බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව හොඳ කොමෙන්ටුවක් වැටුණා...

    **- මං ඔහෙට මොකුත් කිව්වම නෙවෙයි ඉතිං... ;) දැන් මේ 'කලින් හිටිය එකාත් නොවන.. වෙන එකෙකුත් නොවන.. විඤ්ඤාණික සත්වයෙක්'.. නැත්නම්, 'හතරමහා ධාතු වලින් හැදිච්ච මනුස්ස කියන ජාතියේ සත්ව ඇඟක්'.. (මනස-සිත-විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරයක්) හැදිලා, ඒක 'මං' වෙලා තියනවා!!! !!! !!! :) මීට කලිනුත් එහෙම මොකක් හරි 'ඇඟක්' *{හුඟක් වෙලාවට දෙවි එකක්. බඹ 1½ - 2ක් නැත්නම් බඹ ½ - ¾ වගේ ප්‍රමාණයක එකක් වෙන්න පුළුවන්} හැදිලා ඒක 'මං' වෙලා තිබිල තියනවා!!! !!! !!! ;) :) හැබැයි එහෙම තිබිල තියනවද කියල දන්නෙවත්.. මතකයක් වත්.. නෑ!!! !!! !!! කතන්දරේ මෙතනින් එහාටත් සිද්ධවෙන්න ඇරියොත් අනිවාර්යයෙන් තව ඇඟක් *{හුඟක් වෙලාවට බඹයක පමණ විශ්කම්භයක් ඇති බඩක් සහිත පෙරේත ඇඟක්.. නැත්නම් බඹ 7-8ක් දිග සර්ප ඇඟක්.. විය හැකියි!!! !!! !!!} අනිවාර්යයෙන් හැදිලා ඒක 'මං' වෙනවා!!! !!! !!! :shocked::shocked: එතකොට 'මං' පෙරේතයෙක් / පෙරේතියෙක් / සර්පයෙක් උනා වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරක් එකක් උනොත්, ඇදගෙන ගිහිං අත පය බැඳල බෙල්ල කැපුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කුකුල් එකක් උනොත්, ඇදල අරං බෙල්ල අනික් පැත්තට කැරකුවත් බකංනිලං ඉන්න වෙනවා!!! !!! !!! කියන එක බලන හැමෝටම දැනගන්න / මතක් කරගන්න අවස්ථාවක් හදල දුන්නා පමණයි. :) :) -**
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුදහම විකෘති කරන... 08-13-2017 11:49 PM Lol
    'මම' ඉන්නේ කොහෙද? 08-13-2017 01:14 PM හුකාපන් කැරියා
    බුදුදහම විකෘති කරන... 08-13-2017 12:47 PM puka nodi idapan ban
    --- ආගමේ අයට වැරදිච්ච... 08-13-2017 12:47 PM ponnayek
    දමිත් කාරියවසම්ගේ හෙළුව 08-13-2017 12:30 PM -

    කපල කාලා!!! !!! !!! :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තා එකක්!! තා එකක්!! ;)

    සෝතයට (කණට) ධර්මය ආවාම කන් බෙරේ වදිනවා...... අන්න සෝවාන්!!! ඊටපස්සෙ කන් බෙරේට හේත්තුවෙලා තියන මුද්ගරිකාවද මොකද්ද එක හෙල්ලෙනවා...... අන්න සකෘදාගාමී!!! ඊටපස්සෙ මුද්ගරිකාවද මොකද්ද එකට හේත්තුවෙලා තියන නිඝාතියද මොකද්ද එක හෙල්ලෙනවා...... අන්න අනාගාමී!!! ඊටත් පස්සෙ නිඝාතියද මොකද්ද එකට හේත්තුවෙලා තියන ධරණකයද මොකද්ද එක හෙල්ලෙනවා...... ආන්න රහත්!!! ඊටත් පස්සෙ මැරුණම ඔය කන් බෙරය - මුද්ගරිකාව - නිඝාතිය - ධරණකය ඔක්කොම පස් හරි අළු හරි බවට පත්වෙනවා!!! ඒ සමගම 'පොර' පෙරේතයෙක් / තියෙක් - තිරිසන් සතෙක් - නිරිසතෙක් මොකෙක් හරි වෙලා උපදිනවා!!! !!! !!! එතන ඉඳලා දිගට හරහට 'මගපල' ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හොඳ ප්‍රශ්ණයක්... ;)
    "මෙහි සමිමුති සත්වයෙක් නැත. මරණයෙන් පසු නැවත එම සත්වයාම හෝ එම සත්වයාම නොවන කිසිවෙක් නූපදී නමි බුදුන් ඇයි නිර්වානය අවබෝධ කර ගත යුතු දෙයක් ලෙසමට දේශනා කරේ. ඒ අනුව, සසර දුක් සහිත නමි ඒ දුක නිවීම යනු නිර්වානය දැකීම නමි එයින් සසර දුක අවසන් වෙි නමි එයයි පරමාර්ථය..
    එසේ නිවන් නොදකින දැනට සමිමුති ලෝකයේ ජීවත්වන මෙම සත්වයන් නිවන් නොදැක මරණයට පත්වූයේ නමි ඉන්පසු කුමක් සිදුවෙිද?
    මෙසේ නිවන් දැකීම හා නොදැකීම යන දෙක සමිමුති මරණයෙන් පසුව බලපාන්නේ කෙසේද? සරලව පහදන්න"


    ඉතිං උත්තර දුන්න. :)
    සරලවම පහදනවා නම්,
    නිකං 'නිවන් දැකල' නෙවෙයි, ධර්මය / සත්‍යය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. නිවණ අත්දැකලා 'ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා' මැරුණොත් විතරක්, ආයෙ උපතක් සිද්ධවෙන්න / පුනර්භවයක් ඇතිවෙන්නෙ නෑ!!! !!! !!!
    ධර්මය / සත්‍යය අවබෝධ කරගෙන.. තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන.. නිවණ අත්දැකලා 'ත්‍රිවිධ තණ්හාවල් සහමුළින්ම දුරුවෙලා' මැරුණේ නැත්නම්, වෙන මොන මගුලක් දැකල තිබුණත්, ආයෙ උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ විදියම 'මං කියල කෙනෙක් / මමෙක් / කරන්නෙක් / කරවන්නෙක් / විඳින්නෙක්' මොකෙක්වත් නැති, තව පණතියන සත්ව ඇඟක් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හුගාක් වෙලාවට (99.999999999%), නිරිසත් එකක්.. තිරිසන් එකක්.. නැත්නම් පෙරේත එකක්.. වේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් "මුලින්ම ආත්මයක් හටගන්නෙ කෙසේද යන්න මට පැහැදිලි කරල දෙනු මැන" කිව්වා...

    ඉතිං, පැහැදිළි කොලා. :)

    'ආත්ම' කියල දෙයක් නෑ!!! හතරමහාධාතු වලින් හැදිච්ච circuit එකක් base කරගෙන විද්‍යුත් තරංග හැටියට මතකයන් ගබඩාවෙන seen එකක් තමයි තියෙන්නෙ!!! ඒ මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙනකොට.. නැත්නම්, හිතෙන් repeat වෙනකොට.. electromagnetic field එකක් හැදෙනවා!!! ඒ field එක නිසා ඊළඟට තව ගැළපෙන circuit එකක electricity induce වෙනවා!!! ඕක තමයි වෙන ඇත්ත seen එක!!! !!! !!! ඔය කතන්දර පටන්ගන්නෙ.. නැත්නම්, සත්වයෝ අලුතෙන්ම හැදෙන්නෙ.. ලවන මිශ්‍රිත ජලය ආශ්‍රිත පරිසර වලදි ස්වභාවික විදුලි කෙටීම් වලදි ඇතිවන electromagnetic field එකෙන් electricity induce වෙලා තමයි!!! !!! !!! ඊටපස්සෙ ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ඒක කැඩෙනකොට ඒකෙන් තව එකක්.. ලෙසට කතාව ඇදි ඇදී යනවා!!! එහෙම වෙන්න ගත්තට පස්සේ මනුස්ස / දෙවි හැටියට ඉපදෙන සත්වයෙක් ධර්මය අවබෝධ කරගෙන පිරිණිවන් පානකම් ඒක ඉවරයක් වෙන්නේ නෑ!!! එතකොට, අලුතෙන්ම හැදෙන එකකින් මේ මනුස්ස මට්ටමේ සත්වයෙක් හැදෙන්නත් කල්ප කෝටි ප්‍රකෝටි ගණනින් ගතවෙනවා!!! !!! !!! මං දන්නෙ ඔච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං හිතෙන්නෙ මේ ටික හැමෝටම වගේ වැදගත් වෙයි...

    ඔය ක්ෂණයක් ක්ෂණයක් පාසා.. නැත්නම්, මොහොතක් මොහොතක් පාසා.. ඇතිවෙන නැතිවෙන - වෙනස්වෙන - මැරෙන උපදින කුණුහරුප කතා ගිලලා වැඩ වරද්දගත්ත එවුන්ට, ඊටපස්සෙ මේ සංසාර කතන්දරයේ තියන වැදගත්ම point එක... කර්ම - කර්ම විපාක කතන්දරය... එහෙම්පිටින්ම මගහැරෙනවා!!! !!! !!! Miss වෙනවා!!! !!! !!! ඊටපස්සෙ කර්ම - කර්ම විපාක ගැන කතාකරන්න විදියක් / පෙන්නන්න විදියක් නැතිකොට, උන් ඊළඟට 'කර්ම - කර්ම විපාක කියන්නේ කුණුහරුපයක්!! මනස්ගාතයක්!!' ගගා පයිත්තියන් කියවනවා!!! !!! !!! ඒ එකෙකුටවත් 'හරියට සෝවාන් වෙන්න'... සංසාර අණතුරින් ගැළවෙන්න / පුරාණ කර්ම වලින් ගැළවෙන්න... හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බකපණ්ඩිතකම් කියව කියව.. කුණුහරුප වැඩ කර කර.. 'මට අවබෝධ වෙලා තියෙන්නෙ!! මං රහත්වෙලා ඉන්නෙ!! දැන් හරි ඇති!!' කියල හිතාගෙන ඉඳලා, මැරුණම කෙළවිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    තව පොඩි දෙයක් කියන්න තියනවා.

    බුදුහාමුදුරුවෝ කාටහරි 'බණක්' කිව්වනම් කිව්වේ, උන්වහන්සේ සතු 'ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥාණය'.. 'පරචිත්ත විජාණන ඥාණය'.. 'ආසවක්ඛය ඥාණය'.. වැනි සුවිශේෂී හැකියාවල් පාවිච්චි කරලා, බණ අහන්න ආව එකා මොකෙක්ද?? ඒකට කියල වැඩක් තියෙයිද?? තේරුම් ගනීද නැද්ද?? මොන විදියෙ බණක් කිව්වොත් තේරුම් ගනීද?? උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොන විදිය බණක් කිව්වොත්ද?? කියන සේරම හොයල බලල දැනගෙනයි!!! !!! !!! දැන් ඉන්න එවුන්ට ඒ කෙලි කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට සංසාර කතන්දරය සිද්ධවෙන විදියයි... දෙකත්, අහසට පොළව වගෙයි!!! !!! !!! කිසි කෙනෙක් හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අන්තීම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, කොයි තරම් එහෙං මෙහෙං අහුලගත්තු 'බණ කෑලි' කියව කියවා.. හප හපා.. හිටියත්, දැන් කාලෙ ගොඩ යයි / ගොඩ යන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් හරි තියන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ සැඩපහරේ ගහගෙන යමින් ඉන්න එවුන්ට ඉස්සෙල්ලාම කරන්නය කියාපු විදියට, සැඩපහරෙන් එතෙරවෙලා ගොඩබිමට ගොඩවෙච්ච... සංසාර අණතුරින් / සසර සැඩපහරින් ගැලවිච්ච... නිවැරදිව සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච / 'හරියට සෝවාන් වෙච්ච'... නැත්නම්, පුරාණ කර්ම වලින් ගැලවිච්ච... එවුන් ගැන විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    බොහෝම කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ, අන්න ඒ කෙරෙන්න ඕනෙම දේ කෙරිල නැති ලොකු ලොකු ධර්ම කාරයෝ - ධර්ම කාරියෝ ඔක්කොම, මැරිච්ච ගමන් 'ජබොස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මම නම් වේලපහින් කියල තියෙන්නෙ. උන්ව 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ටිකත් ගොඩක් වැදගත් වෙයි.
    1) පොත් කියවීමෙන් මිනිස්සු සම්පූර්ණ වෙන බව ඇත්ත. හැබැයි ගොඩාක් පොත් කියවලා ගොඩාක් බුද්ධිමත් උනාම මැරෙන බව අමතක වෙනවා!!! !!! !!! ඒ අයට මැරෙන බව මතක්වෙන්න ගන්නෙ මැරෙන්න ලං උනාම තමයි. එතකොට මොකුත් කරගන්න වෙලාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    2) බාල ගනයේ පොත් කියෙව්වහම මිනිස්සු ගොං අම්බරුවෝ වෙන බව සහතික ඇත්ත!!! !!! !!! ඔය Genuine / Original බුද්ධ දේශණා වෙණුවට රේරුකානෙගෙ බාල වර්ගයේ පොත් කියවපු එවුන් අද ධර්ම කතාව එහෙම්පිටින්ම අනාගෙන.. නාගෙන.. දඟලන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු 400ක විතර ඉඳල.. විශේෂයෙන් සිංහළ බෞද්ධ හැටියට ඉපදිලා ඉඳල.. මැරිල නිරය පෙරේත තිරිසන් ජීවිත ලබපු එවුන් ගොඩ දෙනෙක් හොඳට ඒ 'අභිධර්මය හදාරපු' එවුන් තමයි!!! !!! !!!
    3) මං නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම කටයුතු කරලා 'ගොඩ ගිහින් ඉවරවෙලා' අනික් එවුන්ට ඇත්ත කියල දෙන්න ආව එකෙක්!!! !!! !!! ඒකත් අර මැරෙන මැරෙන එකා නිරිසත් පෙරේත තිරිසන් ජීවිත ලබනවට තියන අකමැත්ත නිසා කරපු / කරන වැඩක්!!! !!! !!! කැපී පෙනෙන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    4) මට මනසික රෝගයක් තියනවා කියල හිතෙනව නම් ඒක දරුණු.. බරපතළ.. මානසික රෝගී තත්වයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට 'දොස්තර බෙහෙත්' හරියන්නෙ නෑ!!! !!! !!! ස්වභාවධර්මයෙන් 'බෙහෙත්' හම්බවෙයි!!! !!! !!!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    2) බාල ගනයේ පොත් කියෙව්වහම මිනිස්සු ගොං අම්බරුවෝ වෙන බව සහතික ඇත්ත!!! !!! !!! ඔය Genuine / Original බුද්ධ දේශණා වෙණුවට රේරුකානෙගෙ බාල වර්ගයේ පොත් කියවපු එවුන් අද ධර්ම කතාව එහෙම්පිටින්ම අනාගෙන.. නාගෙන.. දඟලන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු 400ක විතර ඉඳල.. විශේෂයෙන් සිංහළ බෞද්ධ හැටියට ඉපදිලා ඉඳල.. මැරිල නිරය පෙරේත තිරිසන් ජීවිත ලබපු එවුන් ගොඩ දෙනෙක් හොඳට ඒ 'අභිධර්මය හදාරපු' එවුන් තමයි!!! !!! !!!

    :confused::frown::baffled:
     
    • Like
    Reactions: Arrow11

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මගේ ලඟ ඒ හාමුදුරුවන්ගෙ පොත් 4ක් තියෙනව..ඒව බාල ඒව කියන්නෙ කොහොමද,උබ ඔය කියන Genuine / Original බුද්ධ දේශණා ඒව කොහෙද තියෙන්නෙ..සතිපට්ටාන භාවනාව ගැනත් ඒ හාමුදුරුවොන්ගෙ පොතක් තියෙනව. :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යාලුලා, මේ post එකට කලින් ජූලි 31 හා අගෝස්තු 2 දාල තියන posts බැලුවෙ නැත්නම් බලල ඉන්න. :)

    ඊළඟට, මේ සංසාර කතාවේ 'අනාත්ම' නැත්නම් 'අනාත්මයි' කියලා තව කාට කාටත් අමතකවෙච්ච වැදගත්ම වැදගත් කාරණාවකුත් තියනවා!!! !!! !!! ඒකෙ සරලතම තේරුම නම් 'තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ!!' කියන එක තමයි!!! !!! !!! හැබැයි, ඒක 'මේ හැදිච්ච / සකස්වෙච්ච ජීවිත අපිට ඕනෙ විදියට පවත්වගෙන යන්න බෑ!!!'...
    අනත්තන් අසාර කට්ටේනන්ති (අනත්ත කියනවා අසාර යන අරුතෙන් )කියලා සාරිපුත්ත්යන්වහන්සේ කියලා තියනවනේ ..මගේ වසාගෙ තියන්න බැ කියන එක අයිති වෙන්නේ අනිච්ච කියන එකට නේ :baffled:
     
    • Like
    Reactions: kinkon

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    අනත්තන් අසාර කට්ටේනන්ති (අනත්ත කියනවා අසාර යන අරුතෙන් )කියලා සාරිපුත්ත්යන්වහන්සේ කියලා තියනවනේ ..මගේ වසාගෙ තියන්න බැ කියන එක අයිති වෙන්නේ අනිච්ච කියන එකට නේ :baffled:

    up
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුදහම විකෘති කරන... 10-02-2017 10:04 PM poddak puka dennako sudu sapak ganna. Naki hampada ponnaya
    මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව එකෙක්!!! :) :)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනත්තන් අසාර කට්ටේනන්ති (අනත්ත කියනවා අසාර යන අරුතෙන් )කියලා සාරිපුත්ත්යන්වහන්සේ කියලා තියනවනේ ..මගේ වසාගෙ තියන්න බැ කියන එක අයිති වෙන්නේ අනිච්ච කියන එකට නේ :baffled:

    ඔය 'කෑල්ල' අහුලගත්තු දේශණා කොටස නිවැරදිව දාපන් ඒකෙ හරි තේරුම හොයල බලල කියල දෙන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ නෝනා කෙනෙක් "සියලුම භවයන් මෙතන මේ මොහොතේ සිතේම මවාගැනීම් පමණයි .එයත් සමුදය තුලම නිරෝද වූ අනාත්මයක් පමණයි." කියලා කතාවක් කියල තිබුණා...

    නෝනෝ, කියාණ්ඩ බලන්න එහෙනං, කාම භවය.. රූප භවය.. අරූප භවය.. කියන්නෙ මොනවැයි??? ඔය ඔහේ කියන මොකක් හරි කෙහෙම්මල හැදෙනවත් එක්කම නිරුද්ධ වෙනවනම්, නිවන් දකින්ඩ දඟලන්නෙ මොන රෙද්දකට දැයි?? කියල.... 😁
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ ලඟ ඒ හාමුදුරුවන්ගෙ පොත් 4ක් තියෙනව..ඒව බාල ඒව කියන්නෙ කොහොමද,උබ ඔය කියන Genuine / Original බුද්ධ දේශණා ඒව කොහෙද තියෙන්නෙ..සතිපට්ටාන භාවනාව ගැනත් ඒ හාමුදුරුවොන්ගෙ පොතක් තියෙනව. :baffled:



    මචංලා, මෙන්න මෙහෙමයි වැඩේ. දැන් උඹල ඕනෙ කෙනෙකුට ඇහැට පේන දේවල්.. කණට ඇහෙන දේවල්.. නහයට / දිවට දැනෙන දේවල්.. අල්ලල අතපතගාල බලන්න පුළුවන් දේවල්.. ඔක්කොම, තම තමන්ට තනියෙන් දැනගත හැකියි. නේ?? ඒත් ඒ ඇහැ - කණ - නහය - දිව - කය කියන sensors 5ට අහුවෙන්නෙ නැති දේවල් නම් කාටවත් දැනගන්න විදියක් නෑ!!! !!! !!! එතනදි ඔය telescopes / microscopes වගේ අලුත් උපකරණ පාවිච්චි කරලා මිනිස්සුන්ට තමන්ගෙ දැනගැනීමේ හැකියාවල් ටිකක් advance කරගන්න පුළුවන් උනාට, ඒ කිසිම දේකින්.. කිසිම මනුස්සයෙකුට.. තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව නම් දැනගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද කොරන්නෙ??? ??? ??? ඇත්තටම නම් කොරන්න දෙයක් නෑ තමයි!!! !!! !!!

    සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ, අන්න ඒ සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමටවත් හොයල බලල දැනගන්න විදියක් නැති මේ සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාව, තමන් වහන්සේ විසින් තනියෙන් හොයා දැනගෙන අනික් මිනිසුන්ට කියල දෙන කෙනෙක්ට තමයි!!! !!! !!!
    හැමෝටම තේරෙන්න ඉතාමත් සරලව කියනවා නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා මහ දෙයක් කරන්නෙ නෑ. උන්වහන්සේ නමක් කරන්නෙ, මිනිස්සුන්ට දැනගන්න විදියක් නැතුව ඉන්න උන්ගෙ ජීවිතවල ඇත්ත කතාව උන්ට කියල දෙන එක තමයි!!! !!! !!!

    අන්න එහෙම මේ ඇහැට පේන්නෙත් නැති.. කණට ඇහෙන්නෙත් නැති.. ඉඹල - ලෙවකාල - අතපතගාල දැනගන්නත් බැරි.. කතන්දරයක් ගැන මිනිස්සුන්ට කියල දෙන්න ගියාම, උන්වහන්සේ ඒකට එක එක උදාහරණ යොදාගන්නව!!! ඊළඟට "මෙහෙමයි.. මෙහෙමයි.. මෙන්න මෙහෙම වෙච්ච නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ.. එහෙම උනේ නැත්නම් මෙහෙම වෙන්නෙ නෑ.." කිය කියා, ඒ අහන අයට තේරෙන්න එක එක විදියට තෝර තෝරා 'කතාව' කියල දෙනව!!! හරිය?? අන්න එතකොට ඒවා අහගෙන ඉන්න අය තම තමන්ගෙ ජීවිත ගැන ලස්සනට තේරුම් ගන්නවා!!! !!! !!! පැහැදිළිය??

    හැබැයි මචං ඔතනදි පොඩි ප්‍රශ්ණයක් මතුවෙනව. තමන්ට අහල - දැකල - අල්ලල බලල දැනගන්න බැරි දෙයක් උදාහරණ යොදාගෙන නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දෙනකොට, හොඳටම මොළේ තියන එවුන්.. ප්‍රඥාවන්ත එවුන්.. තමයි පොඩ්ඩක් කියල දෙනකොටම 'කතාව' හරියට තේරුම් ගන්නෙ!!! අල්ලගන්නෙ!!! ප්‍රඥාවන්ත කම / බුද්ධිමට්ටම අඩු එවුන්ට තේරුම් කරල දෙන්න ගියාම, පැල් බැඳගෙන කියල දෙන්න වෙනව!!! මෝඩයන්ට ඒ කියලත් තේරෙන්නෙ නෑ!!! !!! !!! උන්ට තේරුම් කරන්න නම් 'කතාව' එහෙම්පිටින් පෙන්නන්නම වෙනව!!!

    කොහොම හරි, එහෙම තම තමන්ගෙ ප්‍රඥාවන්ත කම අනුව එතෙන්දි තමන්ගෙ ජීවිතයේ ඇත්ත කතාවෙ වැදගත්ම වැදගත් ටික වත් තේරුම්ගත්ත අයට, 'සෝවාන්' / 'සෝතාපන්න' අය කියලා නමක් දාල තියනව!!! ඊළඟට, ඒ තේරිච්ච දේ තමන්ට බොක්කටම වැදිච්ච.. නැත්නම්, හොඳටම දිරවපු.. ප්‍රමාණය අනුව, උන්ව 'සකෘදාගාමී' අය.. 'අනාගාමී' අය.. කියලා හඳුන්වනව!!! අන්තිමට, තව දිරවන්න දෙයක් නැතිවෙන්නම දිරවපු.. දිරවලා ඉවරවෙච්ච.. උදවියව, 'රහත්' අය කියලා හඳුන්වනව!!! තේරුණයි??? ඒ වගේම ඒ සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - රහත් අය ඔක්කොටම පොදුවේ, 'මාර්ගඵල ලාභීන්' කියලත් කියනව!!! හරිය??

    එතකොට මචං, ඒ බුදුහාමුදුරුවෝ එක එක උදවියට කියල දීපු ඒවා මතකතියාගෙන හිටපු ඒ කාලෙ හිටිය හාමුදුරුවරු පස්සෙ කාලෙක ඒවා පුස්කොල පොත්වල ලියල තියනව!!! ඒ නිසා පස්සෙ කාලෙදි මිනිස්සුන්ට ඒ ලියපු දේවල් කියවලා දැනගෙනත් තමන්ගෙ ජීවිතය තේරුම් අරං මාර්ගඵල ලබන්න පුළුවන්කම ලැබුණා!!! !!! !!! තේරුණා නේ???
    අන්න ඒ බුදුහාමුදුරුවෝ එක එක අයට.. එක එක අවස්ථාවල.. කියල දීපු දේවල් වලට තමයි අපි 'බුද්ධ දේශණා' කියල කියන්නෙ!!! !!! !!! ඒ දේශණා ඔක්කොම පොදුවේ අරගෙන එක නමකින් හඳුන්වන්න තමයි 'ධර්මය' කියලා.. ගෞරවාන්විතව කියනවා නම්, 'ශ්‍රී සද්ධර්මය' කියලා.. කියන්නෙ!!! !!! !!! හරිය??

    මචං, ඔය 'ධර්මය' නැත්නම් 'බුද්ධ දේශණා' කියවලා මේ දැන් උනත් කවුරුහරි තමන්ගෙ ජීවිතය ගැන තේරුම්ගන්නවා නම්, එයා එවෙලෙම මාර්ගඵල ලබනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ 'සෝවාන්' / 'සෝතාපන්න' කෙනෙක් හරි වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළියි නේ???

    එතකොට, ඔය රේරුකානෙයි තව තව එවුනුයි ලියාපු කෙහෙල්මල් උඹලගෙ අම්මල අප්පලගෙ කාලෙ ඉඳලා... උඹලගෙ සීයල ආච්චිලගෙ කාලෙ ඉඳලා... සමහරවිට ඊටත් එහා, උඹලගෙ අත්තල - මුත්තල - නත්ත - පනත්තලගෙ කාලෙ ඉඳලා... තිබිල තියනව!!! !!! !!! හරිනම් ඒවා කියවපු උඹලගෙ අත්තල - මුත්තල - සීයල - ආච්චිල - අම්මල - තාත්තල - උඹල ඔක්කොම මාර්ගඵල ලාභීන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එහෙම වෙලා තියනවද??? ??? ???
    අනික උන් කොරල තියෙන්නෙත් බුද්ධ දේශණාවල් බුදුහාමුදුරුවෝ කළාටත් වඩා දුරට.. වැඩි දුරට.. විග්‍රහ කොරන එක නෙව??? ??? ??? හරිනම් එව්ව කියවපු තොපි එකෙක් නෑර රහත්වෙලා තියෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එහෙම වෙලා තියනවද??? ??? ???

    ඒ කාලකන්ණින්ගෙ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් කියවපු තොපි අද මාර්ගඵල ලබනවා / රහත්වෙනවා වෙණුවට එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා නේද??? ??? ??? තොපිට දැන් මේ මං කියන / බුදුහාමුදුරුවෝ කියාපු බොලගෙ ජීවිත වල ඇත්ත කතාව කියෙව්වට තේරෙන්නෙ නැහැ නේද??? ??? ??? 'ග්‍රීක් වගේ' නේද??? ??? ???

    මොකද්ද බං ඔය කියවන එවුන්ව 'මාර්ගඵල ලාභීන්' කරනවා වෙණුවට 'මඤ්ඤංඵල සමාපත්ති ලාභීන්' කරවන රෙද්දවල් වලින් ඇති වැඩේ??? ??? ??? ඔය කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් ඔක්කොම ගොඩක් ගහලා ගිණි තියාපිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔව්වයින් එක අකුරක්වත් ගන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිරිවලට සයනයිඩ් කළවම් කරල දෙනවා වගේ, ඔව්වයි තියන බුද්ධ දේශණා ඔක්කොම කූරු ගාලා.. කූරු ගාලා.. ගූ කරල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මං මේව කිව්වෙ මීට අවුරුදු ගණනාවකට කලින්!!! !!! !!!)

    දැන්වත් ඉතිං කුණුහරුප පිරිලා විකාරවෙලා තියන බොලගෙ ඔලුගෙඩි ටිකක් සුද්ද කරගෙන, ගිහිං බලපල්ල අර මං කරන blog එක!!! ඒක හැදුවෙ උඹලව සෝවාන් / සෝතාපන්න එවුන් කරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කලින් තොපි ඒකවත් කරගත්තෙ නැත්නම්, ආයෙ කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රශ්ණය:
    "නිවනට පත්වෙනවා කියන්නේ යම් තත්වයකට පත්වීමක්ද? එසේනම් ඉන් එහාටත් විඤාණය එකී නිවන නම් තත්වය මත පවතීද?"

    පිළිතුර:
    ඕක තමයි අද ධර්ම කතාවට බැහැල අනාගෙන නාගෙන දඟලන ගොඩාක් එවුන්ට වෙලා තියන ලොකුම අවුළ!!! !!! !!! :D:D ගොඩ දෙනෙක් අවබෝධ කරගෙන තියෙන්නෙ, අවබෝධ කරගන්න ඕනෙ එක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl: මේ.. මෙහෙමයි, මුලින්ම නිවණට පත්වෙනවා.. නැත්නම් රහත්වෙනවා.. කියන්නෙ එකක්!!! !!! !!! එතනදි හිතේ ස්වභාවය වෙනස්වීමක් සිදුවෙනවා!!! ඊට පස්සෙ ඒක සත්වයා පිරිණිවන් පාලා ඉවරවෙනකම් වෙනස්වෙන්නේ නෑ!!! 'අකුප්පා මේ චේතෝ විමුක්තියා' (මේ ඇතිවෙච්ච හිතේ නිදහස ආයෙ වෙනස්වෙන්නේ නෑ!!) කිව්වෙ ඒකයි!!! !!! !!! එතකොට, යම් සත්වයෙක් එහෙම රහත්වෙලා / නිවන් දැකලා මැරුණොත්, එතකොට විඥාණය (දැනෙන ස්වභාවය / දැනගන්නා ස්වභාවය) නිරුද්ධ වෙනවා!!! නැතිවෙනවා!!! ඒ කියන්නෙ, සත්වයා පිරිණිවන් පානවා!!! !!! !!! මොකද, සිත / විඥාණය කියන්නෙ හැදිච්ච දෙයක්.. සකස්වෙච්ච දෙයක්.. තාවකාලික දෙයක්.. මිසක්, සදාකාලික දෙයක් / හැමදාම පවතින එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) එතකොට, යම් සත්වයෙක් රහත්නොවී / නිවන් නොදක මැරුණොත්, විඥාණය චුත වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, මේ දැනෙන ස්වභාවය / දැනගන්නා ස්වභාවය වෙන අලුතෙන් හැදෙන ඇඟක සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! ආයෙ උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙමත් දුක් විඳින්න වෙනවා!!! !!! !!! මොකද, ඇඟවල් හැදෙන එක සිතේ ස්වභාවය අනුව ඉබේ කෙරෙන දෙයක්.. ස්වභාවිකව සිද්ධවෙන දෙයක්.. ස්වභාවධර්මයෙන් වෙන දෙයක්.. මිසක්, කාටවත් ඕනෙ ඕනෙ විදියට කරන්න / කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!! !!! !!! තේරුණයි??
     
    Oct 4, 2017
    231
    13
    0
    සාම්ප්‍රදායිකව නිකන් ගාථා වනපොත් කරල වහල්ලු වගේ බුද්ධාගම අදහන්නෙ බුද්ධාගම හරිහැටි නොදන්න තොපිවගේ ගෝත්‍රික වහල් මානසිකත්වයක් තියන මෝඩයින්. බුද්ධාගම කියන්නෙ විද්‍යාත්මක ආගමක්.