වැරදි අඩුපාඩු නැති නියම ත්රිපිටකයක් ගන්න නැද්ද බන්?


මම හිතුවේ ප්‍රින්ටඩ් වර්ශන් එකක් කියලා![]()
ප්‍රින්ටඩ් වර්ශන් කිව්වේ පාලි වලින්ම ලියපු ඔර්ගිනල් එකක් ගැනද මචන් ඇහුවේ ..මට තේරුනේ නෑ බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය බුද්ධ ධර්මය තමයි බුද්ධ ජයන්ති බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙන්නේ මචන්ප්රින්ටඩ් වර්ශන් කිව්වේ පාලි වලින්ම ලියපු ඔර්ගිනල් එකක් ගැනද මචන් ඇහුවේ ..මට තේරුනේ නෑ
මේවා PDF නේ.සුද්ධ සිංහලෙන් ලියපු පොතක් නැද්ද? පාලි නම් දන්නේ නෑ බන්.
මේවගේ පාලියෙන් වගේම සිංහල තේරුමත් තියනවා මචන් ..හැබැයි අර මහමෙවුනාවේ වගේ සරලම සිංහලෙන් නෑ.මොකද එහෙම මම දන්න විදිහට පාලි සිංහලට අර්ථ ගන්වන්නට බෑ..නමුත් තේරුම් ගන්න පුළුවන් මචන් ..මම මේ ලදී විනය පිටකය කියෙව්වා.. කිසිම අවුලක් නෑ..පැහැදිලි සිහලෙන් තියෙන්නේ
මචන් ඩිජිටල් කොපි නෙමේ අහන්නේ , පොතක් කඩෙන් වගේ ගන්න


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකළ ඒ උතුම් වූ අභිධර්මය අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින්, ගෞරවනීය අතිපූජනීය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ විසින්, ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කළහැකි පරිදි, සංසාරයේදී ශ්‍රවණය කිරීමට අති දුර්ලභවූ උතුම්වූ අභිධර්මය ඉගැන්වීමේ මෙම ධර්මදේශනා පෙළ ඔබ මේ ජීවිතයේදී එක් වතාවක් හෝ අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න.
https://maharahathun.wordpress.com/abhidharmaya_1-12/
+