බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇයි බං උඹලා උට බනින්නෙ? මම අර උඹ දාලා තිබ්බ ලින්ක් එකේ ඉඳලා කියෙවුවා.

පේන විදියට මෙයා වරදක් කරන්නෙ නෑ.

(මුල් ටිකත් කියවලා බලන්න ඕනෙ වෙලාවක් හමුබ වුනාම. ඒ ටික චාටර්ද දන්නෑ) :P
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
atthatama oya prashne matath awa. :D

mama oka ape yaluwanta kivvama un mata banna buddhagamata apahasa karanawa kiyala.


ඒක නම් ඇත්ත වෙන්නැති
නමුත් මේක වෙනම ත්‍රේඩ් එකකින් අහන්න යන කෙනෙකුට වෙන්නේ
e-මඩ ප්‍රහාර වලට මුහුණ දෙන්නයි.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගල්පාත මහත්තයා;11092206 said:
    ඕවා මානසික ලෙඩ,
    අඩු මාසෙන් ඉපදුන එකෙක්ද කොහෙද

    ඔවි ඔකට අපස්මාරයද කොහෙද
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    තව නිවන් දකින්න shortcut හොයල දෙන කෙනෙක් නේ ඔය වගේම shortcut දෙන තැනක් මේ ලඟදි පොලිසියෙන් ඇල්ලුවා. එතන බුදු බව දෙන්න ගිහිල්ල තියෙන්නේ රුපියල් කෝටියකට :lol:

     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තව නිවන් දකින්න shortcut හොයල දෙන කෙනෙක් නේ ඔය වගේම shortcut දෙන තැනක මේ ලඟදි පොලිසියෙන් ඇල්ලුවා. එතන බුදු බව දෙන්න ගිහිල්ල තියෙන්නේ රුපියල් කෝටියකට :lol:


    lankawe mee harak jana gahanaya wadi wela wage..

    anith athata kotiyak thiyenawa nam, eken kisi pawak nokara sadaaranawa jeewath wenna puluwan. oya boru wada mukuth nathuwa.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,654
    1,153
    113
    Kottawa
    :lol::lol::lol::lol:
    ගල්පාත මහත්තයා;11092206 said:
    ඕවා මානසික ලෙඩ,
    අඩු මාසෙන් ඉපදුන එකෙක්ද කොහෙද
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    lankawe mee harak jana gahanaya wadi wela wage..

    anith athata kotiyak thiyenawa nam, eken kisi pawak nokara sadaaranawa jeewath wenna puluwan. oya boru wada mukuth nathuwa.

    ලංකාවේ මී හරක් ගහනය නම් ගොඩක් වැඩියි මචන්. ගොඩක් මිනිස්සු මේ වගේ දේවල් වලට අහු වෙනවා. මේ වගේ අය කාලෙන් කාලෙට පහලවෙනවා. අපේ ගොන්නු හැමදාම මුන්ට අහුවෙනවා.
    මොනවා උනත් ඉන්දියාව අතින් ගත්තම අපේ මිනිස්සු හොඳයි. අපේ මිනිස්සු මේවට අහුවෙන්නේ ටික කාලයයි ඊට පස්සේ ආයිත් වෙන එකෙක්ට අහු වෙන්නේ. එත් ඉන්දියාවේ මිනිස්සු අවුරුදු කීයක්‌ සායි බාබාට අහු වෙලා හිටියද ? :lol::lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ගල්පාත මහත්තයා;11092206 said:
    ඕවා මානසික ලෙඩ,
    අඩු මාසෙන් ඉපදුන එකෙක්ද කොහෙද
    මුගෙ ලුක් එක නිකන් LTTE කාරයෙක් වගෙ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අර "මම" ඉන්නෙ කොහෙද කියල ත්‍රෙඩ් එක දාපු පොර නේද? උගේ පෝස්ට් දෙක තුනක් බලද්දිම ඒ දවස වලම මට තේරුණා වැඩේ මොකද්ද කියල. ඒ හින්ද කටවහන් බලන හිටිය ඌට තනියෙන් බුදු වෙන්න දීල :lol:
    මී ටූ :cool: