බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මේකේ ඉන්න උන්ටත් වැඩක් නැති නිසා හොදයි මේ එක එක පිස්සො කියන ඒවා හොය හොය උන්ට උත්තර දෙන්න යන්නේ...

මොකා මොනා කිවුවත් බුදුදහමේ හරය දන්න එකා දන්නව වගේම ඒක කවදාවත් නැතිවෙන්නේ නෑ...

පිස්සො එක්ක වාද කරලා මරාගන්න ගිහින් බුදු දහම ආරක්ශා කරනවට වඩා ඔය හැමෝම තමන්ගේ හිතින් නියම බුදු වදන (අතිශෝක්තිය නෙවෙයි) අදහනව නම් පිලිපදිනව නම් තම දරුවන්ට ඒක කියල දෙනව නම් ඒක නසන්න ඔය පිස්සන්ට බෑ...

දැන් වෙලා තියෙන්නේ බුදුදහම ජාතිය ආරක්ශා කරන්න සංවිධාන හදාගෙන මිනිස්සු රවට්ටලා මුදල් හොයන එකයි දේශපාලන වාසි ගන්න එකයි...
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    මේ.. එතකොට උඹ කාගෙ පැත්තෙද??? :rolleyes: :D:D
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.

    [/SIZE][/COLOR]

    :confused: :dull:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තොට මං පිස්ස කියල තියන එකවත් තේරෙන්නේ නැති පිස්සෙක්නේ බොල තෝ...

    ගොං හරකෝ, ඒ 'පිස්සා' කියන්නේ බුදුහාමුදුරුවෝ කියාපු එක!!! !!! !!! තොපි වගේ උන් කොච්චර උඩ පැන්නත් ඒ 'ඇත්ත' වෙනස් වෙන්නෙ වත්.. වෙනස් කරන්නවත්.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගොං හරකෝ, ඒ 'පිස්සා' කියන්නේ බුදුහාමුදුරුවෝ කියාපු එක!!! !!! !!! තොපි වගේ උන් කොච්චර උඩ පැන්නත් ඒ 'ඇත්ත' වෙනස් වෙන්නෙ වත්.. වෙනස් කරන්නවත්.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl:[/SIZE]

    පවු බං උබ... මම නෙවෙයි උඩ පනින්නේ උබ...

    ඔව් මචන් ඇත්ත වෙනස් කරන්න බෑ... ඒනිසා නේ උබලා මේ පුක විකාගෙන දගලන්නේ...

    අපි නම් දගලන්නේ නෑ... බුදුන් අපිට දගලන්න කිවුවෙත් නෑ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇඩ්මින් ගොයියෝ... මේක ඩිලීට් එහෙම කරනව නෙවෙයි ඔන්න...

    මේ වගේ පිස්සන්ට උත්තර දෙන්න ඕන පැනල යන්නේ නැතුව...

    ඕන තැනක ඕන පකෙක් එක්ක කතාකරන්න පුලුවන් සත්යවාදී දහමක් අනුගමනය කරන මිනිස්සු අපි...

    මේ වගේ පොන්න පැටවුන්ට අපි බය නෑ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    අද පෝය දවසෙ පිං කොරාණ්ඩ යන ගොං බෞද්ධයෝ මේක බලලම යන්ඩ!!! :dull::dull:

    Technical කතන්දරේ ඉස්සරහට දාගෙනම මේ වැඩේ කරගන යන්නේ ලෝකෙ වැඩිහරියක්ම ඉන්න බෞද්ධ නොවන උදවියට 'ඇත්ත' කියල දීලා බේරගන්න ඕනෙ හන්දම තමයි!!! :D:D
    ඒ අයත් අනිවාර්යයෙන්ම බලන්ඩ!!! :):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පිල්ලිය;11091491 said:
    දමිත් කාරියවසම් කියන්නෙ "උපුල් ශාන්ත සන්නස්ගල"

    ෙගාබ්බ කථා කියන්ෙන් නැතිව හිටහන්... උෟට වැඩ තිෙයනවා ෙම් වෙග් මැන්ටල් ෙක්ස් කර කර ඉන්නවට වඩා...
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Ethakota Ara vendol karaya kiyanneth eya sowan wela kiyala neda? Lelwalaya,,wenama fm ekakuth karagena yanawa 90.5 kiyala,,ane manda,,,apith sowan da danne Na mehema balanakota
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Ethakota Ara vendol karaya kiyanneth eya sowan wela kiyala neda? Lelwalaya,,wenama fm ekakuth karagena yanawa 90.5 kiyala,,ane manda,,,apith sowan da danne Na mehema balanakota

    එක එකා කියනවට නෙවෙයි. ධර්මයට අනුව බලපන්!!! ධර්මයට අනුව සෝවාන් කෙනෙකුට තියෙන්න ඕනෙ අවබෝධය උඹටත් තියනවා නම්, උඹත් සෝවාන් තමයි!!! !!! !!! :)
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    එක එකා කියනවට නෙවෙයි. ධර්මයට අනුව බලපන්!!! ධර්මයට අනුව සෝවාන් කෙනෙකුට තියෙන්න ඕනෙ අවබෝධය උඹටත් තියනවා නම්, උඹත් සෝවාන් තමයි!!! !!! !!! :)

    දැන් ඔබතුමා කිසියම් මාර්ගඵලයක් ලබලාද ඉන්නේ? ඇයි ඕච්චරම පරුෂ විදියට ධර්මය කියලා දෙන්න හදන්නේ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංසාරගත සත්වයෝ වෙච්ච මේ අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත කතන්දරය එහෙම්පිටින්ම දිගහැරල පෙන්වලා, මාත් එක්ක ඉන්න / මං publish කරන දේවල් උවමනාවෙන් බලන තම තමන්ට ලැබිල තියන ජීවිත වල ඇත්ත කතන්දරය නොදැන සිටි උදවියයි.. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප ​- ​අමු තිත්ත කුණුහරුප අහල​ කියවලා එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා හිටිය උදවියයි.. දෙපිරිසම​ මේ මහා භයානක සංසාර අනතුරෙන් නිදහස් කරගන්න එක​,​ මං ගිය වෙසක් එක වෙනකොට කරල ඉවරකළා!!! !!! !!! හැබැයි ඉතිං බුදුහාමුදුරුවෝ "ගැළවෙන්න අන්තීම අමාරුයි!!" කියාපු ඒ භයානක සංසාර අනතුරෙන් තම තමන්ව බේරන්න.. ගලවල දාන්න.. නිදහස් කරවන්න.. දාපු try එක​ joke එකක් / පිස්සුවක් / වැරදි වැඩක් හැටියට දැක්ක - පෙනිච්ච කාලකණ්නි ගොඩ දෙනෙකුත් හිටියා!!! !!! !!! දැනටත් ඇති!!! !!! !!! ඒ ඉතිං උන්ගෙම ගොංකමයි.. කාලකණ්නි කමයි.. කරුමෙයි.. තමයි!!! !!! !!! මට කරන්න දෙයක් නෑ. ඒ වගේම උස්සගෙන ඇවිල්ල නිවණ ලඟින් තිබ්බත්​ බිම තියපු ගමන් ආපහු හැරිල අපාය පැත්තට දුවන ජාතියේ කාලකණ්නි ගොං බුරුවොත් දැක්කා!!! !!! !!! ඒකටත් කරන්න දෙයක් නෑ. මේක විහිළුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න දැන් මේ වෙසක් එක වෙනකොට​ මට against.. තාමත් පිං කොර කොර සංසාරෙ යන්න බලාගෙන ඉන්න.. ගොන්නු ඔක්කොටම​ බඩ සුද්දවෙන්නම දෙන්නත්​,​ බඩු ගොඩක් දුරට ready!!! !!! !!! ලෑස්තිවෙන්ඩ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආ.. ඕං තව අලුත් එකක් දාල තියනවා!!! :yes::yes: කස්ටියම ගොහිං බලන්න!!! :):)

    කෝ.. බැලුවද?? ඉක්මණට ගෙහුං බලන්න!!! :):)

    සංසාර කතන්දරේ එහෙම්පිටින්ම අනාපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ...
    සංසාර කතාව ගැන මෙලෝ මළදානයක් නොදන්න fatherල - motherල - sistersල / මුල්ලල / සාමිල / පූජකයො ජුජකයෝ...
    ඔක්කොම එක්කහුවෙලා, උඹලට ඇරල තියන ඇරිල්ල ගැන තමයි දැන් කියාගෙන යන්නෙ!!! !!! !!!
    :yes::yes: :cool:

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද උදේ එන ගමන් 'තෙසැත්තෑ ඥාණ වන්දනාවක්' ගැන poster වගයක් ගහල තියනවා දැක්කා. :) :)
    දන්නවද?? ඒ 'තෙසැත්තෑ ඥාණ' case එකත් ඇවිල්ලා හරියට 'පුක කසනවා' වගේ වැඩක් තමයි!!! !!! !!! :D
    ඔහෙල හැමෝම දන්නවා නේ, 'පුක කසනකොට' මාර ආතල් එකක් තියනවා නේ??? ;) :P 'තෙසැත්තෑ ඥාණ' එව්වත් එහෙමයි!!! එව්ව කොරනකොටත් full ආතල් තමයි!!! !!! !!!
    හැබැයි ඉතිං කොච්චර පුක කැසුවත් හම්බවෙන දෙයක් නැහැ නේ?? 'තෙසැත්තෑ' එව්ව කොලත් එච්චරම තමයි!!! !!! !!! මොකුත් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පිං' නම් කඳුළක් වත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වෙණුවට, පුක කසල කසල 'ඌව' උනාම කෙදිරිගගා ඉන්නවා.. බොග දාගන්න බැරුව ලතවෙනවා.. වගේ, 'තෙසැත්තෑ' එව්ව කොර කොර අතේ තියන සල්ලි ටික වියදම් කරගන්න.. නිදිමරන්න.. එහෙම නම් පුළුවන්!!! !!! !!!
    වැදගත්ම කාරණාව, පුක කසල කසල වණ උනාම මළකෙළියක් වෙනවා වගේම ඔය 'තෙසැත්තෑ ඥාණ පූජා / වන්දනා' වගේ කුණුහරුප වැඩ කොරන්න කොරන්න සංසාර කතන්දරේ එහෙම්පිටින්ම වණ වෙලා, අන්තිමට කෙලින්ම අපාගත වෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!