atthatama oya prashne matath awa.

mama oka ape yaluwanta kivvama un mata banna buddhagamata apahasa karanawa kiyala.


atthatama oya prashne matath awa.
mama oka ape yaluwanta kivvama un mata banna buddhagamata apahasa karanawa kiyala.
ගල්පාත මහත්තයා;11092206 said:ඕවා මානසික ලෙඩ,
අඩු මාසෙන් ඉපදුන එකෙක්ද කොහෙද
තව නිවන් දකින්න shortcut හොයල දෙන කෙනෙක් නේ ඔය වගේම shortcut දෙන තැනක මේ ලඟදි පොලිසියෙන් ඇල්ලුවා. එතන බුදු බව දෙන්න ගිහිල්ල තියෙන්නේ රුපියල් කෝටියකට![]()
lankawe mee harak jana gahanaya wadi wela wage..
anith athata kotiyak thiyenawa nam, eken kisi pawak nokara sadaaranawa jeewath wenna puluwan. oya boru wada mukuth nathuwa.


මුගෙ ලුක් එක නිකන් LTTE කාරයෙක් වගෙගල්පාත මහත්තයා;11092206 said:ඕවා මානසික ලෙඩ,
අඩු මාසෙන් ඉපදුන එකෙක්ද කොහෙද
මී ටූඅර "මම" ඉන්නෙ කොහෙද කියල ත්රෙඩ් එක දාපු පොර නේද? උගේ පෝස්ට් දෙක තුනක් බලද්දිම ඒ දවස වලම මට තේරුණා වැඩේ මොකද්ද කියල. ඒ හින්ද කටවහන් බලන හිටිය ඌට තනියෙන් බුදු වෙන්න දීල![]()
