hamuduruwo dewiyan keala adahas karapu de nemi dan minissu dewiya keala adhas karanne mata mewa paya ganan type kara kara dagalanna ba mn kalin kiwwa wage me mage adahas mn keanna mn keana dewal 100%k aththa keala math thama aththa hoyana gamn inna mn thharak karanne mn inna mathe adu padu hoyaganna nathuwa loku dharshanika talk denna namei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට ඕනේ නෑ සසදන්න මේකට වඩා අරක ලොකුයි අරකට වඩා මේක ලොකුයි මොන කුජීත වැඩක් ද බන් ඒක....චික්.....මෝඩකමට බේත් නෑ උබ මෝඩයෙක්.... :rofl::P

    උබනෙ බන් මෝඩය හිතල බලපනකො මොලයක් තියෙනව නම් මොනදව උබ කියවන්නෙ කියල..... :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    වෙන වැඩක් නැද්ද බන්?

    අර කතෝලික එකි කැමති නෑ උබ වගේ ක්‍රිස්තියානි එකෙක්ව වත් බදින්න. . ඕකට හේතුව හොයාගනින් වැඩක් නැත්තන්. .

    උබ අනුන්ගෙ ගෑනු ගැන බලන් නැතුව උබෙ එකී ගැන බලපන් නිකන් පාඩුවෙ...රෑට කෑ ගැහිල ඇහැරුනොත් ගෑනිගෙන් කොසුපාර තමයි උබට කන්ඩ වෙන්නෙ.. :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔහොම කිය කිය ඉදින් මේ රට දියුණු නැත්තෙ ඒකනෙ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි....අනික් රටවල් ඉස්සරහට අපි පස්සට :dull:

    ආමෙන් ආමෙන් කිය කිය ඉදපන්. . එතකොට රට ඉස්සරහට යයි. . :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ දන්නවද බන් මේකේ එවුන් බවුද්ද ත්‍රේඩ් වලදි මගේ රෙප් කොච්චර කපලා තියෙනවද කියලා. . මම ගනන් ගන්නේ නෑ. . ඕකුන්ගේ දෙබිඩි පිලිවෙතක් තියෙන්නේ. .

    මටනම් තරහක් නෑ බන්. . කෙලින්ම කියන්නේ ත්‍රිපිටකයේ එක වචනයක්, බුද්ද වචනයක් බොරු කියලා ඔප්පු කරොත් මන් එදාට බුදු දහම අතරිනවා. .

    පව් පව් කියලා නිවටයෝ වෙන්නත් නරකයි. . උන් ආතල් දෙන්නනම් එන්නේ අපිත් ආතල් ගන්න ඕනා. .

    තියන සේරම ආගම් අදහන උන් කියන්නෙ තමන්ගෙ එක තමයි හරි කියල බන්..
    ඒක වැරදී කියල තේරුම් ගත්ත උන් (දෙවි කෙනෙක් මූලික කරගත්ත ආගම්) atheist වෙනව..
    ආතල් ගත්තට අවුලක් නා ලේ පුච්චගන්නෙ නැතුව බන්..

    මේ තියෙන්නෙ නියම විදියට ආතල් ගන්න ආතල් තේරෙන උන්..

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබ අනුන්ගෙ ගෑනු ගැන බලන් නැතුව උබෙ එකී ගැන බලපන් නිකන් පාඩුවෙ...රෑට කෑ ගැහිල ඇහැරුනොත් ගෑනිගෙන් කොසුපාර තමයි උබට කන්ඩ වෙන්නෙ.. :rofl:

    සිරාවට උබලව ඇයි බන් කතෝලික එවුනුත් කොන් කරන්නේ? ක්‍රිස්තියානි එවුන් අඩුකුලේද? :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම කිය කිය ඉදින් මේ රට දියුණු නැත්තෙ ඒකනෙ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි....අනික් රටවල් ඉස්සරහට අපි පස්සට :dull:

    අනිත්යයි තමයි, අනිත්‍යයි අනිත්‍යයි නොකිය අහවල් දේ කියන්ඩද..අමේන් ආමේන් ගෑවනම් රට කෙලින්ම දියුනු වෙනව.. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ඔහොම කිය කිය ඉදින් මේ රට දියුණු නැත්තෙ ඒකනෙ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි....අනික් රටවල් ඉස්සරහට අපි පස්සට :dull:

    E kathawatanm math wiruddyi mithraya sama dema anithyai keala danagena inna aka jeewithata godak watina deyak
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලන්නකො ඔයාල නේද මාර අමාරුවෙන් ජීවත් වෙන්නෙ...හාමුදුරුවරුන්ට අපහාස කරන්නෙ ලක්සරි ලයිෆ් අරව මේව ගොඩායි නේද...ඔයාල ඇයි මේ තෙර්ඩ් එකට ආවෙ බුදු දහමට ගර ගන්ඩනෙ...ඒවට උත්තර අපිටත් යසට දෙන්ඩ පුලුවන්..උබලට මේ කියල නෙමේ බන් බයිබලේ ගැන හරියට කියුවොත් උබල අඩනව..නාඩන්ඩ වැඩ සිද්ද කර ගනිල්ල..අපිට කියල තෙර්ඩ් ඇර ගන්ඩ එහෙම එපා දන්නවනෙ..

    අනේ නෑ මගෙ මව්තුමියත් බුද්ධාගමේ, මාමල ඉන්නව ස්වාමින්වහන්සේලා වෙන ඒ හින්ද පන්සල් වල වෙන දේවල් මම දන්නව ඕව මෙතන දැම්මොත් උබට නැපි එක මාරු කරන් එන්න වෙයි... :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    E kathawatanm math wiruddyi mithraya sama dema anithyai keala danagena inna aka jeewithata godak watina deyak

    එහෙනන් ඇයි අපේ රට මෙච්චර දුප්පත්, අපේ අම්මල අක්කල සව්දි පටවල හම්බ කරන් කන තරමටම අපි දුප්පත් ඇයි?
     
    • Like
    Reactions: XibitZ

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අනේ නෑ මගෙ මව්තුමියත් බුද්ධාගමේ, මාමල ඉන්නව ස්වාමින්වහන්සේලා වෙන ඒ හින්ද පන්සල් වල වෙන දේවල් මම දන්නව ඕව මෙතන දැම්මොත් උබට නැපි එක මාරු කරන් එන්න වෙයි... :rofl:
    Aththa thamai hama agamakama ohoma aya innawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ නෑ මගෙ මව්තුමියත් බුද්ධාගමේ, මාමල ඉන්නව ස්වාමින්වහන්සේලා වෙන ඒ හින්ද පන්සල් වල වෙන දේවල් මම දන්නව ඕව මෙතන දැම්මොත් උබට නැපි එක මාරු කරන් එන්න වෙයි... :rofl:

    දාපන්කො බලන්ඩ, මම දාන්නම් බයිබලෙන්.:yes::yes:..එතකොට කාගෙ නැප්කින් එකද මාරු කරන්ඩ වෙන්නෙ කියල අපි බලමු..:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනන් ඇයි අපේ රට මෙච්චර දුප්පත්, අපේ අම්මල අක්කල සව්දි පටවල හම්බ කරන් කන තරමටම අපි දුප්පත් ඇයි?

    ආමේන් කියන්නෙ නැති හින්දයි මේ දුප්පත් වෙලා තියෙන්නෙ..ආමේන් කියුවනම් කෙලින්ම පෝසත් වෙනව.. :lol::lol::lol::lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    එහෙනන් ඇයි අපේ රට මෙච්චර දුප්පත්, අපේ අම්මල අක්කල සව්දි පටවල හම්බ කරන් කන තරමටම අපි දුප්පත් ඇයි?

    Anithya baweyi akai sambandayak na bn anithya keanne hamadema hamadama thianne na keana aka aka api ahama hithanna purudu unoth ashawal(kelas) walin ath wenna godak lesi wenawa