පොත්වලින් බලලා කියන්නෙ නැතුව බඹේ අස්සෙන් බලාගෙන 'බණ' කියන නූතන යුගයේ ශාස්තෘන්වහන්සේ නමක් ධර්ම කතාව අනාගෙන අනාගෙන යනෝ!!! !!! !!! ශ්‍රාවක පිරිසක් ඒ 'බණ' අහලා පිස්සු කෙළිනෝ!!! !!! !!! මේ එයින් එකෙක් අරභයා වදාළ දෙසුමක්...
----------------------------------------------------
"ලෝක අස්සේ ගිහින් බලන්නේ නෑ."
"ලෝක කියලා මල ඉලව්වක් නෑ" 
මචං, උඹ දැන් 'අවදිවෙලා'ද ඉන්නේ??? ??? ??? 
මචං, උඹල ඕකට ඔය 'අවදිවෙනවා' / 'අවදිවීම' කියලා අලුත් වචනයක් දාගෙන නැටුවට, ඕක හරිම ප්‍රසිද්ධ case එකක්!!! !!! !!! පරණ case එකක්!!! !!! !!! ධර්මාණුකූලව.. නැත්නම්, ධර්ම කතාවෙදි.. ඕකට කියන්නෙ 'දෘෂ්ඨිගත වීම' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නියත මිත්යාදෘෂ්ඨියකට පත්වීමක් කිව්වත් නිවැරදියි!!! !!! !!! ඒකට හේතුව මචං උඹලටයි.. උඹලට කියල දුන්නු එවුන්ටයි.. මොකෙකුටවත් ශ්‍රද්ධාව නැති කම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික මචං හුජ්ජ කොල්ලෝ, ඔය උඹ දාපු ලොකු talks අනික් එවුන්ට දැම්මට මට දාන්න එපා!!! !!! !!!
උඹල ඔය 'ඇහෙන් කණෙන් ගත්තු දැණුමක් විතරයි.. ඉන්ද්රියයන්ගෙන් ගත්තු දැණුමක් - ඉන්ද්රිය දැණුමක් විතරයි.. වෙන මොකුත් නෑ..' කියල අද ඊයෙ දැනගෙන / අල්ලගෙන උඩ පැන්නට, මං ඔව්ව දැනගෙන දැන් අවුරුදු 10-12කටත් වැඩියි!!! !!! !!! 
ඒ ටිකම "සත්වයෙක් කියන්නෙ හතරමහා ධාතු වලින් හැදුණු ආයතන 6කුයි.. පංචඋපාදානස්කන්ධයකුයි.. විතරයි!! වෙන මොකක්වත් නෑ!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තනියෙන් හොයල දැනගෙන අනික් දෙවි මිනිස්සුන්ට කියල දීලත් දැන් අවුරුදු 2500කට වැඩියි!!! !!! !!! 
අන්න ඒ නිසා, ඔය 'මොකුත් නැති' කතාව උඹල මේ අලුතෙන්ම හොයාගත්ත දෙයක් කියල හිතාගෙන... 'Dream එකක ඉන්නෙ. නැගිටපං.' කිය කිය... ඔච්චරට උඩ පනින්න එපා!!! !!! !!! විළි ලැජ්ජයි!!! !!! !!! 

ඊළඟට මචං, ඔය උඹල වගේ ශ්‍රද්ධාවක් නැති එවුන් බුද්ධ දේශණායි ඒවයි තියන කරුණුයි ප්‍රතික්ෂේප කරන්න උවමනාවට, "බුද්ධ දේශණා කියල මොකුත් නෑ!! තියෙන්නෙ ආනන්දගෙ දේශණා ගොඩක්!! ආනන්ද බුද්ධ ගෙන් අහගෙන කියාපු කෙහෙල්මල් වගයක්!!" ගගා කිව්වට...
ඔය 'දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක කියලා නෑ!! බ්‍රහ්මයෝ - දෙවියෝ - පෙරේතයෝ - නිරිසත්තු කියලත් නෑ!!' කියලා උඹල හිතං ඉන්න එක හරියි කියල කියන්න උවමනාවට, "උඹල ඇස්වලින් දැකල තියනවද?" කියල ඇහුවට...
"පොත් කියවලා ගත්තු දැණුම නිසා.. ඉන්ද්රිය වලින් ගත්තු දැණුම නිසා.. අනාගෙන!!" කිය කියා කිව්වට...
'ඇත්ත කතාව' ඔය උඹල අහල තියන - උඹල හිතං ඉන්න එක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මචෝ, ඇත්තටම නම් මේ සත්තු මොකෙක් ගත්තත් උන්ට ඇස-කණ-නහය-දිව-කය-මනස කියන 6යි.. මතකයකුයි.. හිතල බලල යම් යම් දෙවල් කියන්න කරන්න හැකියාවකුයි.. ඇරෙන්න, වෙන මොකක් වත් නෑ!!! !!! !!! බලාගෙන බලාගෙන කෙළවරටම ගියොත් (hardware layer එකටම ගියොත්) මේ ඇඟවල් අස්සෙ හතරමහා ධාතු වලින් හැදිච්ච circuit එකකුයි (රූප).. ඒ circuit එකේ දුවන current එකයි (නාම).. ඒ current එක නිසා ගොඩනැගිල තියන electromagnetic field එකකුයි (විඥාණ).. හැරෙන්න වෙන මොකක්වත්ම නෑ!!! !!! !!!
පින් - පව් - කුසල් - අකුසල් - රාග - ද්වේශ - මෝහ - මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ෂා - සමන්තබද්‍ර - ග්රාමිනිඅභය - මීපලවලානේ - බුද්ධ - ධම්ම - සංඝ මොන පුකක්වත් නෑ!!! !!! !!!
කොයිවෙලේ හරි ඔය circuit එක damage උනොත් ඒ current flow එක නැවතිලා magnetic field එකත් collapse වෙනවා!!! ඊටපස්සෙ හතරමහා ධාතු විතරයි!!! වෙන මොකුත් නෑ!!! !!! !!!
උඹල අපි හැමෝගෙම බඹේ අස්සෙ කතන්දරය එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි මචං මේ උඹල අපි ඇතුළු හැම සත්වයෙක්ම ඉපදිලා තියෙන්නේ, මීට කලින් ඉපදිල ඉඳල මැරිච්ච තව මොකෙක්හරි සත්වයෙක් ගෙන් හැදුණු භවයක් නිසයි!!! *{දැන් ඉන්න සත්වයාගේ ඇඟට current එක induce වෙලා තියෙන්නේ ඊට කලින් හිටපු සත්වයාගේ electromagnetic field එකෙන් තමයි!!! ඒ induce වීමත් සමග කලින් සත්වයාගේ සම්පූර්ණ මතකයම අලුත් සත්වයාට copy වෙනවා!!!} එතකොට ඒ සත්වයා හැදිල තියෙන්නේ ඌට කලින් මැරිච්ච එකෙක්ගෙ භවය නිසයි!!! ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!! ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!! ... ... ... ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!!
එතකොට ඔය එකෙක් මැරෙනකොට තා එකෙක් උපදින කතන්දරය.. 'සංසාර පැවැත්ම'.. සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නේ, බුදුහාමුදුරුවොන්ට වත් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලයි!!!
බොට තේරුණයි??

ඉතිං හුජ්ජ කොල්ලෝ, ඔන්න ඔය හැදිල තියන 'සත්ව වැලේ' සත්වයෝ, කාලෙකට දෙවියන් හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! කාලෙකට බ්‍රහ්මයන් හැටියට බ්‍රහ්ම ලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! කාලෙක මනුස්සයන් හැටියට මේ ලෝකෙම ඉපදිලා තියනවා!!! කාලෙකට පෙරේතයන්-තියන් හැටියට, ඒත් මේ මනුස්ස ලෝකෙ අස්සෙම ඉපදිලා ඉඳල තියනවා!!! ආයෙ කාලෙක තිරිසන් සත්වයන් හැටියට මේ මනුස්ස ලෝකෙ අස්සෙම ඉපදිලා ඉඳල තියනවා!!! තවත් කාලෙක නිරිසතුන් හැටියට අපාය ලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! වැඩි හරියක්ම ඉඳල තියෙන්නේ, අපාය ලෝක වල හැදිච්ච නිරිසත්තුයිි... fish / chicken / beef / mutton / pork වගේ මේ මනුස්ස ලෝකෙ අස්සෙම හැදිච්ච තිරිසන් සත්තුයි.. පෙරේතයෝ-තියෝ හැටියට ඒත් මේ මනුස්ස ලෝකෙ අස්සෙම හැදිච්ච සත්තුයි.. තමයි!!! !!! !!! දැන් තේරුණයි??
නැතුව ඒ දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක මොකක්වත් උඹගෙ බඹේ අස්සෙ තියන කෙහෙල්මල් නෙවෙයි!!! !!! !!! 

අනික මචං ඔය හැදෙන හැදිල්ල... උඹගෙ සංසාර පැවැත්ම... නතරවෙන්න නම්, උඹ මැරෙනකොට භවය නිරුද්ධ වෙන විදියට (තව එකෙක්වත් හැදෙන්න ඉඩ නොතියා) මරණයට පත්විය යුතුයි!!! !!! !!! ඒකට උඹ පුරාණ කර්ම මොකක්වත් නැති.. මේ ජීවිතයෙදි කරපු කර්මත් නැති.. කෙනෙක් හැටියට මරණයට පත්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට අමතරව,
* ආශ්‍රව හැටියට කියනවා නම්, කාමාශ්‍රව - භාවාශ්රව - අවිජ්ජාශ්රව මොකුත් නැති කෙනෙක් හැටියට...
* සංයෝජන හැටියට කියනවා නම්, දස සංයෝජන එහෙම්පිටින්ම ප්රහාණය වෙච්ච කෙනෙක් හැටියට
* උපාදාන හැටියට කියනවා නම්, කාම - දිට්ඨි - සීල්ලබ්බත - අත්තවාද උපාදාන මොකුත් නැති කෙනෙක් හැටියට... මරණයට පත්විය යුතුයි!!! !!! !!!
සරලව කියනවා නම්, උඹ හරියට රහත්වෙච්ච කෙනෙක්... ඒ කියන්නෙ, සෝවාන්→සකෘදාගාමී→අනාගාමී→අරහත් අනුපිළිවෙලින් රහත්වෙච්ච කෙනෙක්... හැටියට මරණයට පත්විය යුතුයි!!! !!! !!!
ඒ නැතුව එක පාරටම බුදුවුනාට... ශුන්‍යතාවය / මොකුත් නැති බව / ආයතන නිරෝධය දැක්කාට... නිවන් යන්න පුලුවන්ද කියලා 'පොතේ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'පොතේ' නැති නිසා මටත් ඒ ගැන කිසිම sure එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කොහොමත් මචං දැන් උඹලට මෙව්ව කියලා වැඩක් වෙයි කියල නම් හිතන්න අමාරුයි!!! !!! !!! දැන් උඹල 'අවදිවෙලා' නෙව ඉන්නෙ!!! !!! !!!
මෙහෙම කරපං. මොකක්හරි හේතුවකට හරි අහේතුවකට හරි බොලා නිවන් ගියොත් හොඳයි!!! !!! !!! බැරිවෙලා වත් වැඩේ ගැස්සිලා තොපි පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා ඉපදුණොත්, අන්න එතකොට තොපිට ඔය දහම කියල දීපු එකාගෙ / එවුන්ගෙ අම්මල.. නැන්දම්මල.. පුංචි අම්මල.. ලොකු අම්මල.. අනුස්මරණය කරහං.
I repeat,
බැරිවෙලා වත් වැඩේ ගැස්සිලා තොපි පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා ඉපදුණොත්, අන්න එතකොට තොපිට ඔය දහම කියල දීපු එකාගෙ / එවුන්ගෙ අම්මල.. නැන්දම්මල.. පුංචි අම්මල.. ලොකු අම්මල.. අනුස්මරණය කරහං.
----------------------------------------------------
"ලෝක අස්සේ ගිහින් බලන්නේ නෑ."
"ලෝක කියලා මල ඉලව්වක් නෑ" 
මචං, උඹ දැන් 'අවදිවෙලා'ද ඉන්නේ??? ??? ??? 
මචං, උඹල ඕකට ඔය 'අවදිවෙනවා' / 'අවදිවීම' කියලා අලුත් වචනයක් දාගෙන නැටුවට, ඕක හරිම ප්‍රසිද්ධ case එකක්!!! !!! !!! පරණ case එකක්!!! !!! !!! ධර්මාණුකූලව.. නැත්නම්, ධර්ම කතාවෙදි.. ඕකට කියන්නෙ 'දෘෂ්ඨිගත වීම' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නියත මිත්යාදෘෂ්ඨියකට පත්වීමක් කිව්වත් නිවැරදියි!!! !!! !!! ඒකට හේතුව මචං උඹලටයි.. උඹලට කියල දුන්නු එවුන්ටයි.. මොකෙකුටවත් ශ්‍රද්ධාව නැති කම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!අනික මචං හුජ්ජ කොල්ලෝ, ඔය උඹ දාපු ලොකු talks අනික් එවුන්ට දැම්මට මට දාන්න එපා!!! !!! !!!
උඹල ඔය 'ඇහෙන් කණෙන් ගත්තු දැණුමක් විතරයි.. ඉන්ද්රියයන්ගෙන් ගත්තු දැණුමක් - ඉන්ද්රිය දැණුමක් විතරයි.. වෙන මොකුත් නෑ..' කියල අද ඊයෙ දැනගෙන / අල්ලගෙන උඩ පැන්නට, මං ඔව්ව දැනගෙන දැන් අවුරුදු 10-12කටත් වැඩියි!!! !!! !!! 
ඒ ටිකම "සත්වයෙක් කියන්නෙ හතරමහා ධාතු වලින් හැදුණු ආයතන 6කුයි.. පංචඋපාදානස්කන්ධයකුයි.. විතරයි!! වෙන මොකක්වත් නෑ!!" කියලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තනියෙන් හොයල දැනගෙන අනික් දෙවි මිනිස්සුන්ට කියල දීලත් දැන් අවුරුදු 2500කට වැඩියි!!! !!! !!! 
අන්න ඒ නිසා, ඔය 'මොකුත් නැති' කතාව උඹල මේ අලුතෙන්ම හොයාගත්ත දෙයක් කියල හිතාගෙන... 'Dream එකක ඉන්නෙ. නැගිටපං.' කිය කිය... ඔච්චරට උඩ පනින්න එපා!!! !!! !!! විළි ලැජ්ජයි!!! !!! !!! 

ඊළඟට මචං, ඔය උඹල වගේ ශ්‍රද්ධාවක් නැති එවුන් බුද්ධ දේශණායි ඒවයි තියන කරුණුයි ප්‍රතික්ෂේප කරන්න උවමනාවට, "බුද්ධ දේශණා කියල මොකුත් නෑ!! තියෙන්නෙ ආනන්දගෙ දේශණා ගොඩක්!! ආනන්ද බුද්ධ ගෙන් අහගෙන කියාපු කෙහෙල්මල් වගයක්!!" ගගා කිව්වට...
ඔය 'දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක කියලා නෑ!! බ්‍රහ්මයෝ - දෙවියෝ - පෙරේතයෝ - නිරිසත්තු කියලත් නෑ!!' කියලා උඹල හිතං ඉන්න එක හරියි කියල කියන්න උවමනාවට, "උඹල ඇස්වලින් දැකල තියනවද?" කියල ඇහුවට...
"පොත් කියවලා ගත්තු දැණුම නිසා.. ඉන්ද්රිය වලින් ගත්තු දැණුම නිසා.. අනාගෙන!!" කිය කියා කිව්වට...
'ඇත්ත කතාව' ඔය උඹල අහල තියන - උඹල හිතං ඉන්න එක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මචෝ, ඇත්තටම නම් මේ සත්තු මොකෙක් ගත්තත් උන්ට ඇස-කණ-නහය-දිව-කය-මනස කියන 6යි.. මතකයකුයි.. හිතල බලල යම් යම් දෙවල් කියන්න කරන්න හැකියාවකුයි.. ඇරෙන්න, වෙන මොකක් වත් නෑ!!! !!! !!! බලාගෙන බලාගෙන කෙළවරටම ගියොත් (hardware layer එකටම ගියොත්) මේ ඇඟවල් අස්සෙ හතරමහා ධාතු වලින් හැදිච්ච circuit එකකුයි (රූප).. ඒ circuit එකේ දුවන current එකයි (නාම).. ඒ current එක නිසා ගොඩනැගිල තියන electromagnetic field එකකුයි (විඥාණ).. හැරෙන්න වෙන මොකක්වත්ම නෑ!!! !!! !!!
පින් - පව් - කුසල් - අකුසල් - රාග - ද්වේශ - මෝහ - මෙත්තා - කරුණා - මුදිතා - උපේක්ෂා - සමන්තබද්‍ර - ග්රාමිනිඅභය - මීපලවලානේ - බුද්ධ - ධම්ම - සංඝ මොන පුකක්වත් නෑ!!! !!! !!!
කොයිවෙලේ හරි ඔය circuit එක damage උනොත් ඒ current flow එක නැවතිලා magnetic field එකත් collapse වෙනවා!!! ඊටපස්සෙ හතරමහා ධාතු විතරයි!!! වෙන මොකුත් නෑ!!! !!! !!!
උඹල අපි හැමෝගෙම බඹේ අස්සෙ කතන්දරය එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!හැබැයි මචං මේ උඹල අපි ඇතුළු හැම සත්වයෙක්ම ඉපදිලා තියෙන්නේ, මීට කලින් ඉපදිල ඉඳල මැරිච්ච තව මොකෙක්හරි සත්වයෙක් ගෙන් හැදුණු භවයක් නිසයි!!! *{දැන් ඉන්න සත්වයාගේ ඇඟට current එක induce වෙලා තියෙන්නේ ඊට කලින් හිටපු සත්වයාගේ electromagnetic field එකෙන් තමයි!!! ඒ induce වීමත් සමග කලින් සත්වයාගේ සම්පූර්ණ මතකයම අලුත් සත්වයාට copy වෙනවා!!!} එතකොට ඒ සත්වයා හැදිල තියෙන්නේ ඌට කලින් මැරිච්ච එකෙක්ගෙ භවය නිසයි!!! ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!! ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!! ... ... ... ඌ, ඌට කලින් මැරිච්ච එකාගෙ භවය නිසයි!!!
එතකොට ඔය එකෙක් මැරෙනකොට තා එකෙක් උපදින කතන්දරය.. 'සංසාර පැවැත්ම'.. සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නේ, බුදුහාමුදුරුවොන්ට වත් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳලයි!!!
බොට තේරුණයි??

ඉතිං හුජ්ජ කොල්ලෝ, ඔන්න ඔය හැදිල තියන 'සත්ව වැලේ' සත්වයෝ, කාලෙකට දෙවියන් හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! කාලෙකට බ්‍රහ්මයන් හැටියට බ්‍රහ්ම ලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! කාලෙක මනුස්සයන් හැටියට මේ ලෝකෙම ඉපදිලා තියනවා!!! කාලෙකට පෙරේතයන්-තියන් හැටියට, ඒත් මේ මනුස්ස ලෝකෙ අස්සෙම ඉපදිලා ඉඳල තියනවා!!! ආයෙ කාලෙක තිරිසන් සත්වයන් හැටියට මේ මනුස්ස ලෝකෙ අස්සෙම ඉපදිලා ඉඳල තියනවා!!! තවත් කාලෙක නිරිසතුන් හැටියට අපාය ලෝක වල ඉපදිලා ඉඳල තියනවා!!! වැඩි හරියක්ම ඉඳල තියෙන්නේ, අපාය ලෝක වල හැදිච්ච නිරිසත්තුයිි... fish / chicken / beef / mutton / pork වගේ මේ මනුස්ස ලෝකෙ අස්සෙම හැදිච්ච තිරිසන් සත්තුයි.. පෙරේතයෝ-තියෝ හැටියට ඒත් මේ මනුස්ස ලෝකෙ අස්සෙම හැදිච්ච සත්තුයි.. තමයි!!! !!! !!! දැන් තේරුණයි??
නැතුව ඒ දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක මොකක්වත් උඹගෙ බඹේ අස්සෙ තියන කෙහෙල්මල් නෙවෙයි!!! !!! !!! 

අනික මචං ඔය හැදෙන හැදිල්ල... උඹගෙ සංසාර පැවැත්ම... නතරවෙන්න නම්, උඹ මැරෙනකොට භවය නිරුද්ධ වෙන විදියට (තව එකෙක්වත් හැදෙන්න ඉඩ නොතියා) මරණයට පත්විය යුතුයි!!! !!! !!! ඒකට උඹ පුරාණ කර්ම මොකක්වත් නැති.. මේ ජීවිතයෙදි කරපු කර්මත් නැති.. කෙනෙක් හැටියට මරණයට පත්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට අමතරව,
* ආශ්‍රව හැටියට කියනවා නම්, කාමාශ්‍රව - භාවාශ්රව - අවිජ්ජාශ්රව මොකුත් නැති කෙනෙක් හැටියට...
* සංයෝජන හැටියට කියනවා නම්, දස සංයෝජන එහෙම්පිටින්ම ප්රහාණය වෙච්ච කෙනෙක් හැටියට
* උපාදාන හැටියට කියනවා නම්, කාම - දිට්ඨි - සීල්ලබ්බත - අත්තවාද උපාදාන මොකුත් නැති කෙනෙක් හැටියට... මරණයට පත්විය යුතුයි!!! !!! !!!
සරලව කියනවා නම්, උඹ හරියට රහත්වෙච්ච කෙනෙක්... ඒ කියන්නෙ, සෝවාන්→සකෘදාගාමී→අනාගාමී→අරහත් අනුපිළිවෙලින් රහත්වෙච්ච කෙනෙක්... හැටියට මරණයට පත්විය යුතුයි!!! !!! !!!
ඒ නැතුව එක පාරටම බුදුවුනාට... ශුන්‍යතාවය / මොකුත් නැති බව / ආයතන නිරෝධය දැක්කාට... නිවන් යන්න පුලුවන්ද කියලා 'පොතේ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'පොතේ' නැති නිසා මටත් ඒ ගැන කිසිම sure එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කොහොමත් මචං දැන් උඹලට මෙව්ව කියලා වැඩක් වෙයි කියල නම් හිතන්න අමාරුයි!!! !!! !!! දැන් උඹල 'අවදිවෙලා' නෙව ඉන්නෙ!!! !!! !!!

මෙහෙම කරපං. මොකක්හරි හේතුවකට හරි අහේතුවකට හරි බොලා නිවන් ගියොත් හොඳයි!!! !!! !!! බැරිවෙලා වත් වැඩේ ගැස්සිලා තොපි පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා ඉපදුණොත්, අන්න එතකොට තොපිට ඔය දහම කියල දීපු එකාගෙ / එවුන්ගෙ අම්මල.. නැන්දම්මල.. පුංචි අම්මල.. ලොකු අම්මල.. අනුස්මරණය කරහං.I repeat,
බැරිවෙලා වත් වැඩේ ගැස්සිලා තොපි පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා ඉපදුණොත්, අන්න එතකොට තොපිට ඔය දහම කියල දීපු එකාගෙ / එවුන්ගෙ අම්මල.. නැන්දම්මල.. පුංචි අම්මල.. ලොකු අම්මල.. අනුස්මරණය කරහං.
සංසාර ගත සත්වයෝ මැරී මැරී එක එක ලෝකවල උපදිනවා!!! !!! !!! සමහර කාල වලට අපාය ලෝක වල ඉපදිලා වසර ගූගල් (1x10^100) විතර දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳිනවා!!! !!! !!! සමහර කාල වල පෙරේතයෝ - පෙරේතියෝ හැටියට ඉපදිලා දුක්විඳිනවා!!! !!! !!! සමහර කාල වල මනුස්සයො හැටියට ඉපදිලා අවුරුදු 80,000ක් විතර ජීවත් වෙනවා!!! !!! !!! කළාතුරකින් බ්‍රහ්ම දෙවි ජීවිත ලබලා සැපට ඉන්නත් හම්බවෙනවා. ඒත් හැබැයි මැරෙනවා!!! !!! !!! ආයෙ අසඥ්ඥතල / අරූපාවචර බ්‍රහ්ම ලෝක හැටියට අඳුන්වන ග්‍රහලෝක වල ඉපදිලා, ඒත් වසර ගූගල් (1x10^100) විතර ගැඹුරු නින්දෙදි වගේ ඉන්නවා!!! !!! !!! අවදිවෙච්ච කාලෙක ආයෙ අපාය ලෝක - මනුස්ස ලෝකය - දිව්‍යලෝක වල උපදිනවා!!! !!! !!! ඔය අතරේ බොහෝම කලාතුරකින්.. කල්ප 200කට 12නමක් විතර.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාත් ලෝකෙට පහළවෙලා, ඒ සංසාරගත සත්තු පිරිසකට ගොඩයන්න හදල දෙනවා!!! !!! !!! හැබැයි බොහෝම ටික කාලෙකින් පිස්සු මිනිස්සු.. පිස්සු දොස්තරලා එහෙම.. බඹ ඇතුලෙ බුදුවෙලා, ඒ ගොඩයන එක නවත්තලා දානවා!!! !!! !!! 